මා අරගලකරුවන් සමගයි.. තීන්දුව තිරසාරයි..- සජිත්

May 15, 2022 at 5:30 pm | lanka C news
මා අරගලකරුවන් සමගයි.. තීන්දුව තිරසාරයි..- සජිත්

තමන් ද, සමගි ජන බලවේගය ද කටයුතු කරන්නේ මේ රටේ අරගල කරන ජනතාව ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ වලට සමගාමී සමගාමි වැඩ පිළිවෙලකට බවත් කිසිවිටකත් අරගලය පාවා නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගාලුමුවදොර ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට සම්බන්ධ “සර්වපාක්ෂික අරගලකරුවෝ” හි නියෝජිත පිරිසක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර ඔවුන්ගේ අදහස් ඇතුළත් යෝජනාවලියක් ද විපක්ෂ නායකතුමා වෙත පිළිගන්වනු ලැබීය.

අරගල භූමියේ ඉල්ලීම් පිළිබඳව තමන් සංවේදී බව පැවසූ විපක්ෂ නායකතුමා එකී ඉල්ලීම් කිසිම විටෙකත් පාවා නොදුන් බවද පැවසීය.

ජනාධිපතිවරයා නිශ්චිතවම ඉල්ලා අස්වීම සම්බන්ධව තමන් දරණ තීන්දුව තිරසාර බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන් ඔබ්බට දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම, විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම, සංවරණ තුලන ක්‍රමවේදයක් හරහා ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලය ගොඩනැගීම යනාදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් කෙරෙහි සමගි ජන බලවේගය නොවෙනස්ව පෙනී සිටින බවද පැවසීය.

– Media unit

48,615 views

41 Comments to “මා අරගලකරුවන් සමගයි.. තීන්දුව තිරසාරයි..- සජිත්”

  1. JR says:

    ආය නම් ජලනිට දුන්නත් මූට නං දෙන්නෑ… මෝඩ මූසලයා, ජලනිවත් අමාරුවෙ දැම්මා…

  2. Sura says:

    වෙච්ච දේට මං මක්කොරන්න ද…..
    පව් දුක මූණෙන් කඩා හැලෙනවා; …..බේරෙනවා……

  3. HARAMANIS says:

    PUTHANOTA THIYENNE MADDUMA B WAGE AYATH EKKA GIHIN GALLFACE EKE WADIWENDA. ETHAKOTA MINISSU DANAGANI ATHTHA.

  4. Ratawasiya says:

    What a fool is this man, to be guided by a bunch of morons, Who are trying to mislead the youth.

  5. chinthaka says:

    මූ මොන ගොනෙක්ද. තවත් ලැජ්ජ නැහැ. ඉගෙන ගත්තය් කිව්වට OL කරන වයසේ ළදරු මොලයක් තියෙන්නේ.

  6. Guti Mala says:

    මචෝ, ඒකුං එනකොට උඹ ඇද යටට ලීටුවා නේද ? බය නැතෑ, එදා ගෝළුපේසියෙදි කාපු කෑමෙං පස්සේ …

Main News