මාළු වෙලෙන්දෙකුට කොරෝනා.. පිලියන්දල ගමක් අවදානමේ..

April 21, 2020 at 12:01 am | lanka C news
මාළු වෙලෙන්දෙකුට කොරෝනා.. පිලියන්දල ගමක් අවදානමේ..

පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහලට ඇතුලත් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව වෛද්‍යවරයා කීය .

එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණ වලදී ආසාදිතයෙකු බව අනාවරණය වූ බව වෛද්‍ය වරයා කීය .

20 දින දහවල් එම පුද්ගලයා ආ ගිය බව කියන එම ප්‍රදේශයේම නීතිඥවරියකුගේ නිවසක් සහ ග්‍රාම සේවක වරයකුගේ නිවසක් ඇතුළු නිවාස 11 ක පුද්ගලයන් ස්වයං නිරෝධානයට ලක් කළ බව එල්ලාවල මහතා වැඩි දුරටත් පැවසීය .

– lankadeepa

447 views

31 Comments to “මාළු වෙලෙන්දෙකුට කොරෝනා.. පිලියන්දල ගමක් අවදානමේ..”

  1. වලා says:

    අපේ වතුර බිල අද ආවා මාස දෙකකට පස්සේ.
    මාස දෙකටම ඒකක 35 යි. කලින් මාසෙ බිලේ ඒකක 13 ක් දාලා මේ මාසෙ බිලේ ඒකක 22 ක් දාලා. අසල්වැසි හැම ගෙදරම බිල් හදල තියෙන්නෙ මේ ක්‍රමේට තමයි (ඇඹිලිපිටිය ප්‍රදේශය).

    • dev says:

      ehema gewanna ona naa
      waradi hadala tiyana hati
      complain karanna

    • ජයතිස්ස says:

      පුලුවන් ගානක් ගෙවපං වතුර කපන් නෑ මේ දවස් වල. වැඩියෙන් ගෙව්වත් මීටර් රීඩින් ගත්ත දවසට ඕව බැලන්ස් වෙනව. සල්ලි තියෙනවනං ගෙවල ආණ්ඩුවට සපෝර්ට් එකක් දීපං මචං.

    • Alapaluwa says:

      කරුණාකර ඔබේ පැමිණිල්ල දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් වෙත යොමු කරන්න.

    • Nuwan says:

      ඈ යකෝ… එතකොට මාළු කාරයා නාන්න එන්නේ උබේ ගෙදරටද?

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      වලා,උඹේ වතුර බිල මේ මාළු වෙලෙන්දට දීල උඹ පිලියන්දලින් ගෙයක් ගනින්.

      • Upul says:

        This is a very good response to the person who talks about his water bill without reading the news heading. Please read the news item before writing what is in your mind.

    • aniwa says:

      Pissud hetida ? How inconsiderate.
      This news is about a poor fishermen infected with a potential deadly disease.

    • Politics says:

      Yako Ballo…

      Mulu Lokayama Anathure , Thoth Anathure , Paith Anathure.

      Thota puluwan Widihata Wathura Bila Gewapan.

      Mulinma Mema Wasngathayen Berimata , Ape Rajaya Darana uthsahayata wachanen hari udawkarapan. Thopi wage Kalakani ?.

    • kawinda says:

      adaala nethi bahubootha noliyan miniho. aapu bila gewapan. ewa apita kiyanne api pavichchi kalaa wagei ne.

    • kondaya says:

      මු ගේ ගෙදර මඩකරි වලට ටැප් එකේ වතුර දාලා ද ?

  2. B4 UNP now Gota says:

    කර්මය of bladdy media..

    • උදාර says:

      What you can expect more from a country that is governing by Mr Dilith Jayaweera, Mr Reno Silva and Mr Kili Maharaja.

      • Ratavesiya says:

        Udara,

        How many times you have repeated your boring comment?

        If you have a problem with those people, then please settle it personally!

      • රටෙ එකා says:

        උබත් සැලැස්මකට, මහන්සි වෙලා වැඩ කරපන්. දියුනු වෙන්න පුලුවන් වෙයි. ඉරිසියාවට කාලය නාස්ති කරන්න එපා.

