මා උපන්නේ දෙමල භූමියක බව අමතක නොකරනු..- විජයකලා යලි පරලවේ..
August 20, 2018 at 3:50 pm | lanka C news
තමන් විසින් කරන ලද ප්‍රකාශයක් නිසා තමන් දැරු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කර සිදු කරමින් ඇති කිසිම පරීක්ෂණයක් ගැන සතුටු වීමට නොහැකි යයි එජාප පාර්ලිමේන්තු මන්ත්රීනී විජයකලා මහේෂ්වරන් සදහන් කරයි.
යාපනයේදී ඇය කියා සිටියේ තමාගේ ප්‍රකාශය විකෘති කරමින් මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය තරම් ප්‍රචාරයක් ලබා දුන් නිසා මෙම තත්වය ඇති වූ බවයි.
තමන් උපන්නේ උතුරේ දෙමළ භූමියක යයි දකුණේ ජනතාව විසින් අමතක කළ නිසා මෙවැන්නැක් සිදු වූ බවද ඇය සදහන් කලාය.
upanney demala buumiyakanam apey toilat hooooapiya ballli.