මාස ගණනකට පසු අන්තරේ ලහිරුට ඇප ලැබෙයි…
August 9, 2017 at 12:40 pm | lanka C news
දින ගණනාවක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකරට අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය.
ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත ගත කරනු ලැබුවේ පසුගිය ජූනි 21 දා පැවති සයිටම් විරෝධතාවක් අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි කලේ යයි චෝදනා මතයි.