  3. සබුද්ධික says:

    තව තව ලෙඩ්ඩු වැඩි වෙනකොට උන් ගැවසුන තැන් ඇසුරැකල අය ගුණාකාර වලිනුයි වැඩි වෙන්නේ.ඕවා හොයන්න ගිහිල්ලා මොළේ කොලොප්පන් වෙනවා යන එවුන්ටත්.
    තව දවස් කීපයක් යනකොට අතඇරලදාලා වෙනදෙයක් බලාගෙන ඉන්න තමා වෙන්නේ.

    • උදාර says:

      ඔයා GMOA එකේ ද..? එයාලත් මුලින් ඕවා කිව්වා.

      • Chatura putha says:

        උදාර මානසික වෛද්‍යවරයකු හමුවන්න​.යන වියදම් අපි දෙන්නම්.

  4. තබ්ලික් ජමාත් says:

    පාලන මිලට කහ , සැමන් , පරිප්පු මිලදී ගත්ත උදවිය ඉන්නවානම් කරුණාකර බැසිල් මහතාගේ කාර්ය සාධක බලකායට, අදාළ බිල්පත් whatsapp හෝ viber කර වටිනා අං තට්ටුවක් දිනා ගන්න. තොග අවසන් වන තුරු පමණි. ප්‍රමාද වී පසුතැවීමෙන් වලකින්න.

    • උදාර says:

      ගොඩක් කඩ වල පරිප්පු, සැමන් දකින්න වත් නෑ. තියෙන ඒවායේ පරිප්පු 120,සැමන් 230

  5. ගමරාළ says:

    මොහුගේ සහොදරයා විදෙස් ගතව සිට පැමිණ මොහුගේ නිවසේ නැවති සිටි නිසාවෙන් මොහු ඇතුළු සියලු නිවැසියන් දින 14ක නිරොදායනය යකට ලක්කල බව පැවසෙනවා, එය සත්‍යෙක් නම් මොහුට මාඑ වෙළෙඳාම ට බලපත්‍රය ලබා දුන්නේ කෙසේද ??? අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීයා සහ පොලිසිය මෙයට වග කිවයුතු නොවෙද ??? තවත් මෙවැනි වගකිම් විරහිත සල්ලි මත්තෙම නැහෙන කාලකණ්ණි කොපමණ ඇද්ද ??? මෙ ගැන පරික්ෂණයක් කරන්න හැකි ඉක්මනින් . නැත්නම් මුඑ රටම අවදානමේ.

    • උදාර says:

      එතකොට සහෝදරයා අනිවාර්යයෙන්ම ආසාධිතව ඉන්න ඇති. සමහරවිට දැන් ඉබේම හොඳ වෙලත් ඇති. ඒත් එයාගෙන් තව කොච්චර අයට බෝ වෙලා ඇති ද..?

    • Hi says:

      His brother came on the 14th of March.Can anyone get the virus after 1and half months ?
      It can be someone else as he buys and sells fish.

    • Saman says:

      බොරු කියන්න එපා යකෝ . ආණ්ඩු පෙරළන්න බැ බොරු කියලා .

  6. Nandasoma Suriyaarachchi says:

    මෙයාට කොහොමද කොරෝනා බෝවුනේ……?

    ඇයි මෙච්චර කාලයක් මගහැරිල හිටියෙ….??

    කොහේද අඩුපාඩුව තියෙන්නෙ…..????

    • Alapaluwa says:

      ඇයි උඹ අඩුපාඩුව හදන්නද? නිකන් පොරවෙන්නේ නැතුව හිටු.

  7. Perera says:

    Please be human with your topics. Respect to patients. They are responsible human beings.

  8. Oditha says:

    Saukya adyaksha, man me nikamata ahanne,
    meyath nirodayane hitapu kenek yeyi ?

  9. Nawodhi says:

    Piliyandala police area all illegal garages, illicit liquor places are operating under full blessing of Police Station. Even court closed garages are operating well and three-wheels are respecting to curfew and all of them in main and by roads freely operating. Come and see Gnagarama Mawatha and Weda Mawatha how useless curfew. Three wheels drivers and motor bicycle owners are taking the law into their hands.

    • Alapaluwa says:

      ත්‍රී වීල් කාරයෝ ගියාට කමක් නෑ. ඔයා යන්න එපා. හොඳ බබා වගේ ගෙදරටම වෙලා ඉන්න.

Main News