මාස තුනකින් එලවළු සැපයුම මුළුමනින්ම නවතී.. එලවළු ගන්නත් පෝලිම් හැදේවි..
June 20, 2022 at 1:20 pm | lanka C news
වෙළඳපලට එළවළු සැපයීමේ කටයුත්ත ඉදිරි මාස තුනක කාලය තුළ සම්පූර්ණයෙන්ම නවතිනු ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳ පොළ වෙළෙඳුන් කියා සිටිති.
මේ වන විට සුළු පරිමාණ එළවළු ගොවින්ගෙන් 50%ක් යටිතල පහසුකම් හිගය මත වගාවෙන් ඉවත් වී සිටින බව ඔවුහු පවසති.
පසුගිය දෙසැම්බර් මාසයේ දී ද මේ සම්බන්ධයෙන් රටට හෙළි කළ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත මහතා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි මාස 3 පසුව රට පුරා එළවළු හිගයක් ඇති වනු ඇති බවත් එළවළු ලබාගැනීමට දිගු පෝලිම් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද සභාපතිවරයා පැවසීය.
ගෝල්ෆේස් අරගලකරුවනි …GO HOME & PLANT PUMKING .. What is the problem have to Sri Lankan???????. Did u see the KURAGALA? Look at the development of country.
එලෝලු මාපියාවට වැට බඳිමු. ගෙදර හිටවගම්මු.
We eat dhal
බටහිර ඇලොපතියන් සරණ නොගොස් වස විස නැති ගොවිතැන පටන් ගනිමු. ආසනික් ඇති බව පැවැසු නාථ දේව මණ්ඩලය ඔබ ගැන නිතර විමසිල්ලෙන් පසුවේ… හෙළවෙදුන්ට තීරු බදු රහිත වාහන ලබා දී ඔවුන් දිරිමත් කරමු !
නන්ද කොල්ලො ඔය ආතල් එකට කියන කතා සීරියස් ගන්න ගව රැලක් ඉන්නව.රාවනා වගේ සාහිත්‍ය කතා සීරියස් අරන් නටපු නාඩගමේ ප්‍රතිපල තාම භුක්ති විදිනව.
හෙලයන්ට අපහාස කරන්නා පරයෙක් බවමතක තබාගන්න. දැන් ඇලෝපතිලා ලග බෙහෙත් නෑ ඔබට සර්පයෙක් දෂ්ඨ කලත් හෙලවෙදකමෙි පිහිට තමයි. හැබැයි ඔබනමිි මැරෙනකමිි බලඉදී වගේ…
අම්මගෙ රෙද්ද…මේක කියන්නෙ එළවළු හදන ගොවියන්ට නෙවෙයි, කාලකණ්නි වෙළෙන්දන්ට.
තොපි හිතන විදියට හැදෙයි පෝලිම් තොපේ අම්මලාට කොරන්න…මිනිස්සුනේ, ජීවත් වෙයල්ලා සම්බෝලයි බතුයි හරි ගිලලා…මුන්ට නිරපරාදෙ කඹුරන්නෙ නැතිව.
ඕකට හොඳම විසඳුම ගෝල්ෆෙස් එකේ ටිකක් සද්දෙට කෑගහන එකයි. එතකොට එලවලු හැදෙනවා.
මෙයට එකම විසදුම රජය පන්නා දැමීමයි. තරුණ පරපුරට රට බාරදෙමු
ජාතික ආරක්ෂාව තරකිරීම සඳහා පැමිණි බොරුකාරයින් රෑන කල විනාශය.