මාස දෙකකින් ආණ්ඩුවේ ජනප‍්‍රසාදය දැඩි පසුබෑමක.. 50% කිසිම ක්‍ෂෙත‍්‍රයක නෑ..- අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

January 27, 2020 at 9:20 am | lanka C news
මාස දෙකකින් ආණ්ඩුවේ ජනප‍්‍රසාදය දැඩි පසුබෑමක.. 50% කිසිම ක්‍ෂෙත‍්‍රයක නෑ..- අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

ආණ්ඩුව පත්වී මාස දෙකක කාලය තුල ජනතාවගේ කැමැත්ත විශාල වශයෙන් පහත බැස ඇති බව බිස්නස් ටයිම්ස් විසින් කළ සමීක්ෂණයකින් හෙළි කර ඇත.

ක්‍ෂෙත‍්‍ර ගණනාවක් යටතේ මෙම සමීක්‍ෂණනය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා එම සමීක්‍ෂණයේදී පහත බැස ඇත.

ඉතිරි පිරිස ආණ්ඩුවේ ක‍්‍රියාපිලිවෙත අනුගමනය නොකරන හා අදහසක් පල කර නැති පිරිසයි.

ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය හොද යයි පවසා ඇත්තේ 19%කි. ආයතනවලට පත් කල පුද්ගලයන් හොද බව 30%ක් කියයි. ජීවන වයදම අඩු කල බව කියන්නේ 17%කි.

104,093 Viewers

83 Comments to “මාස දෙකකින් ආණ්ඩුවේ ජනප‍්‍රසාදය දැඩි පසුබෑමක.. 50% කිසිම ක්‍ෂෙත‍්‍රයක නෑ..- අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..”

  1. dev says:

    Good report.
    GOV need that report to rectify.

    • Saman says:

      කවුරුහරි දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා හදිසියේම රන්ජගෙ හඬ පට එලියට එන එක නැවතුනේ ඇයි?

      • Jeewanee Kariyawasam , chilaw says:

        mahindage ewa hindane ane , eka therenne nadda

        • විජේපාල says:

          සමීක්ෂණයට කී දෙනෙක් සහබාගි උනාද? මෙතන එක කියල නැහැ. ඒකනිසා ඔය ප්‍රතිශත වලින් වැඩක් නැහැ.

          • Hoo !!! says:

            රනිල්ගෙ මාමගෙ- ටයිම්ස් පිංපි ටයිම්ස් 🤣🤣🤣

          • සමීක්ෂණයෙ හරි වැරදි ඇත්ත නැත්ත දන්නෙ නෑ. නොදන්න නිසා අහන්නෙ විරුවගෙ ආණ්ඩුව පහුගිය මාස දෙකට කරපු එක වැඩක් කියපන්කො බන්?

          • Aurora says:

            Sunday Times readers majority is Tamils. We all can understand what is their opinion about Gota government. That is the reason why the Sunday Times hide important back ground informations.

      • ගන්ජ බන්ඩා says:

        ජනතාවට නැවත සිරිසේන/රනිල් ආණ්ඩුව ඕනැ වෙලා. 🤠🤡👺

    • Wijebahu says:

      This was inevitable as they came to power selling pack of lies. Now they cannot fulfil any promises and basically following the same principles of previous government indicating previous government was doing the right thing considering the prevailing atmosphere. Now bond report out and revealed who is the bigger thief as well.

      • NAK says:

        Now that it is conformed that this government is unpopular why don’t the opposition take the opportunity and go for elections?
        What is there to gain by delaying except one months salary+ the perks of an MP.
        The truth is the hoo en peeeee is shit scared of elections,so too are jay vee peeee.
        They don’t utter a word about elections!!!!!

        • Susantha says:

          Do you have an iota of the brain?. More the delay in election more to unpopular the Gvt, so they want to delay. The loan instalment is US & ^ Billion, once that paid Petrol price will be increased to Rs. 200.

      • Sugathapala says:

        Percentages are useless when it does not say how many were surveyed.

    • Wijebahu says:

      This was inevitable as they came to power selling pack of lies. Now they cannot fulfil any promises and basically following the same principles of previous government indicating previous government was doing the right thing considering the prevailing atmosphere. Now bond report is out and revealed who is the bigger thief as well.

      • PS says:

        Hilarious. The same Paper last November published reports that Sajith Premadasa is going to record a resounding victory against Gotabhaya. Sunday Times has lost its credibility due to its constant backing of the UNP.

