මා අත්අඩංගුවට නොගත්තා නම් පාස්කු බෝම්බ ප‍්‍රහාර වලකන්න තිබුණා.. සහරාන් අත්අඩංගුවට ගන්නයි හිටියේ..- නාලක සිල්වා කිලිපොලායන හෙලිදරවුවක.. [Video]

June 5, 2019 at 12:02 am | lanka C news
මා අත්අඩංගුවට නොගත්තා නම් පාස්කු බෝම්බ ප‍්‍රහාර වලකන්න තිබුණා.. සහරාන්  අත්අඩංගුවට ගන්නයි හිටියේ..- නාලක සිල්වා කිලිපොලායන හෙලිදරවුවක.. [Video]

තමන් අත්තඩංගුවට නොගත්තේ නම් පාස්කු ඉරිදා දිනයේ ප‍්‍රහාරයන් වලක්වා ගැනීමට හැකියාව තිබූ බව ඇප මත නිදහස ලබා සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව විමර්ශනයට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්‍ෂි දෙමිනි.

තමන් අත්අඩංගුවට ගත් හේතුවේන මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමේ කටයුත්තද ඇණහිටි බවද ඔහු එහිදී සදහන් කලේය.

සහරාන් සම්බන්ධයෙන් තමන් හොදින් අධ්‍යනය කර තිබූ බවත් අදාල තොරතුරු පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

51,291 Viewers

34 Comments to “මා අත්අඩංගුවට නොගත්තා නම් පාස්කු බෝම්බ ප‍්‍රහාර වලකන්න තිබුණා.. සහරාන් අත්අඩංගුවට ගන්නයි හිටියේ..- නාලක සිල්වා කිලිපොලායන හෙලිදරවුවක.. [Video]”

  1. විස්කි මැඩම් says:

    බොරුවට කොලර් එකක් දාගෙන අධිකරණයත් රවට්ටපු එකෙක් කියන බේගල් විශ්වාස කරණ උනුත් නැතුවාම නොවේ 🙂

    • රූපබන්දු අමරසිංහ says:

      හොරා ගේ අම්මාගෙන් අහපු පේනේ මීට වඩා විස්වාස කරන්න පුලුවන්

      • Nishantha says:

        Saharan allanna wenne ehenam aluth janapathi kenek yatathedi,mokada ehenan MS nahane

      • Nishantha says:

        Meya athulata nogaththa nam saharan allannna wenne aluth janapathi kenek yatathe,mokada ehenam MS saha GR nahane

    • Samantha says:

      මොහු අන්තිමට කියනවා , FB සහ සමාජ ජාල share කරපුවා නිසා , අනිවාර්යෙන් තීරණය කරා ඔහුව අත්අඩන්ගුවට ගන්නවා කියලා.
      හරි බැරි වෙලා වක හරි FB සහ සමාජ ජාල නොතිබ්බනම් ඔබ කොහොමද මොහුව අත්අඩන්ගුවට ගන්නේ කියලා අහන්න තිබ්බේ.
      ඔබ ඔහුගේ හැසිරීම් නිරීක්ෂණ කරද ? ඒ කිසි දෙයක් නැහැ. හැම එකටම මේ රටේ FB සහ සමාජ ජාල තමයි පාදක කරගෙන කෙනෙක්ව අල්ලනේ.
      හරිම කුචිතයි ඔයි , ලැජ්ජයි …

    • Deviyo says:

      Muslim trasthayan gaena pareeksana vaarathaava labila maasa 4 kata passe neva meya athulata gatthe. Maasa hatharak gathavena thek meyaa mona kengediyada kale? Rate naayakayaa saha naayaka venna innava kiyala hithena aya adi hayak yatata daanna kurumaanam alluvalu neda? A maasa hathare muslim thrasthayanta kokka gahanna vaeda kalaada kiyala kavuda danne!

  2. Dushantha says:

    ඔය කියන ත්‍රස්තවාදියො ගෑන නානසාර හාමුදුරුවො කිව්වෙ අවුරුදු ගානක ඉඳලනෙ. අත් අඩන්ගුවට ගන්නවනන් ගන්ඩ තිබ්බනෙ. බෝම්බ පුපුරන්ඩ කලින් අඩන්ගුවට ගත්තනන් පහුවදාම ආන්ඩුවේ අනින් නිදහස්. පොලිසිය අර පුපුරන ද්‍රවය හොයා ගත්තු වෙලාවෙ කී දෙනෙක් අත් අඩන්ගුවට ගත්තද ඒ ගොල්ලන්ට මොකද උනේ කියලාත් කියන්ඩ.

