මා එක රැයකින් අලිමංකඩ හමුදාවේ දෙතුන් දාහක් මරා දැමුවා.. කිලිනොච්චියෙත් කී දාහක්ද.. මං හරි භයානකයි..- කරුණා අම්මාන්..

June 19, 2020 at 10:08 pm | lanka C news
මා එක රැයකින් අලිමංකඩ හමුදාවේ දෙතුන් දාහක් මරා දැමුවා.. කිලිනොච්චියෙත් කී දාහක්ද.. මං හරි භයානකයි..- කරුණා අම්මාන්..

තමන් බොහොම දරුණු පුද්ගලයෙක් බවත් එනිසා එක රාත්‍රියකින් හමුදාවේ දෙතුන් දාහක් අලිමංකඩදී මරා දැමූ බවත් දෙමල එක්සත් නිදහස් පෙරමුණේ නායක හා එහි අම්පාර දිස්ත්‍රික් අපේක්ෂක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සඳහන් කරයි.

‘මේ පාරත් මහින්ද අගමැති තුමා මට කතා කළා අම්මාන් ඔබ මේ පාරත් ජාතික ලැයිස්තුවෙන් එන්න ප්‍රශ්නයක් නෑ මොකටද මහන්සි වෙන්නේ කියලා.

මම කිව්ව නෑ එහෙම නෙවෙයි දෙපාරක් ඔබතුමා දුන් අවස්ථාවට ස්තුතියි මේ පාර මම මගේ ජනතාවගේ වරම් ලබාගෙන දිනාගෙන ඔබතුමා ලඟට එන්නම් කියලා.

කාරතිව් සභාපති වරයා මා ගැන ප්‍රකාශයක් කර තිබුණා කරුණා අම්මා නං කොරෝනා වලට වඩා භයානකයි කියලා. ඒක ඇත්ත තමයි. එයා කියපු එක

කොරෝන ඇවිල්ල මැරුණේ නම දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලිමංකඩ දී හමුදාව දෙදහසක් තුන්දහසක් විතර මරා දැමුවා. තේරුනවනේ එයා කියපු එක හරි. කමක් නෑ කිලිනොච්චිවලත් කී දාහක්ද’ යයිද ඔහු එහිදී පැවසීය.

85,886 Viewers

47 Comments to “මා එක රැයකින් අලිමංකඩ හමුදාවේ දෙතුන් දාහක් මරා දැමුවා.. කිලිනොච්චියෙත් කී දාහක්ද.. මං හරි භයානකයි..- කරුණා අම්මාන්..”

  1. ara says:

    He is making a self confession. Can take action against him.

  2. Tiger says:

    Recording of this should be produced to the Yasmine Suka, UN human right council in Geneva and Tamil diaspora and ask what they have got to say about this public statement!

  3. ගරසරප says:

    යහපාලලා FCID දැම්මට කරුනා පස්සෙ ගියේ නැත්තෙ ඇය්. ගැලරියට මෙයාගෙ අපරාද ගැන කතා කලාට යහපාලලාගෙ කටවල් බැදල තිබුනෙ ඩ්‍යස්පෝරා සල්ලි. කරුනගෙ වැරැදි එලියට ඇද්දොත් ඉතින් එල්ටීටීඊ යුද අපරාධ එලියට ඇදෙනවානේ.

    • ක්‍රිමිනල් says:

      උලව්වක් කියොනවා ! මේ “ස”ගේ පාලන කාළය නොවැ , කෙලින් කටින් කරුණා කියලා තියෙනවනේ සොල්දාදුවන් දහස් ගානක් මරලා දැම්මා කියලා , එගැන “මීක්” සද්දයක් නැතුව ,ඇයි බං මගුල් කතා කියන්නේ? 😂😂😂

  4. ක්‍රිමිනල් says:

    කරුණා අම්මාන් දේශප්‍රේමියෙක් .. 😂😂😂

  5. Buwa.. says:

    Yes…yes…. Another New Drama. Because of election. ..😂

  6. Gratien says:

    Agamethi Mahinda ayinwela, meyawa agamethikaranam watinawa kiyala hithenawa, a mokatadha me ratata honda sewawak kerala thiyenawa kiyala penawa meya.

  7. ටාසන් මෑන් says:

    මේ වගේ අපතයන්ටද අපේ වටිනා ඦන්දේ දාන්න කියන්නේ?

  8. ⁣ලැජ්ජයි..එවකට යාපන බලසේනාධිපති සරත් ⁣අයියාට හරි නෑනේ…මේ පරණ කතා ඇදලා ගන්න එපා…

  9. සමීර සඳකැළුම්. says:

    උබ මොන සිපය්යෙක්ද බං. උබ එහේ ඉදියනම් ප්‍රබාකරන්ට උනාට වඩා දරුනු මරනයක් උබට ලැබෙනව. හමුදාව මැරුව කිය කිය සීන් දැම්මට තොගේ ආරක්ශාවට දාල ඉන්නෙත් හමුදාවෙන්ම තමා. ඇට රිලව උබ ඔච්චර වැඩ්ඩෙක්නම් ලංකාවටම ගහන්න තිබුනනේ. උබේ නෙස්ටමෝල්ට් පවර් එක අලිමංකඩින් ඉවර උනාද සොකඩය.

  10. සමන් says:

    මට තියෙන ප්‍රශ්ණය කරුණා මෙහෙම ඇත්තටම කිව්වද කියලයි. මම විඩියෝ එක දැක්කා, නමුත් එතන තිබ්බේ Sirasa මයික් එක විතරයි. සිරස කියන්නේ මොන ජාතියේ කෙනෙක්ද කියලා කියන්න ඕනේ නෑනේ. ඒක නිසා කරුණා දෙමළෙන් කියපු දෙයි හරි ප්‍රකාශය කාට හරි පරිවර්තනය කරන්න පුලුවන් නම් වටිනවා, ඊට පස්සේ කරුණාට කතා කරලා මේ මොකක්ද කිව්වේ කියලා අහන්න ඕනේ, ඊට පස්සේ කරුණා ඇත්තටම එහෙම දෙයක් කිව්වා නම් කරුණාට ජාතියෙන් සමාව ගන්න කියන්න ඕනේ මොකද මේ කියපු දේ බරපතල ප්‍රකාශයක්. සමහර විට කරුණා එහෙම කිව්වේ කොටින්ට සපෝට් කරන උන්ව රවට්ටලා උන්ගේ ජන්ද ගන්නද දන්නේ නෑ, නමුත් එහෙම කිව්වම ඒක රටට හොද නෑ. මම දැක්කා මුස්ලිම් උන් මේ නිව්ස් එක හැමතැනම දාලා තියෙනවා, උනුත් සිංහලයන් අතර රිංගගෙන කරුනට බනිනවා. ඒක නිසා සිංහල මිනිස්සු පරිස්සම් වෙන්න ඕනේ මේ අවස්ථාවේ, විශේෂයෙන්ම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන අන්තවාදී මුස්ලිම් උන්ගෙන්. මොකද මුන් එකෙක්වත් අපිට ආදරේ මිනිස්සු නෙවෙයි. සිංහල බෞද්ධයාගේ පැවැත්ම තියෙන්නේ ගෝඨා ඉන්න කම් විතරයි, UNP, JVP, මුස්ලිම්, දෙමළ පක්ශයකට බලය ලැබුනොත් අපි ඉවරයි.

Main News