මාස දෙකක නාවුක හමුදාපති ලෙස ට්රැවිස් සින්නයියා වාර්තා පොත් අතරට.. නව නාවුක හමුදාපති රණසිංහ…
October 25, 2017 at 12:40 pm | lanka C news
ශ්රී ලංකා නාවුක හමුදාවේ 21 වන නාවුක හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා පත් කර ඇත.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
මීට පෙර නාවික හමුදා මාණ්ඩලික ප්රධානියා ලෙස කටයුතු කල ඔහු නව පත්වීමත් සමග වයිස් අද්මිරාල් ධුරයට උසස් කෙරනු ඇත.
මෙම පත්වීමත් සමග ට්රැවිස් සින්නයියා මහතා නාවුක හමුදාපති ලෙස කටයුතු කල කාලය මාස දෙකක් පමණක් වී තිබියදී විශ්රාම යාමට සිදුව ඇති අතර ඒ අනුව ඔහු මෙරට අඩුම කාලයක් සිටි නාවික හමුදාපති වෙයි.
Meya lassanata eyage Pension eka vedi karagattha, ape rate inne Kotinta kade yana Nayakyo???
Good bye sir,
meyata pandam allamin samahara (bothal) patthara karayo kiwwa vidihata kotinta wiruddhawa navika hamudawe okkoma wada krala thiyenne meya.
He has to retire unexpectedly due to his objection to buy the Russian warship. Unless he should have been given 1 or 2 years extension. what a country we live in?
Now they can buy the rejected Russian scrap war ship without any problem. good luck Sri Lanka