  3. Upul says:

    There should be a deputy to carry on with his work if you he is not there. I cannot believe him and think he is now trying to take this opportunity to defend himself for being arrested.

  4. හෙණගෙඩියා says:

    All roads lead to Rome
    ජනාධිපතිව ටික ටික කොටුකරන උත්සාහය පේනවා

  5. සිරිසේන 2 says:

    මූ බොරැ කියනවා. දිගන ගැටුමට අමිත් වීරසිංහ අත්අඩංගුවට ගත්තා නම් සහරාන් වත් ඒ අවස්ථාවෙ අත්අඩංගුවට ගක්න තිබුනකෙ. නාලක කියන්නෙ තනිකරම යූඑන්පී ගැත්තෙක් ගැත්තෙක්.

  6. charles says:

    Of course interligence service already knew about it. Why did not you arrest any body few months earlier. Both Ranil and MY3 did not want to arrest any body. That is what happening even now.

  7. ON THE SPOT says:

    නියම නාට්‍යය​,සම්මානයක් ෂුවර්?

  8. යෙනුර says:

    හොඳයි, දැන් ඔය කියන කතා ඔක්කොම හරිය කියමුකො. එතකොට අත්අඩංගුවට ගන්න නැකතක් එනකල් බලාගෙන හිටියද? නැතිනම් තව වරදක් කරනකල් හිටියද? එහෙනම් ඒ නැකත තියෙන්න ඇත්තෙ 2019.04.21 වෙන්න ඇති. නැත්නම් වරද පාස්කු ඉරිදා ප්‍රහාරය වෙන්න ඇති….. අතට ආපු එක කටේ දාගන්න බැරි උන එකට කැකිල්ලෙ නඩුවෙ වගේ දැන් වගකියන්න ඕනි මෙයාව අත්අඩංගුවට ගත්තු කෙනා එහෙනම්.

  9. Asoka Liyanage says:

    ඒක මොකට කියනවාද. වනාතවිල්ලුවෙ බෝම්බ අහුවෙන්කොට තමුසෙ හිටියෙ එලියෙ. රනවිරුවන් හිරගෙට යවන්න රනිල් සමග වැඩ කළා හැර වෙන මොන මගුලක් ද කෙරුවෙ කියලා රටම දන්න්වා.

  10. රූපබන්දු අමරසිංහ says:

    රට ලෝකේ සේරම දැක්කා මේකා නටපු නෙයියාඩගම ඇප අරන් එළියට ඇවිත් කරපු බොරුව. උබලා කියන ඒවා තවත් විස්වාස කරන්නද කියන්නෙේ.

  11. Nandasoma says:

    මුගෙ බොරු රඟපෑමෙන්ම පේනව කියන බොරුවල තරම……!

  12. Rathgama MC says:

    ඔය කියන්නේ වෙච්ච දේ,සහරාන් අත්අඩංගුවට ගන්න හිටපු DIG,අත්අඩංගුවට ගත්ත ජනපති සහ ගෝටාභය මරන්න කුමන්ත්‍රණය කළා කියල.හැබැයි අද වෙනතුරු ඒ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ වලින් වෙනත් කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැහැ බොහොම ඈලි මෑලි ගතියෙන් තමයි එම විමර්ශන කටයුතු සිඳු වන බව පෙන්න තියෙන්නේ.අනික ජනපතිතුමා පොලිසිය බාර අමාත්‍යාංශය තමන් යටතේ තියා ගත්තෙත් මේ ඝාතන කුමන්ත්‍රණය නිසා බවයි එතුමා කියන්නේ.අපට තියෙන ප්‍රශ්නය ලෝකයේ වෙනත් රටක් තියෙනවද?මේ වගේ ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයක් පිළිබඳව මේ වගේ ඇල් මරුන ස්වභාවයෙන් කටයුතු කරන.ඇත්තෙන්ම නැහැ සිරි ලංකාවේම පමණයි මේ වගේ දේවල් වෙන්නේ.

  13. SOUHAINE MALAL says:

    hummm ane boru katada

  14. sw says:

    අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය සිරිකොත සහ අරලියගහ මන්දිරය .

