මා උපන්නේ දෙමල භූමියක බව අමතක නොකරනු..- විජයකලා යලි පරලවේ..

August 20, 2018 at 3:50 pm | lanka C news
මා උපන්නේ දෙමල භූමියක බව අමතක නොකරනු..- විජයකලා යලි පරලවේ..

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් නිසා තමන් දැරු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කර සිදු කරමින් ඇති කිසිම පරීක්ෂණයක් ගැන සතුටු වීමට නොහැකි යයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී විජයකලා මහේෂ්වරන් සදහන් කරයි.

යාපනයේදී ඇය කියා සිටියේ තමාගේ ප්‍රකාශය විකෘති කරමින් මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය තරම් ප‍්‍රචාරයක් ලබා දුන් නිසා මෙම තත්වය ඇති වූ බවයි.

තමන් උපන්නේ උතුරේ දෙමළ භූමියක යයි දකුණේ ජනතාව විසින් අමතක කළ නිසා මෙවැන්නැක් සිදු වූ බවද ඇය සදහන් කලාය.

13,705 Viewers

18 Comments to “මා උපන්නේ දෙමල භූමියක බව අමතක නොකරනු..- විජයකලා යලි පරලවේ..”

  1. Denzil Ferando says:

    Hi Kala no land in Sri Lanka Tamil or Sinhales this our mother land .that you must keep in mind .

  2. Boga says:

    ප්‍රබාකරන් වෙනම පාලනයක් දිනා ගත්තානම් අද උතුර නැගෙනහිර අපිට වඩා දියුණු වෙන්න තිබුනා. LTTE නායකයන් /සාමාජිකයන් තම ප්‍රජාව වෙනුවෙන් සටන්කලේ බොක්කෙන්. අපේ උන්වගේ සදා කලික වැජබෙන්න නොවේ . උනුත් යුද විරුවන් උන්ගේ මිනිස්සු වෙනුවෙන් සටන් කල දකුණේ පල් හොර දේශපාලුවන්ට එරෙහිව. නමුත් විජයකලා වැඩකරන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන් නොවේ. ආකර්ෂණය ගන්න කියන ප්‍රකාශ පමණයි මේවා. LTTE වගේ විමුක්ති අරගලයක් නොවේ.

    • CORBRA says:

      මේ ගැහැණිය උතුරේ දෙමල ජනතාව රැවටීමට ජාතිවාදය පතුරවනවා …

    • CAT says:

      සිරිසේන,මේකද උතුරේ සංහිදියාව ? සහජිවනේ ? ඔබතුමාට විජයකලා කරන තර්ජන පෙන්නේ/ ඇහෙන්නේ නැද්ද ?
      ජනපති තුමෝ ඔබ කොටින් ඔබව පාලනය කරනවා නේද ? ඔබ උතුරේ දෙමල දේශපාලකයන්ගේ රුකඩයක්ද ?
      ලැජ්ජයි විලි ලැජ්ජයි

      • Spirit says:

        සිරිසේන – වික්‍රමසිංහ ආණ්‌ඩුව දෙමළ ජනතා සංසදයේ ක්‍රියාකාරකම් ලෙස උකටලීව බලා සිටින්නේ ද? යුද අපරාධ – මිනිස්‌ සංහාර හෙළි කිරීමට මෙන්ම බෞද්ධ විරෝධය උත්සන්න කිරීම සඳහා සංවිධානය කරන මුට්‌ටවේලි රැලිය ගැන කොළඹ ආණ්‌ඩුව දැනුවත් වී සිටීද?. මුට්‌ටවේලි රැලියෙන් පසුව සංහිඳියාව දොරේ ගලා යනු ඇතිද? දකුණේ සිංහලයන්ට පමණක්‌ සංහිඳියාව ඉගැන්වීමට අදහස්‌ කරන යහපාලන ආණ්‌ඩුව දෙමළ ජනතා සංසදය පිළිබඳව දරන ස්‌ථාවරය කුමක්‌ ද?

