මා ඊයේ රැයපුරාම හිටියේ තිලංග සුමතිපාල එක්කයි.. ඔහු පරිපුර්න කෙනෙක්.. පරදින්නේ ඔහු නිසා නොවේ.. එක් එක් ක්රීඩකයා සමග රාත්රියේ ගජබින් පූජාව කල යුතුයි..- ගංගා සුදර්ශනී මෑණියෝ
December 25, 2017 at 12:06 am | lanka C news
දිගින් දිගටම ක්රිකට් කණ්ඩායම අන්ත පරාජයන් ලබන්නේ මන්දැයි සොයා බැලීමට තමන් ඊයේ රාත්රිය පුරාම තිලංග සුමතිපාල මහතා සමග සිටි බව ගංගා සුදර්ශණී මෑණියෝ පවසති.
තිලංග සුමතිපාල සියල්ලෙන් පරිපූරණ මිනිසෙක් බවත් ගැටලුව ඇත්තේ කා ලගදැයි බැලීමට සදහා එක් එක් ක්රීඩකයා සමග රාත්රියේදී ගජබින් පූජාව කල යුතු යයිද ඇය සදහන් කරයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය මේ බව සදහන් කර ඇත.
කණ්ඩායම ගොඩගත හැක්කේ දිනේෂ් චන්දිමාල්ට පමණක් බවත් ඔහු මීලග ස්ථිර නායකයා වන බවත් සටහනේ වැඩි දුරටත් සදහන්ය.
This post must have been taken from a fake account. Cnews admin, please make sure what you are going to post is true before publishing.
meniayani,
mata obathumiya hamuweemata hithenawa.
kurunegalata enna
mage niwase sita minisunta udaw karanna obathumiyata awasthawa salasa dennam theruwan saranai
අනේ ඉතින් රෑ තිස්සේම ඉදලා ඇගට අමාරු ඇතිනේද මෑණියෝ?
Team eka kapili ketili nathuwa sadaranawa thoranawanam oya kisidu gataluwak athi wenne naha. Mathews nayakaya kale Upul Tharangawa, Ajanth Mendiswa kapala damma. Me para Kusal Janith ek dina tharanga walata noda Lahiru Thirimanna team ekata damma. Samahara kreedakayo team eke inne thama giyapu iskole, thaman adahan agama hinda. Ehema nathuwadsadranawa team eka thoranawa nam match dinanna puluwan.
Chandimal nayakathwayata sudusyi kiyana eka nam pil gamnna puluwan, mokada miniha captaain wunayin passe test kandayame pragathiyak thiyenawa.
me ganita lajja nadda. pirimin ekka rathriyak gewanne.