මා උපන් දා සිටම ජනාධිපති වෙන්න බලාගෙන හිටියේ..- සජිත්

July 23, 2019 at 11:20 am | lanka C news
මා උපන් දා සිටම ජනාධිපති වෙන්න බලාගෙන හිටියේ..- සජිත්

උපන් දා සිටම තමන් රටේ නායකත්වය බාර ගැනීමට සූදානමින් සිටින බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

ජනාධිපතිවරණයට කරූ ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට වන වාර්තා ගැන ඇමතිවරයාගෙන් විමසීමේදී ඒ ගැන කිසිදු වචනයක් හෝ නොපවසා තම ඔළුවේ මේ මොහොතේ ඇත්තේ චෛත්‍ය 1125 ක් දහම් පාසල් 1000 ක් සැදීම සම්බන්ධයෙන් බවයි.

44 views

38 Comments to “මා උපන් දා සිටම ජනාධිපති වෙන්න බලාගෙන හිටියේ..- සජිත්”

  1. වැඩ්ඩා says:

    අනේ ඊට වැඩිය හොඳයි නේද චතුර කොලුව. මුළු ඇඟ පුරාම මොලේ. කථාවට ඇඟ හීතල වෙනවා

  2. MD says:

    Oba kiyana de atta wenna ati.pampers adala hitiye nati nisa lajjawak nahane neda?

  3. Lvariyage Koluwa says:

    Mamath thaththage walle inna kale indala Americawe Janadipathi wenna hithuwa. Habai un mata hi..wa!

  4. THILAKA says:

    HE IS TELLING THAT SOME WORK DONE BY HIS FATHER, AND NOT SHOUTING THAT HOW MANY YOUNG PEOPLE KILLED 1988/1989 EVAN SOME LEADERS OF UNP PARTY.

  5. sunimal says:

    මේ කතාවෙන්ම තෙරනවා මෙයාගේ උගත්කම

  6. Suduhakuru Aladin says:

    මූට නං හොඳටම පිස්සු. ඉක්මන් ෆ්‍රොයිඩ් ආවත් මූ සනීප කරනවා බොරු!

  7. Wikramabahu says:

    ema asaawa itukaragath boho aya angoda janapathi maedure daenatamath innawa. obath ethentama yanne.

  8. suranga says:

    උපතේ සිට ජනාධිපති වෙන්න බලන් හිටිය නිසා වෙන්න ඇති ළමයෙක් වත් හදා ගන්න බැරි වුණේ. මෙයත් සුදුසු නෑ කියන එක් තමයි කියන්න තියෙන්නේ.

    විජේදාස රාජපක්ෂ (නීතිඥ) වගේ ආණ්ඩුවේ සිටියදිම, ආණ්ඩුවේ වැරදි වලට විරෝධය දක්වන නායකයෙක් හෝ ගොඨාභය රජපක්ෂ වගේ දක්ෂ (විශ්‍රාමික ලුතිනන් කර්නල් + හිටපු ආරක්ෂක ලේකම්) වගේ දක්ෂ නායකයෙක් තමයි රටට අවශ්‍ය

Main News