මා අගමැති වී ප්රජාතන්ත්රවාදය දිනවීමේ සටන ජයගන්නවාමයි..- රනිල්
November 8, 2018 at 5:30 pm | lanka C news
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ හා ප්රජාතන්ත්රවාදය දිනවීමේ සටන අනිවාර්යෙන් ජයගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ කදවුරු බැද සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් අමතමිනි.
තමන් තනි නොකරමින් පක්ෂය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සිටින පාක්ෂිකයන්නට ස්තුති කරමින් ඔහු කියා සිටියේ පාක්ෂිකයින්ට අරලිය මන්දිරයේ අඩුපාඩු තිබේනම් ඊට සමාවදෙන ලෙසයි.
This joker is a good example of a “frog in a well”. The idiot cannot understand that people have moved beyond him. He is history. Other fools who are backing him like backboneless premadasa and gon jayasooririya are all in the dustbin now.
මෙයාගේ ප්රජාතන්ත්රවාදය හරියට අර ලෝකෙ පරනම රස්සාව කරන අයගේ කන්න්යාභාවය වගේ. 1994 සිට යුන්පි නායකයා හැබයි පක්ශෙ ඇතුලේ කිසිම චන්දයකින් නෙමෙයි පත්වුනෙ සහ කිසිම ප්රජාතන්ත්රවාදයක් නැති පක්ශයක්. පක්ශේ වියවස්තාව හදාගත්තා හැමදාම නායකයා වෙලා ඉන්න. මේ යකා දක්ශයෝ කීයකට කැපුවද. එහෙව් මිනිහා ප්රජාතන්ත්රවාදය ගැන බයිලා කියනවා.
යටත්විජිතවාදී රාමුව යලි ලබා ගන්නවාමයි. රටවැසිය නිදන් හිටියොත් විතරයි සෑර්. නිකන් ගැරඩි පෙනේ දාන එපෝ.
මා නැවතත් 36 වන වතාවටත් පරදිනවාමයි සහෝදරවරුනි,,,,පොදු අපේක්ෂක බුරුවෙකු පිට නැග බුරුසටනක් දී දිනනවාමයි.වරෙල්ලා… වරෙල්ලා….අරලිය ගහ මන්දිරයට වරෙල්ලා.
This is a evil consequence that you have to undergo,just because ,though you all were elected mainly by vast majority of Sinhala peoples’ votes ,you tried to ruin the majority race’s wishes ,by taking steps to harm the National defense ,National interests, Culture and Sovereignity of the motherland,just to appease the western colonial masters ,NGO s, Seperatists
and Tamil Diaspora.The majority race is very furious about it ,as shown by the recent local election results.
When was your democracy,1. When the post leader of opposition was given to a person with only 14 M.P.s overlooking the person with 76M.P.s. ?
2.- When the local elections were postponing and then postponing the due Provincial council elections?
3. When you with only 46 M.P.s in the Parliament took the Prime minister post ,ignoring the rights
of then Prime Minister with 146 M.P.s?
4’When you try to bring a new constitution against the wishes of the vast majority people
in this Country ,as they feel certain that it would
lay foundation to divide the Country ,in very near
future?
මෙයගේ පුදුම බල පෙරේතකමක්නෙ තියෙන්නෙ.
මූට පලදෙන්නෙ දිට්ට ධම්ම වේදනීය කර්මය. මූට දැනුයි ප්රජාතන්තවාදය මතක් වෙන්නෙ. අපි දැක්කනෙ පාර්ලිමේන්තුවෙ මන්ත්රී කෙනෙක් ප්රශ්නයක් ඇහුවම මූ නිකන් බීන් වගේ විහිලුවක් වෙනව. අනිත් කිසිම කෙනෙක්ව ගනන් ගන්නෙ නැහැ. මූ මහ පරයෙක්. රට බෙදල, විකුනල කන්න තමයි හැදුවෙ. මතක තියා ගනින්. බුදුන් වැඩ සිටිය, බුදුදහම කල්පාන්තරයක් පවතින මේ සිංහල බෞද්ධ රටේ තොපි වගේ හිවලුන්ට කවදාවත් ඉඩක් නැහැ. ස්වභාව ධර්මයෙන්ම දඬුවම් දෙනව. හාමුදුරුවරු හිරබත් කනව. තොට පිරිත් නූලයි පිරිතයි මතක් වුනේ බලය නැති උනාමද? මේ පරයට පිරිත් කියන හාමුදුරු වරුන්ට දානෙවත් දෙන්න නරකයි.
anna U.S.A. eke nithipathi dotta dala. kisima prassnayak naha kisima udgodanyak naha jathyantharaya kalabilath naha. barida mehe ina prajathanthara wade rakina NGO mura ballanta kagahanna wirudda wenna.