මාස තුනකින් මිනිසුන් රැසක් මිය යනවා…- අමරවීර

May 5, 2022 at 3:23 am | lanka C news
මාස තුනකින් මිනිසුන් රැසක් මිය යනවා…- අමරවීර

තවත් මස තුනක් ගත වූ විට රටවැසියන් රැසක් මිය යනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාලය නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අනතුරු ඇඟවීම් සිදු කළ බවත් එම අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් නොගනිමින් තම පක්ෂයට අපහාස කරමින් පොදුජන පෙරමුණ ඒ පිරිස හැසිරුණු බවත් මහින්ද අමරවීර මහතා මෙහිදී අවධාරණය කර ඇත.

ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ හිඟකමින් ඉදිරියේදී විශාල පිරිසක් මිය යනු ඇති බව පෙන්වාදුන් අමරවීර මහතා මේ සඳහා ඇති එකම විසඳුම සර්ව පාක්ෂික පාලන ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බව අවධාරණය කරයි.

රාජපක්ෂ පාලනය විසින් විනිවිද ප්‍රසම්පාදනය ක්‍රියාවලියෙන් ගෙන් බැහැර දූෂිත ගනුදෙනු සිදු කළ අවස්ථා රැසක් ඇති බව සඳහන් කළ අමරවීර මහතා එම අවස්ථාවන් වලදී ඊට එරෙහිව හඬ නැගුවා නම් ඇතැම් විට අද තමන් ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබූ බවද පැවසීය.

රටේ අභ්‍යන්තර අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් බිහි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය පක්ෂය අත්වැල් බැඳ නොගන්නේ නම් තම පක්ෂය ද පොදුජන පෙරමුණ ප්‍රමුඛය ආණ්ඩුව සමඟ කිසිදු එකඟතාවයකට නොපැමිණෙන බවද ඔහු මෙහිදී අවධාරණය කරයි.

128,021 views

30 Comments to “මාස තුනකින් මිනිසුන් රැසක් මිය යනවා…- අමරවීර”

  1. 222 Go Home with Gota says:

    Ubath Bus Conductor kenekne ban. Thopi wage gonnu, Parliament eke inna eke wipaka thamai 22 million poulation ekama dan bukthi widinne

  2. පබිලිස් says:

    කට විතරයි රෝහිත අබේගුණවර්ධන, ජොනී ,ප්‍රසන්න රනතුන්ග හා තිස්ස කුට්ටි ආරච්චි මෝඩයො වගෙ විපක්ෂ යට සද්දෙ දාගෙන හිටිය

  3. Gamini Senadira says:

    මාස තුනක් යන්ඩ කලින් මොකා නොමලත් නාකි මයින නම් මැරෙනව ශුවර් .මේ රටේ මිනිසුන් නාකි මයිනට තියන දෙස් දෙවෝල් වලට මේ හොරා තාමත් ජීවත්වෙන එකයි පුදුමේ .මේ හොර තක්කඩිය තවත් ජීවත්වෙනව කියන්නේ රටේ ජනතාවගේ විනාශය .ඒ වගේම දියවන්නාවේ හොර තක්කඩින්ගේ කල්ලමරේ .මේ රටේ හොරුන්ගේ ප්‍රධාන ආරක්ශකයා නාකි මයින .හොරකම කොතැනද නාකිමයින එතන .අනුර කුමාර ගෙනාපු ෆයිල් නිකම් ලිස්සායන ෆයිල් පමනයි .මහින්ද පවුලේ හොරකම් වල ෆයිල් පමනක් දස දහස ගානක්.ඒ සමග සජිත්ගේ ෆයිල් එකකුත් ඒ මොකක්ද සංස්කෘතික අරමුදලේ මුදල් අවබාවිතය .සජිත් ඒ මුදල් අරගෙන උගන්ඩාවේ ආයෝජනය කලේ නෑ .ඒ මුදලින් පුතුන් ලක්ශ 60 රොලැක්ස් ඔර්ලෝසු ගත්තෙ නෑ පුතුන් ලක්ශ 20 බලු පැටව් ගත්තේ නෑ .පුතුන්ගේ බිරින්දෑ වරු ලක්ශ 45 අර්මානි හෑන්ඩ් බැග් ගත්තේ නෑ .තුන් හාර සීය පිරිවරා ඩොලර් මිලියන් ගනන් වැයකර විදේශ සංචාර ගියේ නෑ .මේ මුදල් වැයකලේ ගරා වටුන පන්සල් ප්‍රතිසංස්කරනය කිරීමට .අනුර කුමාර ඩීල් කාරය කා සමගද සිටින්නේ කියල පොඩි ලමයෙකුටත් තේරෙනව .අනුර ගේම ගහන්නේ මහින්ද තව අවුරුදු 3ක් තබා ගැනීමට .එහකොට අනුරත් ගොඩ .

  4. Krishan Senarath says:

    මහින්ද අමරවිර අවුරුදු ගාණක් පැවති ආණ්ඩුවල හිටියා මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඊට පස්සේ ආප්ප සිරා එක්ක යහපාලන ආණ්ඩුවේ දැන් පවතින ආණ්ඩුවේ හිටියා මෙවන විට ස්වාධීන වෙලා ඉන්නවා සිරා එක්ක මේ වැල් බයිලා වැඩක් නැහැ කොන්දොස්තර උන්නැහේ සිරයි දයාසිරියයි ගංජා දුමියයි එක්ක උඹලා දුර දැක්කද උඹලා මොනවාද ඒ ඒ ආණ්ඩුවල ඇමතිකම් අරන් කලේ උඹ ආවේ මහින්ද නිසා දැන් මහින්ද එලවන්න හදනවා කෙලෙහි ගුණ නොදත් වසලයා

  5. CHAMINDA - SADA STF says:

    thopi serama maragena marenawa yako… Thopita jiwath wenna denna na….

  6. Giragama says:

    Bus condostara Saha 225 unge gehenu. Hora gehenu Saha awajatha daruparapura sepen neda Yako thopi merewa

  7. ලංසියා says:

    බස් කොන්දොස්තරලා රට පාලනය කරපුවම වෙන දේ පේනවද…?

  8. Rakitha says:

    Oya marena ekak naha

  9. sira says:

    තොපිට අදාළ නැහැනේ

  10. Asoka says:

    අරෙහෙට මෙහෙට පනින කිසිම මනුස්සයෙක් විශ්වාස කල නොහැක.මේ අය වැරදි දැක දැක බොහෝ කාලයක් ආණ්ඩු කරල දැන් කියන්නෙ මාව මරණ නිසා කිවුවෙ නෑ කියල.ඇත්තම කරුණ වෙන්න ඇත්තෙ ‘හරි යන කොට හෝයියා බැරිවෙන කොට ඈයියා’ මොවුන්ගේ පුතිපත්තිය එය විය යුතුයි.කොහොමත් ඔය පැන්න අයට වඩා උගත් දක්ෂ මන්ත්‍රී පිරිස් ඔබලාව පුතික්ෂේප කරන හැම පක්ෂයකම ඉන්නවා.

Main News