  2. Gini says:

    To recover 4 years of useless management of the previous government, 2 months is not enough to repair the damage. Also need new educated people instead of old 225. So wait and see. I think everyone should get together and work hard to rebuild economy.

    • Upali says:

      Gini,

      Why did MR go for election two years in advance ? You pretend not to know the answer.. What they couldn’t do in 10 years you think they can in 5 years.

      • Bitter Truth says:

        5 year or 25 years, we don’t want a GuuNP government as they are all talk and theft, and nothing gets done.

  3. ගන්ජ බන්ඩා says:

    පෑඩි සජී මහාරාජගෙ තක්කඩි සමීක්ෂණයක්. ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ඡන්දය දෙන්නෙ පොහොට්ටු සංධානයටද යූඑන්පී සංධානයටද වෙනත් පක්ෂයකටද යන්නය්.

    • Saman says:

      උබලා වගේ මොන බලු වැඩේ කලත් තමන්ගෙ පක්ෂෙ හොඳයි කියන ගංජා ගහන ගොන් බන්ඩලා දැන් අඩු වේගෙන එන්නෙ.

      • Hoo !!! says:

        බණ්ඩලා කෙසේ වෙතත් ගොං රංජලා සහ උන්ට දෙක පුන ගොං සමන්ලා දැන් වඳ වීගෙන යන්නෙ😆

        • ගොන් බයියා says:

          ඔව් සර්ගෙ 69 දැන් 99 වෙලා තියෙන්නෙ. මහ චන්දෙන් බලාපල්ල

        • මොනව උනත් පාදඩදෙණියට කලින් සමන් පාර්ලිමේන්තු ආවා! රංජා එක කතාවයි මූනු ටික බලාගෙනම කෙලලා ඇරියේ, මහ ලොකු වීරයො කුඩු නාලිකා, කොම්බු, කුණුහරුප ඉරාජ් සේරම නොකවුට්! අදවෙනකල් සද්ද නෑ! මීක් නෑ!

          • Bitter Truth says:

            මාල රෝහිත, ගොන්ජා ඔය ඔක්කොම ටෝක්ස් දෙන්නෙ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද නිසා. පුලුවන්නම් ඔය ටෝක්ස් පත්තරේකට දෙන්න කියපන් බලන්න 😆.

            ගොන්ජාව වීරයෙක් වෙලා තියෙන්නේ ඒ වගේම ගොන් හැත්තට විතරයි. මිනිස්සු ඌ දිහා බලන්නේ පිළිකුල මුසු අනුකම්පාවෙන් කියලා තේරුම් ගන්න උන් දෙගොල්ලටම බැහැ.

  4. ගන්ජ බන්ඩා says:

    පෑඩි සජී මහාරාජගෙ තක්කඩි සමීක්ෂණයක්. ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ ඡන්දය දෙන්නෙ පොහොට්ටු සංධානයටද යූඑන්පී සංධානයටද වෙනත් පක්ෂයකටද යන්නය්..

  5. asela palipana says:

    Ministry walata saha Rajya ayathana walata path karala inna amathi waru saha lokko thogayakma patta Horu ne…? Bageta. Bagayak rajapaksha Family Friends la…?saha Langama Nadayo …? Namal gen saha chicji gen ahuwa nam kiyayi …!!! Prasanna ranathunge kihoma hari ara nishantha ranathungasa ayema Obaa gaththa…!!! ITN ekata ayema GM kale issara Horaa kaapu patta horekwa…? Kee parak uoo ayin kalaada ayema ayema ringanawaa kage hari athaka ellilaa …:? Ithin e ayathanayath. Iwarayi …? Chirmen Sudath Rohana Thawath kumana kathaada ….!!! Jathika aparadha owaaa….!!!

  6. desta says:

    apita th kondak neha janadipathi tath kondak neha

  7. මී ගොන් බයියා says:

    කවුද ඔය බූරැ සමීක්ෂණ පිලිගන්නේ …ගෝටා සර්ට මුකුත් කරගන්න බැරි 2/3 නැති නිසයි.තුනෙන් දෙක ආවම බලාගනිල්ලා වැඩ කරන විදිය..එතකං ටිකක් ඉවසගෙන හිටහල්ලා.

