මා අත් උදවු කාරයෙක් කරලා.. මගෙන් පලිගන්නවා..- හිටපු CID ලොක්කා ශානි අබේසේකර හඬා වැටේ…

December 21, 2019 at 6:48 pm | lanka C news
මා අත් උදවු කාරයෙක් කරලා.. මගෙන් පලිගන්නවා..- හිටපු CID ලොක්කා ශානි අබේසේකර හඬා වැටේ…

ගාල්ල නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස තමාට ලබාදුන් ස්‌ථාන මාරුව වහාම අවලංගු කර නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරයට පත්කිරීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා ඊයේ (20 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

එලෙස නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ පෞද්ගලික සහකාර ලෙස ස්‌ථාන මාරුවීමක්‌ ලබාදීම තමාව තනතුරින් පහත හෙළීමක්‌ වන බවත් එමඟින් පෙන්වා දී තිබූ ශානි අබේසේකර මහතා එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කොට වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10 ක වන්දියක්‌ අයකර දෙන ලෙසට ද ඉල්ලා තිබිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්‌පතිවරයා අනිවාර්ය නිවාඩු ගන්වා ඇති පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා, ජාතික පොලිස්‌ කොමිෂන් සභාවේ සභාපතිවරයා හා එහි සාමාජිකයන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්‍ෂවරයා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කොට තිබිණි.

ජනාධිපතිවරණය නිම වී දින කිහිපයකින් එකී ස්‌ථාන මාරුවීම ලබාදීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්‌ වන බව ද සිය පෙත්සමෙන් සඳහන් කර දී තිබූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා තමා වැනි පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පෞද්ගලික සහකාර වැනි තනතුරකට පත්කිරීම දේශපාලන පළිගැනීමක්‌ වන බව ද නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර තිබිණි.

– divaina

142 views

22 Comments to “මා අත් උදවු කාරයෙක් කරලා.. මගෙන් පලිගන්නවා..- හිටපු CID ලොක්කා ශානි අබේසේකර හඬා වැටේ…”

  1. ඇත්ත යථාර්ය says:

    මේ මනුුුුුුුුෂ්‍යාගේ තිබෙන්නේ මහනරුුුම පෙනුුුුුමක්. අලුගෝසු මුහුණක්. පව්කාර ‌ෙපෙනුමක්. ‌ෙමෙකාට ඔය දී ඇති පත්වීමත් ‌ෙහොද වැඩියි. අත්අඩංගුවට ‌ෙගෙන හිරේ දැමිය යුතු නරුමයෙකි.

  2. නිරීක්ෂකයා says:

    ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරා මහතා මෙරට පොලිස් දෙපාර්තමේන්තුවට බිහිවූ ඉතාම දක්ෂ පොලිස් නිලධාරියෙක්. අවසනාවට ඔහු යමපාලනයේ දේශපාලන දඩයම් වලට යොදා ගත් ඉත්තෙක් බවට පත්වුනා. යමපාලනයේ කුමන්ත්‍රණකරුවන් විසින් මෙම නිලධාරියාම තෝරාගෙන යුධ හමුදා සහ නාවික හමුදා බුද්ධි අංශ වල නිලධාරීන් නිරපරාදේ සිරගත කළා. ඒ ඩයසපෝරාවේ උවමනාවට සහ යූ.ඇන්.පී. ජේ.වී.පී, හෙළ උරුමයේ පා.ච. රණවක, අතුරලියේ රතන ලාගේ බලය ස්තාපිතකර ගැනීමට රාජපක්ෂලා මරා දැමීමට නොහැකිනම් ඔවුන් සිරගත කිරීමට අවශ්‍ය නඩු පැටලවීමටය.

    ඒ වගේම මෙරට රහස් පොලීසිය සහ යුධ හමුදා එකිනෙක ගට්ඨනය කර එකිනෙකා විනාශ කිරීම සදහාද SSP ශානි අබේසේකරව යොදා ගනු ලැබුවා. සැබෑවටම විමර්ශණයක් සිදුවනවානම් විය යුත්තේ එම කෝණයෙන් මිස එක එක රූපවාහිනී මාධ්‍ය ප්‍රකාශ කර නොමිලේ පාර්ලිමේන්තු යාමට කටමැත දොඩවන පිස්සන්ගේ ප්‍රකාශ පාදක කරගෙන නොවේ.

    • Gorilla says:

      ෂොයි අනේ හරිම දස්සයා කොච්චර දක්ෂද කියනවනම් අර අහින්සක රණවිරු පවුල්වලට කරදර කරල ගෝටට විරුද්දව සාක්ෂි හදන්න හැදුවනේ. සාෆියා බේරගන්න හොර ගේම් ගැහුවනේ. ලංකාව් ෂර්ලොක් හොම්ස්ලු. හොල්ම්ස් දන්නවනම් ගන්ජ ගහල මැරෙන්නේ.

