මාස්ක් නැති අය කුදලාගෙන නොයනු…- පොලිස්පතිගෙන් සියළු පොලිස් නිලධාරීන්ට නියෝගයක්

May 15, 2021 at 12:00 pm | lanka C news
මාස්ක් නැති අය කුදලාගෙන නොයනු…- පොලිස්පතිගෙන් සියළු පොලිස් නිලධාරීන්ට නියෝගයක්

මුව ආවරණ නොපලදින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන යාම මින් ඉදිරියට නොකළ යුතු යැයි පොලිස්පතිවරයා විසින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලුම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරන එම චක්‍රයකින් දන්වා ඇත්තේ එසේ ඔසවාගෙන යන පුද්ගලයන් අතර ආසාදිත වූවන් සිටියහොත් පොලිස් නිලධාරීන්ටද කොරෝනා ආසාදනය වීමේ අවදානමක් පවතින බවය.

එමෙන්ම අත්අඩංගුට ගන්නා පිරිස එකම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට වෛරස් ආසාදනය වීමේ හැකියාවක් ඇතැයි ද එමගින් පෙන්වා දෙයි.

එනිසා ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ඔසවාගෙන නොයන ලෙසත් එක් රථයක රැුස් නොකරන ලෙසත් පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ

37,816 views

18 Comments to “මාස්ක් නැති අය කුදලාගෙන නොයනු…- පොලිස්පතිගෙන් සියළු පොලිස් නිලධාරීන්ට නියෝගයක්”

  1. පඩයක් ගිය උඩ says:

    පොලිසිය බාර ඇමති ප්‍රායෝගික සාමාන්‍ය දැනුමක් නැති එකෙක් උනහම ඔහොම වෙනවා. මිනිහට ඕන වැඩක් කරේ නැතත් මොකක් හරි ගොබ්බ වැඩක් කරලා හරි කතාවක් කරලා හරි ලකුණු දා ගන්න. කොහෙද ඉතින් පුන්නනක්කු බයියෝ න් ට ඉතින් මේ වගේ හරක් වීරයෝ නේ.

    • වයි දිස් කොලවෙරි says:

      කරන්න තියෙන හොදම දේ රු.50ක් අය කර මාස්ක් එකක් ලබා දීම. එය ප්‍රතික්ශේ කලොත් දඩ ගැසීම.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පොලිසිය බාර ඇමතිය මීටින් වල මාස්ක් එකක්කත් නැතුව හතර ගාතෙන් දපල ඉන්නව ටී වී වල පෙන්නද්දි පක්ස විපක්ස දේසපාලුවො මිටරේ පරතරේ මාස්ක් ගැන වගේ වගක් නැතුව හසිරෙද්දි පොලිසියට උනත් රෙද්දක් ඇදන් සාමාන්‍ය මිනිහෙක් උස්සන් යන්න ඇහැක්ද කොච්චර රෙද්ද නැති වැඩ කලත් උන්ටත් ලැජ්ජාව සුට්ටක් වත් නැතෑ.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඇයි බං ඊයේසජිතුමා එතුමාගේ බුරැරැලට ජාතිය ඇමතුවෙි මාස්ක් දාලද? පෙරේදා ලපයා පෝටිසිටි පනත ගැන පචවැලක් දෙසාබැවෙි මාස්ක් දාලද? උඹ මෝඩයා කියලා හැමෝම දන්නවා මෙචිචර පිිචං වෙන්ඩ එපා බොල

      • බය ගෝතාට රෙද්දක් ජාතික පෙරමුණ says:

        අපි නම් ගෙදර ඉන්දෙද්දී මාස්ක් දාන්නේ නැහැ. මොකෝ අපේ ගෙවල් වල කොරෝනා තියන උන් නැහැ. උඹලා ඉතින් උදේ ඉඳන් එක එකාගේ පිළිකන්න වල් වල ඉඳන් රෙද්ද උස්සන් පූ දෙන හින්දා මාස්ක් එකක් නෙමේ හෙල්මට් එක්කකුත් දාගෙන හිටපන්. අපිට ඉතින් පූ ද ?

