මා අත්අඩංගුවට ගැනීම හිටපු ජනපති සිරිසේනගේ කුමන්ත‍්‍රණයක්..

March 5, 2020 at 3:00 pm | lanka C news
මා අත්අඩංගුවට ගැනීම හිටපු ජනපති සිරිසේනගේ කුමන්ත‍්‍රණයක්..

බැඳුම්කර වංචා සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට ලබාදී ඇති ඇති නියෝගය කුමන්ත්‍රණයක් බව බවත් එහි පිටුපස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිටින බවත් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

මැතිවරණය කැඳවීමත් සමගම තමන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග ලබාදීම පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් යැයි ද ඔහු පැවසීය.

තමන් මුදල් ඇමැති ධුරය දැරූ සමයේ කිසිදු බැංකුවක් තමන් යටතේ නොතිබූ බවද පවසන ඔහු එනිසා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 වර්ෂයේ දී තමන්ගේ නමද බොරුවට ප්‍රකාශ කළ බවද මෙම සිද්ධියේදී එල්ල කරන චෝදනා දැඩිව හෙළා දකින බවද කරුණානායක මහතා තව දුරටත් සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

216 views

12 Comments to “මා අත්අඩංගුවට ගැනීම හිටපු ජනපති සිරිසේනගේ කුමන්ත‍්‍රණයක්..”

  1. George says:

    උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ. අපේ මයිත්‍රී මහත්තයට ඒක මතක් උනා ඇති .

    • George says:

      ජනාධිපතිතුමාට දැඩි ලෙස බලපෑම් කර මහ බැන්කු හොරුටික ඇතුලට දැම්මොත් මයිත්‍රී මහත්තයෝ ඔබ ඛල වැරදි සියල්ලම ආමතක කල හැක.

    • 🤣🤣🤣😄😄😄 says:

      බලයේ ඉන්නකම් අත්වැල්ම බැඳ දීග කති
      නැතිදා රහස් එලිදා රටට පේන්ටම බුරති
      හොරත් සිරත් කවුරුදැයි මුලු රටම දනිති
      බැඳුම්කර හොරා සිර දැකුම පෙරා කියති

    • Dan says:

      සියලුම හොර තක්කඩියන්ගේ සර්වබලධාරී මහා ගැලවුම් කරුවානෝ අපේ මහ රජානෝය .

  2. 77 UNP says:

    බඩේ බිත්තර තියාගෙන වටේ යන්නේ නැතිව කියපන්කො “තමන් මුදල් ඇමැති ධුරය දැරූ සමයේ කිසිදු බැංකුවක් තමන් යටතේ නොතිබූ බවත්ද, ඒ කාලයේ බැංකු තිබුනේ රනිල් වික්‍රමසිංහ යටතේය” කියල. ඒක උසාවියේදී කියන්න ඉතුරුකරගෙන ඉන්නවද? නමුත් මොනාක් රෙසිඩන්සීස් වල අපාර්ට්මන්ට් දෙකක් එකතුකරලා හදපු (ඩබල් ගේ) තමුන්ට හෝ පවුලට අත්පත් කරගත්තේ කොහොමද කියලත් උසාවියට කියනවද?

  3. MD says:

    itin Ravi maitri mahattayata udaw karanne sajithne.Aiyo sirisena gana oba nodanneda.namuth itin oya sudanek nemeine Raviyo.kawa nam widawamu neda?Rate salline.sapa wenawane.😎

  4. rw says:

    UNP lost in 2004 mainly due to Sathosa scam. UNP lost in 2019 mainly due to Bond scam. Country knows who he is. He is a curse to the country.

  5. Gini says:

    🍼🦆🙉🙊

  6. Dikman Aiyya says:

    …..this fellow is a born rouge,…neeeeeeeela horek,…the whole world knows it,…but still,…some fools still vote him to the parliament,…this country is a paradise for IDIOTS…LOL

  7. Chinthana says:

    The attorney general was appointed by sirisena and that is true. But you had a duty of care to control the entire banking system as a ministry of finance. Neglected your work by purposely of by mistake is punishable.

  8. Parakum says:

    RAVI K is taking the ELEPHANT to WELIKADA this time to STUFF it! Hope he languish there for a long time with RANIL the UNP SLAYER.

  9. Kapila Gunasinghe says:

    Every one knows that you the bank has been broken by YOU

Main News