මා ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයෙක් නොවෙයි.. කොරෝනා ඖෂධය හැදුවේ කාලි මෑණියන් දුන් වරමකින්..- ධම්මික බණ්ඩාර

December 16, 2020 at 10:51 pm | lanka C news
මා ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයෙක් නොවෙයි.. කොරෝනා ඖෂධය හැදුවේ කාලි මෑණියන් දුන් වරමකින්..- ධම්මික බණ්ඩාර

තමන් ආයුර්වේද හෝ දේහීය වෛද්‍යවරයෙන් නොවන බව කොරෝනා සදහා ඖෂධයක් හදුන්වා දුන් කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා සදහන් කරයි.

තමනට මෙම හැකියාව ලැබුනේ කාලි මෑණියන්ගේ වරමකින් බවත් එම පලාතේ ජනතාව තමනට කියන්නේ ‘මෑණියෝ’ ලෙස බවත් ඒ මහතා පවසයි.

වෛද්‍යවරයෙක් නොවන තමනට ඖෂධය ගැන අදහසක් ආවේ වරම නිසා බවත් ඖෂධය හදන්න පටන් ගත්තේ ඉන් පසුව බවත් ඔහු තව දුරටත් පැවසීය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් ඔහු මෙම අදහස් පල කර ඇත.

58,490 views

16 Comments to “මා ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරයෙක් නොවෙයි.. කොරෝනා ඖෂධය හැදුවේ කාලි මෑණියන් දුන් වරමකින්..- ධම්මික බණ්ඩාර”

  1. අරමක්කෙටයි සැබෑ කාලි මෑනියෝ, දෙනෝදාහක් ඉස්සරහා , TV කැමරා වලට පෙනෙන්න , අටමස්තානේ මාහිමිපානන් ඉස්සරහ දම්මික ලොක්කගේ සරම කැඩුවෙ? අජූතයි! ඒ අල්ලපනල්ලේ ක්‍රිමිනල් අම්බරුවත් මෝඩ චූන් වෙලා. අපුලයි අදෝමැයි. එක එකාට ගේම දෙන්න පොර ටෝක් දිදී ඉන්නේ නැතිව, අත පය හොල්ලා රස්සාවක් කොරහන්කෝ ? බොගේ රස්සාව එක එකාගෙ අදෝමුකේ ඇගිල්ල ගහන එකද ? නොදකින්!

  2. ටොයියන් කෙසේ කීවද එකෙක් දෙන්නෙක් හැරෙන්නට 69 ලක්ෂයක බයියෝ මේ බෙහෙතට චූන්වී නැත. එදා කෑගල්ලේ පෝලිම් ගැසී බෙහෙත් දන්සලේ සිටි බහුතරය ටොයියෝය. ටොයියෝ වනාහි තමන්ගේ වාසියට කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඕනෑම දෙයක් ලාභෙට කඩාවඩාගන්නා වර්ගයකි. උදාහරණ ඕනා තරම් යහපාලන වසර 5ක විනෝද සමයේ UNP කාරයන්ගේ ක්‍රියාකාරකම් බැලූ කල පෙනේ. රාජපක්ෂලා හැදූ මහා ගලක් සහිත වැඩකට නැති වරායද අවසානයේ වැඩකට ඇති එකක් කර වාසියට 99 අවුරුද්දක චීනයට සොච්චමකට විකුණුවේ ටොයියෝය. තමන් ඇතිකරගත් ත්‍රස්තවාදී පිලිකාව ඉවත් කිරීමට විදේශීය හමුදා ගෙන්වූයේද ටොයියෝය. වතුර පිරුණු යාපනේ ගුවන් තොටුපලක් ඇරෙන්නට සිංහලයාට එකල ටොයියන් කල වැඩ මොනවාද? මේ රට ඒකීය රටක් ලෙස මෙතරම් අභියෝග මැදත් අදටත් අනාගතයටත් පවතින්නේ දුර දිහ බලා තම බඩ ගැන පමණක් නොසිතා තමන්ට ඇති ඉදිරි පරම්පරාව ගැනද සිතා තීරණ ගන්න 69 ලක්ෂයක බයියන් නිසාය.

  3. damsara says:

    මාද්‍ය මුදලාලිලා මගින් පුම්බා උඩ ඇරපු හොර පැණි ගෙම්බා පුපුරා ගිය වගයි.
    බොරුව හැමදාම බෑ.

  4. Rony says:

    Can a Mason become a Doctor overnight ? Insulting Western and Ayurweda Doctors. Why our countrymen are so foolish ? Why did not the so called Kali Meniyo did not come in Western and Ayurweda Doctors dreams. Poh……..

  5. Sarath Bulathsinghala says:

    මේ මනුස්සයාට බැනලා වැඩක්රු නැහැ!

    කරුණාකරල කියන්න බටහිර විද්‍යාවට පරිදි බෙහෙතක් හොඳද නරකද කියල බැලීමට කරන විභාග ක්‍රමය.

    මේවා නොයෙක් ආකාරයෙන් Double Blind Test, Randomized Tests ආදී වශයෙන් තියෙනවා. එතකොට සාමාන්‍ය ජනතාවට තේරෙනවා බෙහෙතක හොඳ හෝ නරකබව සොයන ක්‍රමය!

    එසේ කලොත් ඔය තරම් ප්‍රශ්න මතුවන්නේ නැහැ!

Main News