මාසික ලක්‍ෂයකට වැඩි ආදායමක් ලබන අයට 5%ක බද්දක්..- රජයෙන් යෝජනාවක්..

September 13, 2021 at 12:02 am | lanka C news
මාසික ලක්‍ෂයකට වැඩි ආදායමක් ලබන අයට 5%ක බද්දක්..- රජයෙන් යෝජනාවක්..

මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩිපුර ලබන සියලු දෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි පොදු පහසුකම් පවත්වාගෙන යාම සඳහා මෙම බද්ද පැනවිය යුතු බවද ඔහු කියා සිටියේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

115,033 views

61 Comments to “මාසික ලක්‍ෂයකට වැඩි ආදායමක් ලබන අයට 5%ක බද්දක්..- රජයෙන් යෝජනාවක්..”

  1. චමිල් says:

    කොරෝනා මොලේට බලපාල

  2. Nuwan says:

    තීරනයේ වරදක් නැත. දුප්පතාට සහනයක් ලැබෙනවානම් හරි

  3. 3ත් නැති ජෙප්පා says:

    අරහෙ බැන්කු අධිපතිට මිලියන් 2ක් පෙන්ශන් ලු, ඒ අස්සෙ අපිට එක වේලක් කන්න කියලා මන්ත්‍රීලට ගෙවල් හදනවලු, දැන් ඒ පාර යන්තම් ඔලුව උස්සන්න ඉන්න එකාලගෙන් ටැක්ස්….මුන් ගහන මල නම් කර ඇෆ්ඝනිස්ථානයට ගුවන් ටිකට් පතක් දිනාගන්න

    • Amda says:

      කියලා වැඩක් නැත..පුදුම ජුගුප්සාජනක හැඟීමක් තියෙන්නෙ
      පෙර වැරදි නැවත් නැවතත් ඊටත් වඩා සාහසික ලෙස වෙමින් පවතී

  4. gayani says:

    yako rate dupatha jeewath wenne vidihak naha ai bari da amathailage okkoma deemana kappudu keranne kalaima… anika 99% 100000 ta wada padi ganne aya loan wala hira welainne atha kathawa ekai… athada labanne kapila kaplila podi ganak eke nuth kapuwahama hodata tiyewei…

    dan balane ara covid ara munadata wechera de eken kochera gasa kawada.. bandula kiyanne pissu monda vikara kiyanawa minihek issera 2500 jeewath wenne kiwe.. puluwanm nam oya eheme jeewath wela penne api ape mulu padiyama dennem

    oyage thel office, gewal, light bill serama oyage mudalin gewanne oyage masika adamama issera auid keranne.

  5. sumudu says:

    ෆිනැනස් වලින් 5% කපපල්ලා

  6. Ranjan Wijesinghe says:

    Poor public and private sector workers who are earning over one hundred thousand pay 5% tax. Culprits and robbers who earned money illegally pay only 1% tax. How do you feel.

  7. Mano says:

    Thopita hena gahanna oni..corona hedilama meriyaw. Nikan indala hamba karanne ne duk windala hambakaranne. Corona kiyala eka dawasak niwadu lebila ne. Seratama kalin 225 ta dena nasthi kara salli walin oni ekak karaganilla. Duppath janathawata denna kiyala thopi e sallith pawul walata sura sepa vindinn viyadam karai.awanka rajayak thibba nam kamak ne keeyak hari denna thibba. Atha thiyanne ne thopi api merila hambakarana thuttu dekata.corona kiyala ape loan nawattala ne. Thopi ape salli kada wada gattama api moken da jeewath wenne.

Leave a Comment

Main News