මා අත්අඩංගුවට ගැනීම තහනම් කරන්න.. මාකදුරේ මධුෂ් පොලීසියට විරුද්දව උපරිමාධිකරණයේ නඩු දමයි..

March 15, 2019 at 12:04 am | lanka C news
මා අත්අඩංගුවට ගැනීම තහනම් කරන්න.. මාකදුරේ මධුෂ් පොලීසියට විරුද්දව උපරිමාධිකරණයේ නඩු දමයි..

ශ‍්‍රී ලංකා පොලීසිය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සදහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් වෙනුවෙන් අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ මාකදුරේ මධුෂ් වෙනුවෙන් ඔහුගේ පුංචි අම්මා කෙනෙකි.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, පොලිස් විශේෂකාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුලු 05 දෙනෙකු නම් කර ඇත.

පොලීසිය විසින් පතනම් විරහිතව මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින්නේ යයි පෙත්සමෙන් කියා තිබේ.

21,914 Viewers

4 Comments to “මා අත්අඩංගුවට ගැනීම තහනම් කරන්න.. මාකදුරේ මධුෂ් පොලීසියට විරුද්දව උපරිමාධිකරණයේ නඩු දමයි..”

  1. Nagasinha says:

    කුඩු සල්ලි වලට යට වෙච්ච විනිසුරුවෝ ඉන්නවද කියල බලා ගන්න මේක හොද නඩුවක්.

    • benjamin says:

      ඔව් ඉතින් මේකා ගොටාභය විරුවාව ගාතනය කරන්න සැලසුම් කලානම් අනිවාර්යෙන් එන්ජිඕ වල සහය බටහිර තානාපති කාර්යාල වල සහය ආශිර්වාදය මුට ලැබෙනවා .මේ රටේ කවුරුත් දන්නවා එම සහය ලැබෙන ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයකින් බේරෙන්න පුළුවන් කියල .මහා බැංකුව කොල්ල කාපු එවුන් ආයේ බලයට ආවේ කොහොමද ?

  2. කුඩ්ඩා says:

    පුංචි අම්මා ගේ ආදායම, වත්කම් පරීක්ෂා කරනු.

  3. Waruna says:

    මෙන්න බලන්න හොරු මන්කොල්ල කරයො කුඩ්ඩො කියනව එඋන්ව අත්තඩන්ගුවට ගන්න ඒපාලු එහෙනන් අපි අත්තඩන්ගුවට පත්වෙමුද උන්ට එලියෙ ඉන්න කියල හාද

Main News