මාස 06ක් ඇතුලත ආණ්ඩුව පෙරලා දමනවා.. අපි යලි ආණ්ඩු කරනවා..

September 19, 2020 at 2:10 pm | lanka C news
මාස 06ක් ඇතුලත ආණ්ඩුව පෙරලා දමනවා.. අපි යලි ආණ්ඩු කරනවා..

ඉදිරි මාස හයක කාලයකට පෙර වත්මන් ආණ්ඩුව පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත.

කිසිසේත්ම තවත් මාස 6 කින් ඉදිරියට මේ ආණ්ඩුවට ආණ්ඩු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු පවසා තිබේ.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සමඟයි.

පාර්ලිමේන්තු ලොබියේදී තුලදී සේනාරත්න මහතා සඳහන් කර ඇත්තේ ආණ්ඩුව මාස හයක් ඇතුළත පෙරලා දමන නිසා ආණ්ඩුවට එක්වීමට හිතන්නවත් එපා යනුවෙනි.

නසීර් අහමඩ් මහතා ආණ්ඩුව සමඟ එක්වන්නේ යයි පැතිරී ඇති වාර්තා හේතුවෙන් ඔහු නවත්වා ගැනීම සඳහා රාජිත සේනාරත්න මහතා මෙම උත්සාහය දරා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය.

26,369 views

23 Comments to “මාස 06ක් ඇතුලත ආණ්ඩුව පෙරලා දමනවා.. අපි යලි ආණ්ඩු කරනවා..”

  1. Lbba thamai says:

    මේ පච හිල ආපහු ආන්ඩු හදන්නෙ හීනෙන් තමයි

  2. කිබුලා says:

    දතාට මේ නහින දොහින කාලෙත් ස්වප්න මෝචනේ වෙනවද?

  3. දුටුගැමුණු says:

    මානසික රෝගීන් ගේ සායනය ට යන්න