මාස දෙකකින් ධුරයෙන් යන්න බලාපොරොත්තු වුනේ නෑ…- මහ බැංකු අධිපති

June 17, 2022 at 2:10 pm | lanka C news
මාස දෙකකින් ධුරයෙන් යන්න බලාපොරොත්තු වුනේ නෑ…- මහ බැංකු අධිපති

වසර හයක පූර්ණ ධුර කලයක් තමන් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

තමන් මාස දෙකක් සේවය කර ඉවත්ව යාමේ අපේක්ෂාවක් නොතිබූ බව ඔහු බීබීසී සේවය වෙත ප්‍රකාශ කර ඇත.

රට තුළ පවතින්නේ මාස දෙකක් තුළ විසදිය හැකි අර්බුදයක් නොවන බවද ඔහු සඳහන් කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පසු මහ බැංකු අධිපති ධුරයට නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලද අතර ඔවුන් දෙදෙනාම ගෙවා දමන ලද්දේ ඊට පෙර මහ බැංකු අධිපති ලෙස පත් කරන ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ධුර කාලයයි.

එම වසර හයක ධුර කාලය ඉදිරි දින කිහිපය තුළ අවසන් වීමට නියමිතව තිබේ.

153,920 views

26 Comments to “මාස දෙකකින් ධුරයෙන් යන්න බලාපොරොත්තු වුනේ නෑ…- මහ බැංකු අධිපති”

  1. Consumer says:

    What’s the point if you cannot guarantee sufficient USD for a shipping of LPG ?

    • Jayasanka says:

      රනිල්ට ඕනැ දක්ශ නිලධාරියෙක් වන නන්දලාල් පන්නල ව්‍යග්‍ර ජෝනගෙ බෑන ඔතෙන්ට දාල නැවත මහ බැකුවට ශොට් එක දෙන්ඩ .රනිල දැන් ඉන්නේ පක්ශෙට අරමුදල් නෑ කියල වෙඩිකාපු ඌර වගේ .වජිර හරින් දැන් මෙලෝසිහියක් නැතිව ව්‍යපාරිකයින්ගෙන් සල්ලි එකතු කරනව .මුන්ට ඕනැ හොරා කන්ඩ මිස රට හදන්ඩ නොවේ .

  2. IdiotLawyers says:

    Outdated laws, procedures and systems.
    I am surprised we are still alive.
    What is this 6 year term nonsense?
    This man man should het a full 6 years term. Equally there should be provisions to kick them out in 6 days if not effective.

  3. පුරවැසියාා says:

    මෙතුමා කියන්නෙ ගත්තු නිවැරදි තීරණ වල ප්‍රතිඵල භුක්ති විඳින්න තව මාස දෙකක්වත් යාවි කියල
    දැනටම විදේශයෙන් මුදල් එවන එක පොඩ්ඩක් වැඩිවෙලා
    ප්‍රශ්නය තව මාස දෙකක් වගේ ගත වෙද්දි මෙතුමා ගත්තු නිවැරදි තීරණ වල ප්‍රතිඵල භුක්ති විඳින්න රටක් ඉතුරු වේවිද?
    ගෝඨාභයට තියෙන්නෙ වෙඩි තියල ‌රාජපක්ශ ‌නොවන හැමෝවම මරල දාන්න
    එතකොට ලංකාවම රාජපක්ශලගෙ
    දැනුත් එච්චරයිනෙ
    දැන් රාජපක්ශල වෙනුවෙන් මිනිස්සු මැරි මැරී ජීවත් වෙනව
    එක පාර මරල දැම්ම නං දුක හරි අඩුවේවි.

  4. Upul says:

    No need of this BS talk. Get the country’s economy to a sustainable level. That is what we expect from you.

    • සම්පත් says:

      So true. we don’t want this guy talks anything in public or media. Just do your work, and show the result.

    • Toru says:

      ආර්ථිකයක් හදනවා කියන්නෙ මැජික් පෙන්නනවා වගේ වැඩක් ය සයන්ටීස්ලා ලැබ් අස්සේ රිංගන් කරනවා වගේ එකක් ය කියලා හිතන මේ වගේ ගොං වාහේලා එක්ක මොන එකොනොමික් ඩීවෙලොප්මන්ට් ද

Main News