මාස තුනකින් රටම ආදරය කරන ප්‍රභූවරයකු මිය යනවා.. ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට… රට හොල්ලපු කටක් ඇති අයෙකුට දරුණු රෝගයක්..- ගෝතමී මෙහෙණිය

September 6, 2021 at 10:02 pm | lanka C news
මාස තුනකින් රටම ආදරය කරන ප්‍රභූවරයකු මිය යනවා.. ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට… රට හොල්ලපු කටක් ඇති අයෙකුට දරුණු රෝගයක්..- ගෝතමී මෙහෙණිය

තවත් මාස තුනක් ඇතුළත රටම ආදරය කරන ප්‍රභූවරයකු ජීවිතයෙන් සමුගන්නා බව පල්ලේකැලේ ගෝතමී විහාරයේ ප්‍රධාන කම්මට්ඨාචාරිනී ගෝතමී මෙහෙණින් වහන්සේ පවසති.

එමෙන්ම හිතාගන්නවත් බැරි ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට වැටෙන බවද තවත් ප‍්‍රභූවරයෙක් දරුණු රෝගයකින් අසරණ වනු ඇති බවත්  රට හොල්ලපු කටක් ඇති අයෙකුටද දරුණු රෝගයක් වැලදෙනු ඇති බවත් මෙහෙණින් වහන්සේ කියා සිටියහ.

ජූලි 03 වැනිදා අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවට උන් වහන්සේ අදහස් පල කරන ලදී.

තමන් මේ පවසන්නේ අනාවැකි නොව විශ්ව ඥාණයෙක් අවබෝධ කරගත් දේ බවය.

336,482 views

70 Comments to “මාස තුනකින් රටම ආදරය කරන ප්‍රභූවරයකු මිය යනවා.. ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට… රට හොල්ලපු කටක් ඇති අයෙකුට දරුණු රෝගයක්..- ගෝතමී මෙහෙණිය”

  1. Manodaya says:

    කොරෝනා තිබ්බත් නැතත් හැමදාම එක එකා මැරෙනව. මේ අම්මන්ඩි වයසට ගිහින් මහන වෙලා පිස්සු දොඩවනව. ඇයි මාධ්‍ය මේ වගේ මානසික රෝගීන්ට තැනක් දෙන්නේ. මාෂ්‍යයට ඉල්ලුම මදිද? මෙයත් මැරෙයි. සියල්ලෝම මැරෙනව. මෙයා කොහොමද පේන කියන්නේ. පිස්සු.

  2. dev says:

    baudayan yanu anawaki karuwan newei. dananwa nam nam ekka kiyanna.eta passe u araksha hari wewi ne

  3. ජිම් පුතානෝ says:

    අයියෝ මාස 3ක් වැඩියිනෙ? බැරිද දේව කන්නලව්වක් කරලා වැඩේ ඉක්මන් කරන්න.

  4. Maraya says:

    Everyone who are born on this earth dies .That is a truth don’t believe what this sil matha said.

  5. Maraya says:

    Everyone who is born here dies that is a fact and truth

  6. රාජන් says:

    ඉන්ටවිව් කරන එකාගෙ රෙද්ද ඇතුලේ නයි කූඹි රිංගලාද ?

  7. sam says:

    WHO FIRST MR, BR,CR,GR ,RW, MS ,CBK,,, HUMMMMMMM Ranjata AIDS wath hedeyyda ?
    Yako matath dan nikan anaaveki kiyanna puluwan vage denenawa mokada manda ? …matanam thiyenne daathu shakthiya……witharai….. Ane mehema miththya dustikayo tikak….

  8. sam says:

    Hariyatama nam tika kuwoth api piligannawa……No list eka publish karanna……pl

  9. HIminama says:

    Minissu adare karana prabu kenek naha. Okkoma kalakanni

  10. Nelum Pushpasiri says:

    අවසර මෑණියන් වහන්ස,
    ඔබ වහන්සේ කරන කාර්ය බුදු දහමට අනුව කටයුතු කරන්න . අප බලාපොරොත්තුවෙන්නේ සමිබුදු ශාසනය පවත්වාගෙන යාම මිස දේශපාලන වැඩ නෙවෙයි. තෙරුවන් සරණයි .

Main News