මා අසරණ වුනා.. බලහත්කාරෙන් අලි අරන් යනවා..- ඉල්ලා අස්වූ ඉෂිනි කියයි…

September 11, 2021 at 10:40 am | lanka C news
මා අසරණ වුනා.. බලහත්කාරෙන් අලි අරන් යනවා..- ඉල්ලා අස්වූ ඉෂිනි කියයි…

පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටී අලි ඇතුන් ආරක්ෂා කිරීමේදී තමන් අසරණ වූ බව එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

එක් පුද්ගලයෙකු ගේ කැමැත්තට එහි රඳවා සිටි අලි ඇතුන් බලහත්කාරයෙන් රැගෙන යන බවද ඇය කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.

වික‍්‍රමසිංහ මහත්මියද ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

117,808 views

32 Comments to “මා අසරණ වුනා.. බලහත්කාරෙන් අලි අරන් යනවා..- ඉල්ලා අස්වූ ඉෂිනි කියයි…”

  1. NuwanJ says:

    බලහත් කාරයෙන් අරන් යනව නං පොලිසියට පැමිනිල්ලක් කරන්න එපැයි ආයතනවෙන් ඉල්ලා අස්වෙන් ඉස්සරල

  2. Daya says:

    මේ වගේ ෂෝක් පුප්පන්ට ආතල්

  3. සොත්ති උපාලි says:

    මෙිකිට යස වැඩෙි උනේ. යහපාලනේ කාලෙ රනිල් බාප්ප අල්ලගෙන වරප්‍රසාද ගත්තා. සජිත් ජනාධිපතිවරණයට ඉල්ලනකොට රාජපක්ෂලාගෙ ඔඩොක්කුවට ගිහිං තාත්තාගෙ TNL එක අල්ලං රනිල් බාප්පාගෙ උපදෙස් පරිදි සජිත්⁣ට ගැහුවා. දැන් අල්ලපු අත්තත් නෑ. පයගහපු අත්තත් නෑ. රනිලත් කපෝති.

  4. අයියෝ ඉෂානි පව්. අපි කිව්වට අලිම නෙවෙයි තෙත් බලියන්.... says:

    දෙයියෝ සාක්කි. අපි ගැන අලි දූකක් දැනිලා. ඉල්ලලා අස් වෙන්නේ මොන අලිය වෙනූවෙන්ද? අලි කෙලි. මාර දූක.

  5. Karl Mendis says:

    There is a saying, “You Reap What You Sow”

  6. Ajith says:

    ඔය අලි අරන් යනකොට පොලිසියෙන් ගාර්ඩ් එකකුත් දීලා තියෙනවා. පොලිසි තියෙන්නේ දේශපාලකයන්ට වැඩක් කරගන්න විතරයි

Main News