මාස තුනකින් රටම ආදරය කරන ප්‍රභූවරයකු මිය යනවා.. ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට… රට හොල්ලපු කටක් ඇති අයෙකුට දරුණු රෝගයක්..- ගෝතමී මෙහෙණිය

September 6, 2021 at 10:02 pm | lanka C news
මාස තුනකින් රටම ආදරය කරන ප්‍රභූවරයකු මිය යනවා.. ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට… රට හොල්ලපු කටක් ඇති අයෙකුට දරුණු රෝගයක්..- ගෝතමී මෙහෙණිය

තවත් මාස තුනක් ඇතුළත රටම ආදරය කරන ප්‍රභූවරයකු ජීවිතයෙන් සමුගන්නා බව පල්ලේකැලේ ගෝතමී විහාරයේ ප්‍රධාන කම්මට්ඨාචාරිනී ගෝතමී මෙහෙණින් වහන්සේ පවසති.

එමෙන්ම හිතාගන්නවත් බැරි ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට වැටෙන බවද තවත් ප‍්‍රභූවරයෙක් දරුණු රෝගයකින් අසරණ වනු ඇති බවත්  රට හොල්ලපු කටක් ඇති අයෙකුටද දරුණු රෝගයක් වැලදෙනු ඇති බවත් මෙහෙණින් වහන්සේ කියා සිටියහ.

ජූලි 03 වැනිදා අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවට උන් වහන්සේ අදහස් පල කරන ලදී.

තමන් මේ පවසන්නේ අනාවැකි නොව විශ්ව ඥාණයෙක් අවබෝධ කරගත් දේ බවය.

331,114 views

70 Comments to “මාස තුනකින් රටම ආදරය කරන ප්‍රභූවරයකු මිය යනවා.. ප්‍රබල චරිත දෙකක් ලෙඩ ඇඳට… රට හොල්ලපු කටක් ඇති අයෙකුට දරුණු රෝගයක්..- ගෝතමී මෙහෙණිය”

  1. bimbisaara says:

    එක් කෙනෙක්නම් හොඳටෝම මදීය්. බැරිද දහපහළොස් දෙනෙක්වත් ?

  2. Aruna kumara says:

    Now no more religion?

  3. ගමේ මිනිහා says:

    දැං ඉතින් මෙ වගේ කෙනෙක් තමයි අඩුවට තිබුනේ… අපේ රටේ මිනිස්සු බුද්ධිමත් වෙන්න පටන් ගන්නකොටම ප්‍රාතිහාර්ය දෙකක් වෙනවා. එකක් තමයි දේශපාලකයින්ට කඩේ නොගොස් සාමූහිකව හරිදේ වෙනුවෙන් පෙනීසිටීම (උදා: වැටුප් වැඩිවීම් වෙනුවට බඩුමිළ අඩුකිරීම වෙනුවෙන් වෘත්තීය අරගල මුදාහැරීම)​. දෙවන ප්‍රාතිහාර්ය තමයි බොරු කරන පූජකයින්ව පිලිකුල් කිරීම (උදා: ප්‍රජාතන්ත්‍රවාදීව සකස්වන රටේ නීතිය තම්න්ගේ ආගම බවට පත්කර ගැනීම, එයට ගරු කිරීම සහ මානව උන්නතිය වෙනුවෙන් නීතිය යාවත්කාලීන කිරීමට සාමූහිකව පෙළඹීම​). ප්‍රාතිහාර්ය කියල නම්කලේ මේ දේවල් වෙන්න තියන ඉඩකඩ බොහොම අඩු නිසයි.

  4. JR says:

    ගෝතමී යන නාමය කෙලෙසන කහකඩ ගෑනි ඊට කලින් චුත වෙන්න බැරිද.?

  5. Manodaya says:

    මෙහි උන් වහන්සේ කියා යොදා ඇත. එසේ යොදන්නේ පිරිමි කෙනෙකුට පමණි. අනෙක වයමට හොස් මෙවැනි අය ප්‍රසිද්ධ වෙන්න බොරු කියනව. බුදු දහම අනුව මෙවැනි දේ කීම විනය විරෝධීය. මෙයාට දරුණු මානසික රෝගයක් ඇත. ස්කිට්සර්ප්‍රීනියා හැදුනම විවිධ දේ පේන්න පටන් ගන්නව. මෙයාට එම රොගය. මෙහෙම අය මේවට දාන්නෙත් මෝඩයෙක්.

  6. Ananda says:

    This is a buddhist rob wearing women who is suffering from Hysteria. A kind of madness.Buddha clearly said what to talk and what not to.The person who ask questions also suffering from Depression . He shold go to Angoda. If this rob wearing think of buddhism and preach what buddha ask to do she maks good karma. Now this become “Samprappralapa” creays bad karma for both of you.

  7. ජොශුවා says:

    රට හොල්ලපු කටක් ඇති අයෙකුට දරුණු රෝගයක්.😵මේ කියන්නේ ඒ කටට හෙනවදිනවා කියලාද😂😂 ඈ බොල ඒ විමලයාවත්ද🤣🤣🤣

    • සෑම් says:

      ප්‍රභූවරයා – මංගල සමරවීර
      රට හොල්ලපු කටක් – සුනිල් පෙරේරා

Main News