මාස දෙකක් තුල සාගතයක්.. ඉන්ධන හා විදුලි අර්බුදයක්..

October 25, 2021 at 3:50 pm | lanka C news
මාස දෙකක් තුල සාගතයක්.. ඉන්ධන හා විදුලි අර්බුදයක්..

ඉදිරි මාස දෙකක කාලය ඇතුළත රට තුළ අනිවාර්ය ස්ථිර වශයෙන්ම සාගතයක් නිර්මාණය වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

කාබනික පොහොර ව්‍යාපෘතිය යැයි පවසමින් සිදුකර ඇති රසායන පොහොර අත්හිටුවීම හේතුවෙන් මෙම සාගතය ඇතිවන බවද ඒ මහතා පැවසීය.

කාබනික පොහොර ව්‍යාපෘතිය හේතුවෙන් අද මෙරට යැපුම් කෘෂිකර්මාන්තය බිඳ වැටී ඇති බවත් පවසන මන්ත්‍රීවරයා වැරදි ආහාර ප්‍රතිපත්තිය හා ජාවාරම්කාර ප්‍රතිපත්තිය ද මේ සඳහා බලපා ඇතැයි ද කියා සිටියේය.

ඉදිරි කාලයේ දී ඩොලර් සපයා ගැනීමට ආණ්ඩුවට නොහැකි වූවොත් විදුලි හා ඉන්ධන කප්පාදුවක් ද අනිවාර්ය බවද මන්ත්‍රීවරයා පැවසිය.

43,148 views

11 Comments to “මාස දෙකක් තුල සාගතයක්.. ඉන්ධන හා විදුලි අර්බුදයක්..”

  1. dev says:

    gon haraka
    gal anguru hora

  2. Rabok says:

    බලය සදහා ඔිනැම කෙප්පයක් කෙලින තමුසෙවගේ කාලකන්නි අපතයෙක් ඔයවගේ ගොන් කථා කියන එක පුදුමයක් නෙමෙයි – වැඩ පිළිවෙළේ අඩුපාඩු තිබුනට ආණ්ඩුව කෙරැවෙ රටට ඉතාමත් වැදගත් වැඩක් – කොහොම හරි බලයට එන්න දඟලන අපතයො කරන්න හිතන්නෙවත් නැති වැඩක් – ඒක අගය කරන්න try කරනව කුහකකම පැත්තෙන් තියල

  3. බන්ඩා says:

    ගෝටා ජනාධිපති උන දවසෙ ඉඳලා පච රණවක රට බංකොලොත් වෙනවා කියනවා. මේකා රතනයගෙ අය්යා.

  4. චන්ඩි කොල්ලා says:

    හරි පාට ලී උන්නැහේ මම නත්තල් දවසේ (දෙසැම්බර් 25) ඔහෙට කෝල් එකක් දෙන්නම් අනාවැකිය හරිද බලන්න. මේ නිව්ස් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගත්තා ඔහෙට පෙන්නන්න.

  5. බන්ඩා says:

    ගෝටා ජනාධිපති උන දවසෙ ඉඳලා පච රණවක රට බංකොලොත් වෙනවා කියනවා. ඊට ඉස්සෙල්ලා රාජපක්ෂලාට දැඩි දඬුවම් දිය යුතුය කිව්වා මේකා රතනයගෙ අය්යා.

  6. Upul Attanayake says:

    umbage beri beriyava kiyo kiyo hitahan. next 3 years will be the goldarn years in Sri Lanka.
    mu danne be kiyala hithenakota mokekuta hari passa denna. kela unama kiyonawa anith unta behe behe kiyala.mona vasalayoda mun

  7. pradeepa wijesena says:

    EE BAWA OBATA DAN EEWI NAM EKAMUTHU WEE WADA KARANNA….
    BALA THANHAAWA PATHTHAKA THIYELA A…

  8. chamath says:

    solar power ගහපු අය ගොඩ

    • Anuradha says:

      solar වැඩකරන්නත් electricity අවශයනේ බං.solar එකක් ගහාගෙන එක උඩ නිදියගන්න තමයි වෙන්නේ.එසේත් නැතිනම් රෝටී පුච්චන් කන්න තමයි වෙන්නේ.

  9. Osmand says:

    ආණ්ඩුව පටනපටන්ගත් දින සිට මූ බොරු සාගත ඉන්ධන අර්බුද මවනවා. පට්ට හොරා.

  10. 3% ට බය බයියා. says:

    රට අර්බුද වලින් බේරා ගන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

Main News