      • නවීන් says:

        ශානි අබේසේකර වාස් ගුණවර්ධන නම් මිනීමරු නිලධාරියා හිරගෙට යවන පරීක්ෂණය කළ දක්ෂ නිලධාරියෙක්. ඒත් දූෂිත යූ.එන්.පි.ය පළිගැනීමට අවශ්‍ය වැඩ ඔහුගෙන් කරවා ගත්තා.අන්තිමට රජයේ නිලධාරියා තමයි ගොදුර වෙන්නේ.

    • Sam says:

      👍👍

    • ඉත්තෑවා says:

      ඔය විදිහට බැලුවම සහරානුත් මාර දක්ෂයෙක් බන්.
      ප්‍රභාකරන්ටත් කරන්න බැරි වුන විදිහේ ප්‍රහාරයක් ඌ දුන්නේ.

  3. Lebbe says:

    Oyita wadiyee hoda job ekak thiyanawa Sirikothe kakussi hodana eka. Palayan ethanata sthana marueak hadagena.

  4. ගන්ජ බන්ඩා says:

    තමුසෙ මොන තරම් දේසපාලන පලි ගැනීම් කරල ඇද්ද? උඹට මහ උළු ගෙදර කූරැ ගනින්න වෙනවාමය්

  5. Fedrick Krishan senarath says:

    ශානි අබේසේකරට පෞද්ගලික සහකාර තනතුර හොද වැඩියි ඉන්න ඕනේ කල වංචාවන්ට වැලිකඩ ෂාපි සහබ්දින්ගෙන් සල්ලි අරන් අර කුරුණෑගල අහිංසක මව්වරුන්ට කලේ අසාධාරණයක් එවා එතකොට ඒ මව්වරුන්ගේ මුලික අයිතිවාසිකම් කඩවෙලා නැද්ද ඒ අයට දරුවෝ නොලැබෙන්න වැඩකල එකාට පක්ෂව වැඩකිරිමද ශානි අබේසේකර ජේෂ්ඨ හා පලපුරුද්දක් ඇති නිලධාරීන් සල්ලි වලට පක්ෂක්ග්‍රහිව නිතිය වෙනස් කිරිමද ඔහුගේ අයිතිවාසිකම් කඩවිමක් කියන්නේ ඔහුගේ ස්ථානමාරුවී සාධාරණයි ශානි අබේසේකරට හෙන නොගහා හිටියොත් පුදුමයි

    • කණිය says:

      අපේ අම්මලාට වඳ සැත්කම් කරපු ශාපිව තමුසේ බේරගන්න කරපු පාහර වැඩ වලට තමුසෙගෙ දරුවන්ටත් හෙන ගහනවා තමුසෙගෙ දරුවන්ගේ දරුවන්ටත් හෙන ගහනවා .ඒවගේම අපේ රට බේරගත්ත අපිව බෝම්බ වලින් බේරගන්න තමුන්ගේ ජිවිතේ කැප කරපු රණවිරුවන්ට තමුසේ කරපු අපරාදයට තමුසෙව පණපිටින් වින්දවලා මැරෙනවා ඒ අහිංසක හමුදා නිලධාරීන්ගේ දරුවන්ට ලැබුණු ගිනිදැල් තමුසෙගෙ දරුවනට මුණුබුරන්ටත් ඒ විදියටම ලැබෙනවා .තමුසෙට මේ ජිවිතේ ආයේ සහනයක් ලැබෙන්නේ නෑ වින්දවලා මැරෙනවා එහෙමම වේවා ශාප වේවා පාහරයා

  6. UD says:

    එතකොට අර බොරු චෝදනා වලින් බැට කාපු අයගේ මානුෂික හෝ මුලික අයිතිවාසිකම් වලට මොකද කරේ

  7. Gorilla says:

    මු නිසා රණවිරු මව්වරු සියදිවි නසා ගත්තා. මුටත් ඒ ටිකම කරන්න ඔනේ. නැත්නම් අපේ චන්දෙනම් නැ ඔන් අම්මපා. අයෙම මේවගේ අවලම් නීච බල්ලන්ට අපේ රණවිරුවන්ට මුකුත් කරන්න බැරිවෙන්න නීතිත් හදපල්ලා.

  8. Lolla says:

    Shani must be punished ….no matter how smart he is….
    He is just a SSP…not a very big rank for his old age…..

  9. තජුඩීන් says:

    දැනට ඔය DIGගෙ අත් උදව් කාරයා හැටියට ඉන්නවකො. මොකද නඩුවට පස්සෙ තමුසෙට ඉන්න වෙන්නේ හිරගෙදර මේසන් බාස්ගෙ අත් උදව්කාරයා හැටියට නිසා.

  10. විකුණන සිංහ says:

    බටලන්ද වදකාගාර කාලේ මූව රනිල් ගේ බොඩි ගාඩ් ඩියුටියට තියන් හිටියේ.
    පරන ජරා යාලු කම්.

Main News