    • කොණ්ඩ කැවුමා says:

      අපි නම් වැඩ කරන්නෙ 1/3 තමයි

      • Aniwa says:

        aniwa macho, gota sir need at least 75%
        but we will get it whatever way we can. Don’t worry our beloved Rajapakses will rule at least until 2050 for sure.
        Appachchi needs more and more grandsons soon.
        Jaya wewa sir.

    • හරියටම හරි 2/3 තිබ්බනම් මේක සුරපුරයක් වෙලා. රජයේ සේවකයින්ට පඩි ගෙවන්න, දීමනා අතිකාල දෙන්න, හාල්, පොල්, එලවලු මිල අඩුකරන්න, ගම්මන්පිල කියපු විදියට පැට්‍රොල් 95ට දෙන්න 2/3 ඕනමද බං?
      හැබැයි ගල්,පස්,වැලි කපන උන්ගෙ බාධා ඉවත්නරන්න, බදියුදින්ට විල්පත්තුව ලියල දෙන්න, මද්‍රසා ලියාපදිංචි කරල ආධාර දෙන්න, කොළඹ ඉඩං පිටරටට විකුණන්න, හාල්වල සහතික මිල රුපියල් 18කින් එකපාර වැඩිකරන්න එහෙම නම් 1/3 ඕනෙත් නෑ වගේ. වැඩකරන විරුවනෙ! දැන් විරූපට්ටම් ගැහිල ඉන්නෙ.

      • Bitter Truth says:

        පහුගිය අවුරුදු හතරහමාරක කාලෙ නම්මුනි කොහෙද බොල තෝ හිටියේ?

  8. DM says:

    This doesn’t mean anything. If I was asked to answer, I would have said, yes, unsure, unsure and No, to the 4 questions, though I believe Gota could be the only hope for SrI Lanka, for any foreseeable future. No idiot would say living cost has gone down, but I guess people are hopeful. New government can seriously work, only ensuring 2/3 seats in the parliament.

  9. Gama Rala says:

    Times = Ponil and the Lol gangs

    • CNW Pathirana says:

      No, Times is always a professional and non partisan paper.

      • Bayya says:

        Just send a positive comment about the gov to a new item, it will not publish. If you bash Wimal or the gov it will be published in no time. ST is like LEN toilet pit whereas LEN is closed for comments and “palugether walan bindinawa”. They have a pathetic low readership so only few UNP slaves believe in the news published in those sites.

  10. Amarasena says:

    mema samikshanaya piligatha nohaka….

  11. DM says:

    Most difficult task is to make the existing government machinery works without forming new bodies, committees etc etc. Starting from ministers, and governors, senior public servants must be trained, and set their aptitude right. Just being a professional in one field does not one warrant to be a governor or a minister, rather top people must be good managers who understands their mandate and capable of identifying the right people and get the work done.

  12. Edward Theophilus says:

    I don’t think the survey result is accurate, I also participated but neither I am a Sri Lankan nor a voter of Sri Lanka.

  13. Prabath Buddika says:

    tHWA MASADEKAI SAMEEKSHANA THIYANNA ISSELLA PRATHIPALAGANNA WEDAK KARANNDA DEELA IMU.lASANTHYA UDDE KALEDI OKA THAMAI KARE.

  14. Ajith says:

    Patta pal boru

  15. Roar says:

    Government losses 90% of postal votes. 100% executive officers now hate government due to allowance cut

  16. Sam Fernando says:

    Such researches were done by the Business Times and the same results were given even before the presidential election hehe. what really happened was completely different.

  17. සිහලයා says:

    මේව අමූලික පච.

    • ඔව් මේ මාස දෙකට කරපු වැඩකන්දරාව නිසා වැඩකරන විරුවගෙ ආණ්ඩුව ෆට්ට ජනප්‍රියවෙලා දැන් චන්දෙ තිබ්බොත් 3/3ම ලැබෙන මට්ටමක් තියෙන්නෙ. මේව පච සමීක්ෂණ!

      • Bitter Truth says:

        චන්දෙ තියන්න තිබුනා ගූ ඇන් පී සමණලු පෙන්ශන් එකට කෑදරකමේ ඉන්නේ නැතුව ආණ්ඩුව විසුරුවා හැරියා නම්.

  18. MD says:

    Sampurnayenma desa sahagatha lesa hadapu wartawak.Pawatuna kalaguna tathwaya anuwa badumila ihalayama sadaranai.wagawak dawasin karala Paladawak ganna baha.Gota godak idiriyata giya.Jayawewa!

