මා එක මොහොතක්වත් හිර කුටියේ ඉන්නේ නෑ.. රිමාන්ඩ් කලොත් කෙලින්ම රෝහලේ..- වරෙන්තු රාජිත වහසි බස් දොඩයි..

December 25, 2019 at 8:40 am | lanka C news
මා එක මොහොතක්වත් හිර කුටියේ ඉන්නේ නෑ.. රිමාන්ඩ් කලොත් කෙලින්ම රෝහලේ..- වරෙන්තු රාජිත වහසි බස් දොඩයි..

තමන් අත්අඩංගුවට ගතහොත් එක මොහොතක් බන්ධනාගාර සිර කුටියේ ගත නොකරන බව
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් නිකුත් කිරීමෙන් පසු ඔහුගේ නිවසට එක් වූ දේශපාලන හිතවතුන් අමතමිනි.

තමන් මේ වන විටත් වෛද්‍ය වාර්තා සියල්ල සූදානම් කර ඇති බවත් රිමාන්ඩ් කලහොත් තමන් රෝහලේ ගෙවන වාට්ටුවල ඉතා පහසුවෙන් සිටීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බව ඔහු සඳහන් කර ඇත.

තමන් හෘද සැත්කමකට භාජනය වූ නිසා කිසි ලෙසකින් බන්ධනාගාරයේ රඳවා ගැනීමට අවශ්‍ය වෛද්‍ය පහසුකම් නැතැයිද සඳහන් කර ඇත.

191 views

15 Comments to “මා එක මොහොතක්වත් හිර කුටියේ ඉන්නේ නෑ.. රිමාන්ඩ් කලොත් කෙලින්ම රෝහලේ..- වරෙන්තු රාජිත වහසි බස් දොඩයි..”

  1. RS says:

    Rajamanduraka hitiyat tho rimand hirakaruwek ballo.

  2. Saradiel says:

    පවට පින යා නොදේ.. නුඹට නෑ සමාවක්

  3. TONY B LIAR says:

    Hi Sri Luncuts ,

    My.friend Rajiithaya is a hell of.a crook.
    Please ask.all hospitals not to get this SOB admitted.

    If admitted summon the doctors, specialists, hospital directors for aiding and abetting a crook to hide.

    Rgds
    Tony Liar

Main News