  15. Hirugal Bandara says:

    Welldone Namal Kumara & MY3…

  16. Asan says:

    Ara Amith Weerasinghe arrest karanda thibba hadissiya thila nee wage

  17. Sadda says:

    මේක දේශපාලකයින්ගේ මාධ්‍ය සාකච්ඡාවක්ද?.

  18. SL says:

    බෙල්ල තවම සිදෙනවා ද මයේ අම්ම .එන්න අතුල්ලන්න. සහරාන් ගැන පොලිස්පතිට කීවේ නැතිද .ආමි ,නෙවි , ගුවන් කොල්ලෝ නම් අල්ලලා ඇප ගන්නත් බැරිවෙන විදියට බොරු නඩු ගොනුකරා .මේවගේ අපතයෝ නිසා තමයි පොලිසියත් බලු වෙන්නේ .

  19. UD says:

    අප්පට සිරි…. මංකොල්ලයේ අනුනායක රවි මහතාත් ඉන්නේ…
    මීට වඩා හොඳ නැද්ද අයි එස් නායක අබු බකර් අල්-බග්ද‌ාදිව ඔතනට දැම්මා නම්..

  20. මධූ says:

    එදා නාලකව අත් අඩංගුවට නොගත්තානම් අද ජනපති රනිල් හිටපු ජනපති මෛත්‍රිගේ ගුන ගායනා කරනකොට පොලිස්පති නාලක පල් හිනාවක් දානවා. ටික කාලෙකින් මද්‍රසා පාසැල් ටික මුස්ලිම් ජාතිකයින්ගෙන් ඉවත් කර ඒවායේ සිංලිකන් හා දෙමලිකන් ලමයි ඉගෙන ගන්නවා. ලංකාවේ උපාසක උපාසිකාවෝ දලදා වන්දනාවට අලුත් දලදා මාලිගාවට වීසා නැතිව ඇමෙරිකාවට ගිහින්. ඉතින් හැමදේම හොඳින් උනාම මොන පාස්කු බෝම්බ ප්‍රහාරයක් ගැනද මේ කියවනේ.

  21. නාලක මහත්තයො ඔයාගෙ වෙස් ගැන්වීම නම් හොදයි. ඒත් කොලර් එකනම් ටිකක් ලොකුයි වගේ

    පිටපටත් නරකම නැහ. රගපෑම ටිකක් මදි වගේ. ඒත් සහය අධ්‍යක්ෂක පොන්සේක මහත්තය නම් එයගෙ කොටස හොදට කරන්න ට්‍රයි කලා

    නාඩගම හොදයි ඒත් හැබයි ඉතින් පේක්ෂපයො දැන් බුද්ධිමත් අන්දවන්න ටිකක් අමාරු වේයි හොදේ…

  22. Marusira says:

    නඩුත් හාමුුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ මෙි හොර හැත්තද මෙික කරන්නේ මිට හොදයි තොපේ අ—- හැමිනුනානං

  23. podi eka says:

    Me uncle ge bellata vedi vadilada?

  24. Sadda says:

    සහරාන්ගෙ වැඩ කිඩ ඔක්කොම දැනගෙන ඉදලත් තමා එහෙනම් 300ක් විතර ජීවිත බිල්ලටයි , ආර්ථිකයට පහරයි ගහන්න ඉඩදී කට්ටියම අත හෝදගන්න ට්‍ර්‍ය් දෙන්නේ.

  25. prabath says:

    Ranil ge deshapalana plana niyameta weda karanawa .Please see what he says.Eya athadanguwwta gaththa ekath werdi wage katha karannae .Dam Mu okkoma hondai anith mnissu narakai wage katha karannae .Ranilage plana niyameta weda karanawa.

  26. SL says:

    මා අත්අඩංගුවට නොගත්තා නම් නාමල් කුමාර කියපු වැඩසටහන ක්‍රියාත්මක කරන්නත් තිබුන නේද ? ඔයා කතා කරලා නාමල් ට කියල තිබුනේ ,අර කටහඬ පරික්ෂනයකුත් කරලා සනාත කලේ …

  27. Ape Arachchi says:

    මෙයාව වහාම අත් ආඩන්ගුවට ගත යුතුයි. මෙයා සියලු තොරතුරු දැනගෙනත් මෙම ප්‍රහාරය වැලක්වීම සදහා මීට වසරකට කලින් සිට ගත යුතු පියවර අරගෙන නැහ

Main News