  19. Pasan says:

    This report was written on the two months after the winning of the election. Most members of the Interim government and the people of Sri Lanka was on Christmas Holiday mood and the 19th Amendment was a major set back for the President to appoint his own working cabinet. This Report is Garbage and was written by a UNP Reporter. The report is not the heart and mind of the people of Sri Lanka. Challenge you to write a Report after the Parlimatary Elections after getting 5/6 majority to SLPP (Pohottuwa).

  20. kkuruwita says:

    Now it self the “Movements against Sri Lanka” has started negative propaganda but they are fools not to understand it is premature.

  21. Pasan says:

    Wonder why the Same reporter was wrote a very Positive Article about the “Yahapalana” Fraudsters. Are we missing something here?

  22. Sarath Samaranayake says:

    This is how they start. Through surveys. Survey polls have no validity. Thier statistics are not reliable because people’s opinion can change over time. It is nor static. It is dynamic so there is no significance or validity of such surveys.

  23. Thoththa baba says:

    එහෙම වෙන්න පුළුවන් 2015 පෙර කරපු කෙලි ටිකනේ කොරන්න හදන්නේ. ඒවා කරන්න ජනාදිපති තුමාට චන්දෙ දුන්නේ නැහැ , එක තේරුම් ගත යුතුයි

  24. True news says:

    Mekata sahabagiwune English kiyawana sulupirisak

  25. Gamaraala says:

    Api Kiwwa Neda Bayyo Ekatuwala Pathkargatthe Pawlema inna Hondama “Gothabayya” bawa

  26. desabimanaya says:

    ඔබලා බොහෝ දේ කරන්න කථාකරයි . කරනබව කියයි. සැලසුමිකලබව කියයි. ඒ අත් තවම කිසිමදෙයක් ජනතාවට බලපාන මෙන්ම දැනෙන අයුරින් තවම කරනරත නැත . ඒත් තුනන් දෙකක බලයක් ඉල්ලයි . කොහොමද දෙන්නේ?????? . ඔබලාට ඇත්තටම හෘදසාක්ෂියට එකගව දිය හැකිද ?????????????????? එහෙම ඉල්ලන එක සාධාරණද ? ඔබලාට ඉල්ලන්න අයිතියක් තියනවද ?????????? ඇත්තටම යහපාලන රජයේ දින 100 රජය තුල ජනතාවට දැනෙන දෙක් සිදුවිය .උදාහරණ රජයේ සේවකයින්ගේ රැපියල් 10000 ක වැටුප් වැඩිවිය මහ බැංතුක 2005 සිට 2015 දක්වා රෑ හා දවල් දෙකේදි ඔබලා කැඩුවා කියා දැන් ඔපුපුවි ඇත. කරැනාකර අකුලාගෙන න්නන…………….නනනනනනනනන

    • DESHAPRIYA says:

      Obala wage anith minissunta kela unath padi patha gan hithan aya nisa thamai ratata kela wenne. Awurudu 5 rata hama paththenma agadayata yawanna chande deepu obalatai shapa wenne

    • Bitter Truth says:

      ජහපාලනේ දින 100න් ජනතාවට ඉදිරි අවුරුදු 30කටම දැනෙන්න මහබැංකුව මංකොල්ල කෑව එකත් කියපං 2/3 ඉල්ලන්න මේ ආණ්ඩුවට තියෙන අයිතිය ගැන කතා කරන්න කලින්. ගූ ඇන් පී තොපි හිතාගෙන ඉන්නේ අපි මැරිලා උපන්නා කියලා ද? තොපි පහුගිය අවුරුදු 5 තිස්සේ රට විකුණගෙන ඒ සල්ලි වලින් තොපේ සාක්කු පුරවාගත් හැටි අපිට මතකයි බොලව්.

      • ඇයි ඒවගේ කීපගුණයක් මහින්ද ආණ්ඩුව මහබැංකුවෙන් කොල්ලකාල තියෙන්නෙ. ඒව තාම දන්නෙ නෑ? මහදවල් 2005 ඉඳලම මහබැංකුව කොල්ලකාල විතරක් නෙවෙයි, ඒවා හංගගෙනත් ඉඳලා දැන් එනව මෙතන කියන්න.

