මාස 06ක් ඇතුලත ආණ්ඩුව පෙරලා දමනවා.. අපි යලි ආණ්ඩු කරනවා..

September 19, 2020 at 2:10 pm | lanka C news
මාස 06ක් ඇතුලත ආණ්ඩුව පෙරලා දමනවා.. අපි යලි ආණ්ඩු කරනවා..

ඉදිරි මාස හයක කාලයකට පෙර වත්මන් ආණ්ඩුව පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත.

කිසිසේත්ම තවත් මාස 6 කින් ඉදිරියට මේ ආණ්ඩුවට ආණ්ඩු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු පවසා තිබේ.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සමඟයි.

පාර්ලිමේන්තු ලොබියේදී තුලදී සේනාරත්න මහතා සඳහන් කර ඇත්තේ ආණ්ඩුව මාස හයක් ඇතුළත පෙරලා දමන නිසා ආණ්ඩුවට එක්වීමට හිතන්නවත් එපා යනුවෙනි.

නසීර් අහමඩ් මහතා ආණ්ඩුව සමඟ එක්වන්නේ යයි පැතිරී ඇති වාර්තා හේතුවෙන් ඔහු නවත්වා ගැනීම සඳහා රාජිත සේනාරත්න මහතා මෙම උත්සාහය දරා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය.

26,499 views

23 Comments to “මාස 06ක් ඇතුලත ආණ්ඩුව පෙරලා දමනවා.. අපි යලි ආණ්ඩු කරනවා..”

  1. Dharmaprema says:

    Unlike the yahapalana scoundrels, the current government is allowing the law to take its own course, without interfering with it. It is thanks to that Rajitha is still free and out of jail and can say such foolish things.

  2. BY STANDER says:

    Is it by outnumbering majority race peoples’ votes by minority votes?

  3. ඇත්ත යථාර්ය says:

    ඒයි දත් , ආණ්ඩුව නොව තව 6 මසකින්් ඔහෙ මහගෙදර යන්න සූදානම් වන්න.

  4. සිංහල බන්ඩා says:

    ලැජ්ජ නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුය්.

  5. Duminda says:

    මහජනතාව හිතන් හිටියට ගිය වඩා මූ මොළේ කචල් පිස්සෙක් නෙ. තව මාසයකින් මං හිතන විදිහට මූට මාංචු වැටෙයි වගේ

  6. John the baptice says:

    ඉදිරි මාස හයක කාලයකට පෙර මෙයා යකඩ කුරු ගණන් ක‍රන්න යන්න වෙනවා සිකිරුයි

  7. Alapaluwa says:

    උබ කරයි මාස හයක් නොවේ ළඟදීම ජම්පරය ගසාගෙන ඇතුළේ කොහෙද? ඇතුලේ, අන්න ඒ පුලුවන්නම් රජ කරප

  8. Aruni says:

    I think Rajitha is day dreaming. Your time is over. Please keep your mouth shut and wait. See what will happen in future👎🏼

  9. sam says:

    masa 6 nemei masa60 kinuth behe ban. onna kiwwa. mathaka thiya ganna.

  10. ගමේ වෙදා says:

    ඒ කෙසේ වෙතත් පොර හිරේ යයි ඊට කලින්

Main News