අහස-පොලොව කම්පාවන අපරාධයක්.. මාස දෙකක බිළිදියක් වතුර බැරලයක ගිල්වා මරා දමයි..
November 28, 2017 at 12:00 pm | lanka C news
මාස දෙකක් වයසැති බිලිදකු ජලය පිරවූ බදුනක ගිල්වා ඝාතනය කර තිබේ.
කතරගම මැණික්පුර ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් කඩා වැදුනු දෙදෙනෙකු විසින් මවට පහර දී බිළිදිය පැහැරගෙන ඒ අසල තිබූ ජලය පිරවූ බැරලයක ගිල්වා මෙම ඝාතනය සිදු කර ඇත.
ඉන් එක් පුද්ගලයෙකු පිලිදියගේ මව විසින් හදුනාගෙන ඇති අතර කතරගම පොලීසිය විසින් පරීක්ෂණ පවත්වයි.
මවට අතවර කරන්නට දැරූ උත්සාහයක් ව්‍යවර්ත වී යාම නිසා මෙසේ බිලිදිය පැහැරගෙන ගොස් මරා දමා ඇති බවටද තොරතුරු ඇත.
මරණීය දණ්ඩණය තවත් ප්‍රමාද නොකර වහාම ක්‍රියාත්මක කලයුතුයි.
neethiyak nathi kalakanni ratak
dharmarajjaya.
මරණීය දණ්ඩණය තවත් ප්‍රමාද නොකර වහාම ක්‍රියාත්මක කලයුතුයි. rata ballata giya…ballo palakayo wuna