        • වෙරිසොරි says:

          මහින්ද කොල්ල කෑවා නං අවු. 4ක් තිස්සෙ බම්බු ගැහුවද තොපි ඒව හොයන්නෙ නැතුව? දැං වෙන ගජ බින්නයක් හොයාගනිල්ලා

        • Bitter Truth says:

          රටේ විඝනකාධිපති වාර්තාව හංගලා මහබැංකුවේ බැඳුම්කර වංචාව හැංගුවා වගේ ගූ ඇන් පී සමණලු හිතන්නේ පිටරට හොර හැත්ත ලව්වා වාර්තා ලියවලා උන් කරපු මගඩි යටගහන්න.

          එහෙම වංචාවක් 2015ට කලින් වුනා නම් ලංකාවේ විඝනකාධිපති වාර්තාව තුළින් ඒක හෙලිදරව් වෙනවා කියලා තේරුම් ගන්න බැරි ගොන්නු!

  27. ගොටාට හිතැති වියත්මග සාමාජිකයන් වැඩිවැඩියෙන් පාර්ලිමේන්තු යැවීම අවසන් විකල්පය ලෙස බහුතර ජනතාවට තීරනය කිරිමට , පැරැන්නන්ගේ මෙම හැසිරීම ඉවහල්වනු ඇත.

  28. Ab says:

    Unp reporter or Ngos are working really hard as usual. This is for up coming election. U cant trust this type of report at all.

  29. Aurora says:

    ආණ්ඩුව හොඳයි කියන ප්‍රතිශතය 44% බව සමීක්ෂණය කියනවා කිව්වට මදි. ඔය කතා පුතාණන්ගේ මන්ද බුධික සෙට් එකට හරි ඇති. 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිපල පාදක කරගත් නියම විද්‍යාත්මක සමීක්ෂණයක් කියන්න පුළුවන් නියැදිය පිළිබඳවත් කිව්වොත් විතරයි. මෙහිදී සමීක්ෂකයෝ ඉතා වැදගත් කරුණු දෙකක් මඟ හැරලා තියනවා. අහන්න තිබුණා “පාර්ලිමේන්තු බලය නැතිකම ආණ්ඩුවට ප්‍රථිපල පෙන්වන්න බැරි හේතුවද ?” කියල. අනික තමයි “unsure” ලෙස හඳුන්වන ඉතා විශාල කණ්ඩායම. ඒ කණ්ඩායම අවසානයේදී ආණ්ඩුවයි විපක්ෂයයි යන දෙකින් එකකට බෙදෙයි. ආණ්ඩුව පිළිබඳව “unsure” ලෙස හඳුන්වන ප්‍රතිශතය 30% බව සමීක්ෂණය කියන අතර ඉන් අඩක් 15% විපක්ෂෙටත් 15% ආණ්ඩුවටත් එක්වුනොත් ආණ්ඩුවේ 59% තවමත් එහෙමමයි නේද? හරිනම් මේවගේ බාග සමීක්ෂණයක් නොවේ නියැදිය හරියටම ඉදිරිපත් කලයුතුයි.

    • 2005 ඉඳලා මහ දවාලෙ මහ බැංකුව කොල්ලකාලා සල්ලි බෙදාගෙන හොරකම් හංගගෙන ඉඳලා මහින්දගෙ ආණ්ඩුව රටම හූරාගෙන කාලා. මිලියන 10000කට වඩා රටේ සල්ලි මහින්ද ආණ්ඩුව මහබැංකුව කඩලා හොරාකාලා.

      • Bitter Truth says:

        මාල රෝහිත වැනි සමනලුන්ට පෙනෙන සමණල සිහින! මේ හදන්නේ මහබැංකු බැඳුම්කර වංචාව යටගහන්න!

  30. ජෝන් බාස් says:

    නැවත නැවත මුන් සාමාන්‍ය ජනතාව ගොනාට අන්දන්න හදනව. රටට නිදහසෙන් වැඩක්කරන්න වෙන්නේ නැහැ, එකාට එකා නැහැ. සිංහල ජාතිය දෙකට බෙදිලා කාකොටා ගන්නවා. පිටරටවල් අපේ වටිනා සම්පත් ටික බෙදාගන්නවා. අපි ජනතාව වශයෙන් අපේ කාර්යභාරය තේරුම් ගතයුතුයි අපට වැරදුනු තැන් සොයාගනිමු. මුලින්ම ආණ්ඩුක්‍රම ව්යාවස්ථාව වෙනස් කරගනිමු. තනි සිංහල පක්ෂයකට 2\3 බලය ලබා දෙමු.