  3. fass says:

    Koheda yako Uthure demala boomi thiyenne, ko me Sanhindiya kukko tika

    • sky says:

      Shut your mouth tigress ….It is better to keep your mouth closed and let people think you are a fool than to open it and remove all doubt.
      Go back to Tamil nadu your tamil homeland ….This is Sinhalese Motherland ..There are NO tamil Nation in this Country

  4. john says:

    We were born in Sri Lanka. There is no Tamil ground , Muslim ground or Sinhala Ground. Anyone born in Tamil Ground should move to such grounds in the Tamil Nadu

    • Narendra Gunatillake says:

      I am so sorry I can’t agree with what you said. Sri Lanka is the land of the “sew hela” people. The countries name was Sinhale until recently. The country belongs to it’s original people are the Sinhalese. others are just ethnic minorities

    • Vasana says:

      විජයකලා කොටි හිතවතිය ඔබට අමතක නම් දැන්වත් දැන ගන්න යාපනය යනු දෙමල භූමියක් නොවේ එය සිංහල මව් බිමේ උතුරු පළාත .. දුම්කොළ වවන්න වහලුන් යාපනයට ඒමට පෙර එය හැදින් වුයේ යාපා පටුන නමින් .. දෙමළ භූමියක් ලංකාවේ නැහැ ..යන්න දකුණු ඉන්දියාවට ඒක තමයි දෙමළ භුමිය

    • SALMAL says:

      john–This is SINHALESE MOTHERLAND ….We shall fight to the last to free our Motherland.
      We are for peace, but we accept the challenge of the enemy. We will protect our motherland.
      Tiger woman go to hell

  5. Nuwan says:

    ඔබ උපන්නේ ස්වර්න භූමියක. මනුස්සකම, උත්සාහය, අධ්‍යාපනය, ආධ්‍යාත්මය මූලික කරගත් සමාජයක. එහෙවු සමාජයක් වනසා දැමුවේ ඒ කිසිම දෙයක් අගය නොකල මෝඩ ජාතිවාදී ත්‍රස්තවාදියෙක්. ඒක තේරුම් ගන්න ප්‍රමාද නොවී.

  6. Nimal Tissa Wijethunga says:

    Vijayakala, Sri Lanka is Sri Lanka and it is one land and definitely there is no tamil land here. If you do not understand it , you will be ended up in the dust bin of the history as same as many Tamil Racists thugs. Similarly, so called Tamil land and other racists statements are not purchased even the Tamil masses of this country as you are it seems out dated and out of context and out of the reality by talking about Terrorist LTTE and its Megalomaniac leader Prabhakaran.

  7. Wijebahu says:

    ලොක්ක කාලෙකින් මේකිට සැප දීල නැතුවද මේකි මේ පරලවෙලා තියෙන්නෙ?

  8. sunimal says:

    සිංහල බෞද්ධයනි, සිංහල ජාතියත් බුද්ධා ශාසනයත් සිංහලේ රැක ගැනීමට පෙරට එන්න…..! නිවටුන් ලෙස ඉන්න එපා…

  9. LION says:

    මෙන්න උබේ දෙමල භූමිය දැන්වත් දෙමළ ඉතිහාසය ඉගනගනින් තමිල්නාඩුව යනු දෙමළ භාෂාව කථා කරන ජනයා සඳහා වෙන් කළ රාජ්‍යයකි.

  10. පරමා says:

    ඇයි විජයකලා ට අමතකද මේ මුළු භූමියම ඓතිහාසික දෙමළ නිජ බිම. බුදුහාමුදුරුවො වඩිනකොට මෙහෙ හිටපු මිනිස්ස්සු දෙමළ. රාවනා කියන්නේ දෙමළ රජු. නිජය ඇතුලු ඉන්දියානුවො ආක්‍රමණය කලේ දෙමල නිජ බිම.

  11. upanney demala buumiyakanam apey toilat hooooapiya ballli.

Main News