මා ඇමතිනම් සයිටම් අහෝසි කරනවා.. නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තුව රාජ්‍ය මුදල් අවභාවිතයක්..
October 23, 2017 at 3:00 pm | lanka C news
විෂය බාර ඇමතිවරයා තමන් නම් සයිටම් වෛද්‍ය උපාධිය අහෝසි කරන බව සුසිල් පේ‍්‍රම්ජයන්ත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමතිවරයා පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ සයිටම් ගැටළුවට විසදුම් සෙවීම සදහා වන මහජන කොමිසම හමුවේදීය.
අදාල ගැටළුවට විසදුමක් ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් බව කියූවත් එහි නීත්‍යානුකූල තත්වය ගැන තමන් නොදන්නා බවද ඔහු සදහන් කලේය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තු කිරීමට කෝටි ගණන් රාජ්‍ය මුදල් වැය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී රාජ්‍ය මුදල් අවභාවිත චෝදනාවක් ඉදිරිපත් වුවහොත් එය එදින තීරණය වනු ඇතැයිද ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.
මෙයා කැබිනට් රැස්විම් වලදී මෙහෙම කියන්නෙ නැහැ,
පුදුමයි ඒත් ඇත්තයි.
Tho amethikaale thamai pako oka patangaththe. ethokota kata wahan indalaa dan weera kathaa kiyanawaa parayaa
Pala hiwala yanna
Jathika layistuwa pawa deepu umbata moanwa karanna barida.
මුට මේ ආණ්ඩුවෙ ඇමති කමත් ඕනා. මහින්ද ආයෙ ආවොත් ඒ ආන්ඩුවෙ ඇමතිකමකුත් ඕනා. දෙපත් නයෙක්.
Hariyatama hari
People know how they enrolled children to popular schools through the backdoor by a lady sometime back.
Danata katukaala labuna amathi kamen uba monawada karala thiyenne Brutas !
සිරිසේනගේ පස්සෙන් යන ගැරඩියෙක්
පර බල්ලෙක් මමත් මූට චන්දෙ දුන්න මහින්ද රැකගනිය් කියල.හිකනලා
කාරණේත් ඇත්ත.කාටදෝ වාසි ගන්න විභාග ළකුණුත් මොනවා ද මොනවා ද කළා කියලා ඔය කට කැඩිච්ච එවුන් ඒ කාලේ කිව්වේ නේද ?
Meka Meeharakek. Mama dannawa meka MPA pass une ( PIM) wala horata uththara liyala. Meka thamai lokuma hora.. Moo gaththoth Mahinda labana sareth PARADAI