  31. CNW Pathirana says:

    THIS MAY NOT REPRESENT GENERAL PUBLIC PROPERLY. TRUE THE POPULARITY HAS GONE UP AND DOWN BUT NOT MUCH…

  32. Kevin says:

    ජනාධිපතිගේ වැඩ ඔක්කොම කනවා මහින්ද මහත්තයා .. ඒකයි ඔහොම පොඩි පොඩි අවුල් තියෙන්නේ. එක්කො ජනාධිපතිතුමා මහින්දව ඕන විදියට හදගන්න ඕන නැත්තම් ඔහුට ඉවත් වෙන්න කියලා චමල් මමහත්තයා දාන්න.

    • Bitter Truth says:

      එහෙම කියනකොටත් කෙවින්ට සනීප ඇති. පව් සමණල සිහින!

  33. සමීක්ෂණය කරන ලද්දේ දෙපයින් ලංකා හොස්පිටල් එකට ගිහින් ICU admit වෙච්ච නරලොව නටක පරාජිතයා වෙන්න අැති. අනේ පල යන්න එල්ලෙන්න වැල් නැති පු .. කසා ගන්න නියපෙත්ත නැති ගූඅැන්පී සහ ජෙපි මානවයනි තව අපිව රැවටීමට නෙහැකිය.

  34. sajitha says:

    sama harakta watahaganta bae nemeka paththare karayo slpp ekenuth salli ganta karana upparawaettiyakbawa. unp eka wenuwennam ngo karayo paththarakarayinta – adu ganane paththara himi karuwanta – salligodawal denawane slpp ta wiruddawa boruwapuranta. slpp ta ehema salli nae ne.

  35. Gamarala says:

    උගතුන් කියල දමපු එවුන්ට ප්‍රායෝගික දැනුමක් නොමැති බව වැඩකාලයක් නොගොස් තේරෙයි. මහින්දගෙ හොරැ රැල ආණ්ඩුව කනවා තවමත්.

  36. sanath says:

    Gota awoth karanne godanagili kada kada idam alla ganna eka dan SLBC eke arked paththata thiyena godanagillatath wade denna yanne …idam perethayo

  37. N.Wimaladasa says:

    Facts have been misinterpreted or NOT that correctly reported by local/foreign Mass Media since 2019 Nov 16 mandate development! It is not possible to rectifier all catastrophe of Economy be riveted to back to that new normal situation by GR govt.withing 55 days .
    The 2015 Jan 8th MR governance has given fairly developing Economy in good shape.But UNP of RW MS and CBK has uproot whole economy by ruin that nation after 5 years. That has to correct by 55 days is not enough.

  38. සරා says:

    කියම ‌ෙටෙස්ට් එක අ

  39. සරා says:

    නියම ‌ෙටෙස්ට් එක අප්‍රියෙල් 25 එනවානේ.අපි එදාට බලමු ප්‍රතිපල ‌ෙමොකක්ද කියලා.‌ෙමේ සම්ක්ෂණ වාර්තාවත් මතක ඇතුව තබා ගමු.අපි එදාට ‌ෙපෙන්නන්නම් කාටද පාර්ලිමේන්තු බලය ‌ෙදෙන්නේ කියලා.

    • අපිනම් ජන්දෙ දෙන්නෙ මිලියන 10940ක් මහදවාලෙ මහබැංකුවෙන් හොරාකාපු මහින්දගෙ හොර නඩය අල්ලන කට්ටියට.

      • වෙරිසොරි says:

        උං ඇවිත් මිලියන විසිදාහකට කෙලලා ඇරියම උඹට චන්දෙ දෙන්න වෙන්නෙ බිබික්කමට 🤣🤣🤣

  40. Buddhadasa says:

    First of all people should find out who runs the Business Times. Media seem to distort the news in a way to publish what the owners of such companies.

  41. N.Wimaladasa says:

    Well revitalisation and rehabilitation of Economy cannot do it in overnight,it need time factors to back to the path of development by GR +MR administration take more months to come. UNP regime has created man-made distaste that ruin of all national wealth and its development.
    While that UNP looted wealth of nation by Ranil Wicks and Sajith Premadasa during last 5 years.
    After election GR + MR can take some positive steps to back path of development of an island .

Main News