මාස හයෙන් හොරු අල්ලන්න රන්ජන් අධිකරණ ඇමතිකම ඉල්ලයි..
August 19, 2017 at 11:20 am | lanka C news
අධිකරණ නියෝජ්‍ය ඇමති ධුරය තකමනට ලබා දුනහොත් මාස හයක් ඇතුලත හොරු අල්ලා පෙන්වන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා එම තනතුරට කිසිසේතම සුදුසු නොවන බවත් සරත් ෆොන්සේකා හෝ අජිත් පෙරේරා එම ඇමති ධුරයට පත් කල යුතු බවද ඔහු සදහන් කරයි.