මා අහිංසක අසරණයෙක්.. මට චෝදනා කරන උන් ගැන දෙවියෝ බලාගනිත්වා..

October 25, 2019 at 2:10 pm | lanka C news
මා අහිංසක අසරණයෙක්.. මට චෝදනා කරන උන් ගැන දෙවියෝ බලාගනිත්වා..

අහිංසක තමනට අභූත චෝදනා කරන අය ගැන දෙවියන් බලා ගනිත්වා යැයි ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන්ට විරුද්ධව චෝදනා කරන අය සම්බන්ධයෙන් තමන් නීතිය මගින් කටයුතු නොකරන බවත් ඒ අය ගැන දෙවියන් බලා ගනිත්වා යයි තමන් ප්‍රාර්ථනා කරන බවත් ඔහු කියා සිටියේය.

තමන් ඉතා අසරණ අහිංසක පුද්ගලයෙක් බව ද ඇතැමුන් තමනට එල්ල කරන්නේ අභූත චෝදනා බවද ඔහු කියා සිටියේය.

මරාගෙන මැරුණ බෝම්බකරු සහරාන් නසින් සමගින් සම්බන්ධතා පැවැත්වූයේ යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

66 views

37 Comments to “මා අහිංසක අසරණයෙක්.. මට චෝදනා කරන උන් ගැන දෙවියෝ බලාගනිත්වා..”

  1. jayasiri says:

    hakim is a terrorist

  2. තොත් පල සහරාන් ළඟටම... says:

    තොත් පල සහරාන් ළඟටම…72 බලන් ඉන්නවා අහිංසකගේ ලබ්බ දිහා.මුසිලයා.

  3. හකීම් කාක්කා says:

    මම තනිව තමයි ඉන්නෙ,

    කවුද මාව බලාගන්නෙ,

    අසරණ, අනාථ පුංචි බබෙක් මන්//

  4. මාතර සුනිල් says:

    ඔව් තොට අල්ලාගෙ පිහිට ලැබිල ඉක්මනටම කන්‍යාවියෝ 72ක් ගන්න සහරාන්ගේ ලෝකෙට යන්න ලැබේවි. එහෙම නැත්නම් අල්ලගෙ වල්ල අල්ලාගෙන කුඩුවේ කූරු ගනින්න වේවි. තොට අල්ලාගේම පිහිටයි.

  5. Mohomad says:

    Al Takiya Theory
    Telling lies until non muslims get fulled.

Main News