මා ආණ්ඩුවට එන්න කැමතියි.. මාව ගන්නකෝ..- රතන හිමිගෙන් ආණ්ඩුවට පණිවුඩ වැලක්…
January 16, 2021 at 1:20 pm | lanka C news
අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩු පක්ෂයට සහාය දීම සඳහා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ බව දන්නවමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පණිවුඩ ගණනාවක් යවා ඇති බවද දැන ගන්නට ඇත.
නමුත් ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක ආණ්ඩු පක්ෂයට නොසිටින බවද පැවසෙයි.
ආණ්ඩුවට තම සහාය ලබා දීමට කැමති බවත් ඒ අනුව ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙසත් ඉල්ලමින් රතන හිමියන් විසින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ලිපියක්ද යවා ඇතත් ඒ ගැනද ආණ්ඩු පක්ෂය සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තා වෙයි.
මුල් වතාවේ පාර්ලිමේන්තු ගිහින් ආණ්ඩුවට හේත්තු වෙලා බුද්ධ ශාසන අමාත්‍යාංශයට වෙන් කළ සියලු මුදල් වසර ගණනාවක් ම අරගෙන සදහම් සෙනසුන කියල රාජගිරියෙ සුඛෝපභෝගි මාලිගාවක් හදා ගත්තා. ආණ්ඩුව පරදින බව දැනගෙන අනික් පැත්තට පැන්නා. මේපාර සැලැස්ම මොකද්ද දන්නෙ නෑ. ජනපති තුමනි කල්පනාවෙන් වැඩ කන්න.
විලි ලැජ්ජා නැතිකම මහණකමටත් වඩා ලොකුයි.
This monk is not a monk.
Anyway what happens in parliament is no longer relevent to citizens. we do not need parliament, they have NEVER represented us
We need to pick people we trust and get those people to be community leaders
Parajika una mema biksuawa ganna epa
thanhabaritha kalakanmiyek
…..Pora ennne GOTA ta kelinna,….please do not trust this snake….We do hope that Gota will not betray 6.9million people….
Aney Kiri Puthaa, Gotaa kiyanneth thawath oLuwak witharayi ban.
Mahinda gen Sirisenata, sirisenagen Gotata. Eeta wadaa dheyak nehe kiri puthey
අපගේ චම්පික මැතිඳු ජනපති කර , ගෞරවණීය රතන යතිවරයාණන් වහන්සේ අග්‍රාමාත්‍ය කරමු !
101% agreed.Nishantha Warnakulasooriya, the Speaker and Mervin Education Minister.
මෙන්න මූට පන්සලේ දංමුට්ටිය වැලදෙගෙන දෙන දෙයක් කාලාබිඋඉලා ඉන්න් කියන්න එකම එක කොඳක් තියෙන එකෙක්වත් නැද්ද්ද???????????
me ganaya ekatuwena paeththa winasai.