මාස ගණනකට පසු අන්තරේ ලහිරුට ඇප ලැබෙයි…

August 9, 2017 at 12:40 pm | lanka C news
මාස ගණනකට පසු අන්තරේ ලහිරුට ඇප ලැබෙයි…

දින ගණනාවක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකරට අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය.

ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත ගත කරනු ලැබුවේ පසුගිය ජූනි 21 දා පැවති සයිටම් විරෝධතාවක් අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි කලේ යයි චෝදනා මතයි.

5,131 Viewers

6 Comments to “මාස ගණනකට පසු අන්තරේ ලහිරුට ඇප ලැබෙයි…”

  1. ransirini says:

    මෙයාව නම් තව තියා ගත්තනං හොඳයි. කාලකන්නි හැත්ත

    • SWA says:

      ransirinige demawpiyo thama kaalakanni wela thiyenne, umbata ohoma wei kiyala hithuwe nathiwa ethi

      • rambanda says:

        රන්සිරිනි කියන කතාවට මමත් එකඟයි. අසරන දෙමව්පියන්ගෙ අසරන දරුවො නොමඟ යවන කාලකන්නි හැත්ත

      • somapala says:

        මොලේ විකුර්ති වෙච්ච මන්ද බුද්ධික අයියලා

  2. gamage says:

    මුන් ටික නැත්නම් මෙලහකට නිදහස් අධ්‍යපනය මේ රටෙන් තුරන් වෙලා ගොඩක් කල්.
    අපි එකක් මතක තියා ගන්න ඕන. මේ පාරට බැහැල කෑ ගහන්නේ, නීත්‍යනුකුලව විභාග ලියල රටේ වැඩිම ලකුණු ලබා ගෙන විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබන රටේ බුද්ධිමත්ම තරුණ පිරිස කියන එක. සාමාන්‍ය පෙළවත් සමත් නැති දේශපාලකයන්ට බෑ මේ ළමයින්ට අභියෝග කරන්න.

    • sujatha says:

      බුද්ධිමත් එවුන් වුනත් මොලේ සෝදල ගත්තම ජෙප්පොන්ගෙ මත වලින් හිස් මනස පුරවා ගත්තම මොකද වෙලා තියෙන්නෙ