මාසයකින් සහල් තොග අවසන්..- රජය නිල වශයෙන් කියයි..

June 26, 2021 at 4:40 pm | lanka C news
මාසයකින් සහල් තොග අවසන්..- රජය නිල වශයෙන් කියයි..

රජය සතු දත්ත අනුව රට තුල සහල් තොග පවතින්නේ තවත් මාසයක කාලයක පරිභෝජනය සඳහා පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සහල් මෝල් හිමියන් රජය වෙත ලබා දී ඇති දත්ත වලට අනුව ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් ඇතිවීමේ වැඩි අවදානමක් ඇතැයිද ඔහු පැවසීය.

මේ හේතුවෙන් කඩිනමින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව සහල් ආනයනය සඳහා දැනටමත් දේශීය ආනයනකරුවන් වෙතින් මිලගණන් කැඳවා ඇතැයි ද ඔහු පවසයි.

39,162 views

15 Comments to “මාසයකින් සහල් තොග අවසන්..- රජය නිල වශයෙන් කියයි..”

  1. බයිසන් says:

    යම් රජ්ජුරුවෝ ලෝදිය ඉම්පෝට් කරනවාලු බන්දුලයට පොවන්න. කියන එක බොරුවකට ලෝදිය ලීටරේ ගාණෙ පෙව්වොත් මහ මුහුද විතර ලොකු ලෝදිය හැලියක් ඕනැ වෙනව මූ කියන බොරු ගණන් කරල බැලුවාම.

  2. People says:

    This politicians was telling the new rice harvest is enough to give the country and will not important any now the story is turned back and it’s poor management now the DATA base is empty 😃😃😃😃😃😃😃😃 first the poor people is the blame for such disaster.

  3. Mulu baana says:

    මූමූ අපේ රටට අපේ අහිංසක මිනිස්සුන්ට කරන අපරාධයට මූ බල්ලෙක් වෙලා ලබන ආත්මේ ඉපදිලා කන්න බොන්න නැතුව දඩාවතේ ගිහින් වාහනයකට හැප්පිලා මැරිල ගිහින් ආයෙම බල්ලෙක් වෙලා ඉපදිලා ආයෙමත් කන්න බොන්න නැතුව මැරිලා ඒ වගේ ආත්ම සිය ගණනක් බල්ලෙක් වෙලා ඉපදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .මේ ආත්මෙත් මුගෙ මූන බලු මූණක් නේ

  4. අපූරුයි.. පොහොර ගෙන්නන්නම එපා.. එතකොට මේ රටේ එවුන් වැඩි පිරිසක් කන්න නැතිව මැරුනම ඉතුරු වෙන්නෙ ටික දෙනයිනෙ.. එතකොට උඹලට පාලනය කරන්න ලේසියි.. Astrazenica පලමු මාත්‍රාව දීල, දැන් දෙවැනි මාත්‍රාව දෙන්න බැහැ කියන රටවල් වලින් මේ කොරෝනා අස්සෙ අපිට කන්න දෙයි කියල හිතන මේ මීහරක් ආණ්ඩුවට ජන්දෙ දුන්න අපිට එහෙම තමයි වෙන්න ඕනෙ.

Main News