මාස හයෙන් හොරු අල්ලන්න රන්ජන් අධිකරණ ඇමතිකම ඉල්ලයි..

August 19, 2017 at 11:20 am | lanka C news
මාස හයෙන් හොරු අල්ලන්න රන්ජන් අධිකරණ ඇමතිකම ඉල්ලයි..

අධිකරණ නියෝජ්‍ය ඇමති ධුරය තකමනට ලබා දුනහොත් මාස හයක් ඇතුලත හොරු අල්ලා පෙන්වන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

වත්මන් අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා එම තනතුරට කිසිසේතම සුදුසු නොවන බවත් සරත් ෆොන්සේකා හෝ අජිත් පෙරේරා එම ඇමති ධුරයට පත් කල යුතු බවද ඔහු සදහන් කරයි.

68 views

18 Comments to “මාස හයෙන් හොරු අල්ලන්න රන්ජන් අධිකරණ ඇමතිකම ඉල්ලයි..”

  1. David Milli-Banda says:

    “මාස හයෙන් හොරු අල්ලන්න රන්ජන් අධිකරණ ඇමතිකම ඉල්ලයි..” May booru syma hithan inne mekath acting ekak kiyalada?

  2. ලූණු බිජ්ජා. says:

    මූව දකින කොටම හිනා යනව​.මූ කට ඇරියොත් ඉල ඇදෙනව​.

  3. sira says:

    කව්දෝ මන්ත්‍රී කෙනෙක් කියල තිබුන ලස්සන කියමනක්!
    මූට බිරිඳක් නැහැ,
    මූට දරුවො නැහැ,
    මුගෙ කොණ්ඩෙ නැහැ,
    මූට මොලේ නැහැ.
    ඒ මන්ත්‍රී කිව්වෙ ඇත්තක් කියල දැනුයි තේරෙන්නෙ……

  4. ducky bird says:

    මෝඩ මීහරකෝ හොරු අල්ලන්න ඇමතිට බලයක් නැහැ. ඒකවත් දැන්නෙ නැති මීහරකා.

  5. සෙනෙවි says:

    විජේදාසට වැඩිය හොඳවෙයි. මිනිහ නීතිය දන්නව උනාට නඩු කඩිනම් කරන්න කිසිම වැඩක් කලේ නැහැ. පන්සල් ගානේ යන කාලකන්නියෙක් .ඇමත්කමේ වැඩ කරන්න විශයදනගන්නම ඕනද? එහෙම දැනගත්ත උන් කලාද?

    • Boo says:

      ලිඳේ ඉන්න මෝඩ ගෙම්බෝත් හිතන් ඉන්නේ උන්ටත් ඕන ඇමතිකමක් කරන්න පුළුවන් කියල තමයි. මොකෝ බැරි නේද ඈ ?

  6. Walimuni Abeysekera says:

    Upon being appointed as Minister of Justice, he has to be investigated very first for selling his car( entitled for members of Parliament) within 24 hours which is a fraud.

Main News