මාහා සංඝ රත්නයට අපහාස කලාට රන්ජන්ට තෑග්ගක් ලෙස UN මහ සමළුවට ගෙන යයි…
September 26, 2017 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරයා සමග එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සදහා නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා යාම සම්බන්ධයෙන්පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
මහ සංඝරත්නයට අපහාස කරන අධිකරණයට අපහාස කරන සද්ද විද්ද රාජපක්ෂ පලිඟු පතිර අඹ කුමාරලාගේ සිල්වෙස්ටර් ලියෝ අපොන්සු නොහොත් රංජන් රාමනායක ඇමතිතුමාව ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතින්ගේ වාර්ෂික සමුළුවට ගෙන ගිහින් තිබෙනවා අපි දැක්කා. මේ රටේ උත්තරීතර අධිකරණයටත් ඊටත් ඉහළින් සිටින මහ සංඝ රත්නයටත් රන්ජන්ගේ ළදරු කියමන් හරහා අපහාස කිරීම නැවැත්වීමට කවුරුවත් උත්සාහ කලේ නෑ. ඔහුට කවුරුවත් අවවාද කලේ නෑ. තනතුරු වලින් නෙරපුවේ නෑ. ඒ මදිවාට දැන් ඔන්න ජගත් සමුළුව බලන්න ඇමෙරිකාවටත් අරන් ගිහින්.
මේ සංචාරය ලබා දුන්නේ අධිකරණයට සහ භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම ඉතාම හොඳින් ඉටු කළ බැවින් ඊට තෑග්ගක් ලෙස ද කියන ප්රශ්නය ජනපතිතුමාගෙන් අහන්න අපට සිදු වෙනවා. ඒ නිසාම රන්ජන් ඇමතිතුමා අධිකරණයට සහ භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම සිදු කලේ ජනාධිපතිතුමාගේ උවමනාවට ය යන සාධාරණ සැකය අපට මතු වෙනවා.
– අරවින්ද අතුකෝරල
Strong Roman Catholics such as Sunil Perera and Kavinda Jayawardana too should have also been taken to Geneva with Brapathi as they also cut Buddhist Sangha into pieces in public.
සිවුර දාගත්තට හැමෝම සඟයා වහන්සේලා වෙන්නේ නෑ කියල අපේ ජනපති ධාරියා කියල තිබුනා ඇමෙරිකාවේදී .මිනිහටත් දැන් හාමුදුරුවරු එක්ක තියෙන්නේ පුදුම තරහක් බව පේනවා එක තමා මිනිහා මේ ගොන්ජා ලවා හාම්දුඋරුවන්ට අපහස කෙරෙව්වේ .(ගොන්ජා ලවා මේ අපහාස කලේ රට වෙනුවෙන් මහත් වැඩකොටසක් ඉටුකරන සුනේත්‍රාදේවි පිරිවෙනේ හාම්දුරුවන්ට ඕකාට ඒ හාමුදුරුවෝ පෙන්නන්න බෑ )
අපිටත් කියන්න තියෙන්නේ ජනපති ධාරියෙක් උනාට නියම ජනපති කෙනෙක් වෙන්නේ නෑ හැමෝම කියල .
තම බඩ තම පවුල ගැන හිතන ධීන මිනිසුන්ට කවදාවත් නියම ජනපති කෙනෙක් වෙන්න බෑ ඒවගේ පහත් මිනිස්සු කරන්නේ තම රට ජාතිය ආගම පාවල දීලා බලයේ ඉන්න එක විතරයි
චන්දතියනු ජනපති ධාරියා
Ranjawa patta gahana Divulapitiye eka neda ara piti passen inne?
ඔබට පිස්සුද? පුද්ගලයාව නොදන්නවා නම් යමක් නොකියා සිටින්න. වසල රන්ජන්ගේ හෙන්චය්යෙක් විය හැකියි.
මූ O/L පාස් ද ?
සිය සිතැගි සහ උවමනාවන් ඒ අයුරින්ම, නැතිනම් ඊටත් වඩා හොඳින් ඉටුකරන අයට සැළකීම, වරදාන පිරිනැමීම උතුම් ගුණයක්නෙ.
අරලිය ගහ මන්දිරයේ දානයක් ගැන …..චීවරධාරීන් වෙන්න යන අයට අවවාද කරනවා ඕං වැදගත් අයෙක්
ගොබ්බයො දෙන්න ඔය ඉන්නෙ ලස්සනට ඉස්සරහින් සහ පස්සෙන්
අර හුසේන්ට පිටි පස්සෙන් ඉන්නෙ නැව් හොරාගෙ, ඇඟිල්ලක් දිග මැන්ටල් පොරනේද?
Yes, He is the Rajith’s MODA PUTHA.
රටෙ ඉන්න එවුන් තේරුම් ගන්නේ කවදාද
රටත් ජාතියත් ආගමත් විනාස කරන එවුන් සුද්දන්ගේ වසූරු කන එඋන් නේ
ඒකයි එඋන්ව එක්ක එන්න කියන්නේ