        • ක්‍රෝටන් කොල කෑ ටොයියා says:

          තොපි ලෙවකන පුපවල් ගාන අනුව තොපේ කටවල් කුනු වෙලා ඇත්තෙ. වයිරස් එකක් වත් ඕක පැත්ත පලාතක එන්නෑ. කාගෙ හරි කකුස්සියක් ගොඩදාගෙන කාලා ඉඳපන් සක්කිලියා

  3. මාක්ස්වාදී ජෙප්පා says:

    රිවස් බයියෝ

  4. sana says:

    indiyawe wage polu para denna patan gathgtha nam hari…mechchara kiyalath babbu wage hasirena unta wena kramayak na.

  5. Madushanka says:

    පොලිස් ඇමතිතුමාත් මාස්ක් එකක්වත් නැතුව රැස්වීමක ඉස්සරහ පේලියේ ඉන්නව නිවුස් වලට පෙන්නුව.පොලිස් මහත්තුරු හිතන්න ඇති මහ කකුලුවො ඇදේ යද්දි කොහොමද පොඩි උන්ට කෙලින් යන්න කියල දෙන්නෙ කියල.ලොකු තැන් වල ඕඩර්ස් වලට ආයුධ පෙන්නන්න එක්ක ගියාට ඒ මහත්තුරුන්ටත් ලැජ්ජාවක් ඇතිනෙ.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඇයි බං ඊයේසජිතුමා එතුමාගේ බුරැරැලට ජාතිය ඇමතුවෙි මාස්ක් දාලද? පෙරේදා ලපයා පෝටිසිටි පනත ගැන පචවැලක් දෙසාබැවෙි මාස්ක් දාලද? උඹ මෝඩයා කියලා හැමෝම දන්නවා මෙචිචර පිිචං වෙන්ඩ එපා බොල

      • Madushanka says:

        මෝඩ මහත්මයා අපිට නම් පොලිස් ඇමතියාද ටැලිපෝන් බූරුවාද සීනුවාද කවුරුන් හෝ මාස්ක් එකක් නැතුව මීටරේ පරතරේ නැතුව ඉන්නවා නම් එය වැරැද්දකි.පොලිසිය බාර ඇමති ගැන කීවේ පොලිසියේ ලොක්කාම නීති කඩද්දි අනෙකුන් ගැන කවර කතාද නිසාය.කරුණාකර තමුන් වහලෙකු වූ පලියට අනිකාවත් ඒ තරාදියට නොදමන්න.තමුන්ගේ හාම්පුතාගේ හෝදන ගමන් අපේ එකා රීපු එකට වඩා අරූ රීපු එක ලොකුයි කියන මෝඩයෙක් නොවෙමි

  6. යකා says:

    මාස්ක් නැතුව ඉන්න ඇමති ලට පොලුපාර ඉස්සෙල්ල දීපල්ල

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඇයි බං ඊයේසජිතුමා එතුමාගේ බුරැරැලට ජාතිය ඇමතුවෙි මාස්ක් දාලද? පෙරේදා ලපයා පෝටිසිටි පනත ගැන පචවැලක් දෙසාබැවෙි මාස්ක් දාලද? උඹ මෝඩයා කියලා හැමෝම දන්නවා මෙචිචර පිිචං වෙන්ඩ එපා බොල

  7. kanday says:

    Finally some common sense. Sri Lankans always very late in understanding consequences.
    Just give them a citation and a Rs 5,000 fine. Payment within 14 days online via bank transfer, or at Post Office or Court Appearance.

  8. බූරු පුතානෝ says:

    මාස්ක් නැති එවුන්ට දුටු තැන වෙඩි තියනවා කිවිවා නම් ඔය ප්‍රශ්නෙ ඉවරයි

  9. Rabok says:

    Yeted and s please go on your neel down in front of them and beg them to wear mask – because our people are very well educated and i very much disciplined — Surangana katha kiyanna epa lokka – Ape eun kudalagen nemai aran yanna oone bima digay adagena giilla paingala thamai bus ekata daana oone – However how much decently you tell these animals they do not have brain to understand wearing masks social responsibility

    Please tell poilice — GOOD WORK KEEP IT UP

  10. Dengu Nona says:

    Kudalaagena yanna noveyi, okalage kana palenna gahannayi thiyenne. dethun denekuta batan pollen thadibaapuwaama paadamak igana ganeewi!!

Main News