මා කලේ වරදක්නම් ඒ වරද දිගින් දිගටම කරනවා..- යාපනය නගරාධිපති

April 11, 2021 at 9:20 am | lanka C news
මා කලේ වරදක්නම් ඒ වරද දිගින් දිගටම කරනවා..- යාපනය නගරාධිපති

යාපනය මහ නගර සභාවේ ස්වාධීන කටයුතුවලට අත ගැසීමට පොලිසියට අයිතියක් නැතැයි යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා සඳහන් කරයි.

රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතුවලට පොලිසිය අනවශ්‍ය ලෙස බාධා කරන බව තමන් විශ්වාස කරන්නේ යැයි ද ඒ මහතා කියා සිටියේය.

තමන් අත්අඩංගුවට ගැනීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුයේ යාපනය මහ නගර සභාවේ කටයුතුවලට පොලිසියේ තර්ජනය කළ අසුබ දවසක් බවත් තමන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු නීතිමය කටයුතු කරන බවත්ය.

තමන් යාපනයේ නගරය පිරිසිදුව තබා ගැනීමට ගත් තීන්දුව වැරැද්දක් නොවන බවත් නමුත් එය වැරද්දක් නම් තමන් එම වැරැද්ද නැවත නැවතත් කළ යුතුයි යන ස්ථාවරයේ සිටින බවද පැවසීය.

යාපනය නගරයේ දී පොලිස් ඇඳුමට සමාන පිරිසක් මහාමාර්ග වල රාජකාරියේ යෙදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

31,390 views

47 Comments to “මා කලේ වරදක්නම් ඒ වරද දිගින් දිගටම කරනවා..- යාපනය නගරාධිපති”

  1. ගමේ වෙදා says:

    නඩු දදා ඉන්නවට වඩා ලේසියි මොහුව වාෂ්ප කර දාන එක

  2. Naya says:

    Do it again then you can see what will happen.idiot

    • LION says:

      මා කලේ වරදක්නම් ඒ වරද දිගින් දිගටම කරනවා..- යාපනය නගරාධිපති —-මොහුගේ ප්‍රජා අයිතිය අහෝසි කර සිර ගත කරනු ..මෙවැනි කොටි ත්‍රස්තවාදීන් අපේ රටට අවශ්‍ය නැත

  3. MD says:

    හපන බල්ලා බුරන්නේ නැහැ මෝඩයෝ.පඬි කථා නොකර නැට්ට පස්සෙ ගහගෙන ගෙදර පලයන්

  4. Piyadasa Yalagala says:

    The Tamil politician classes of chauvinist are running on dual tracks come politics -power by Votes later then shifted to point of Gun rule governance even councils in Island.
    We are a democracy norms of governances,in case you are not in position accepted that which way do wanted ?
    Is that same manner LTTE =TNA is advocated of anti-Establishments act of political vandalism will leads to Terrorism .Those mode of politic cannot be permitted by our society?

  5. Piyadasa Yalagala says:

    The Tamil politician classes of chauvinist are running on dual tracks which that come politics -power by Votes ,later then they shifted to point of Gun rule governance even in councils in Island.
    We are a democracy norms of governances,in case you are not in position accepted that which way do wanted ?
    Is that same manner LTTE =TNA is advocated of anti-Establishments act of political vandalism will leads to Terrorism .Those mode of politic cannot be permitted by our society?
    By and larger that Tamil of Separatism and Democratic governance are two different mode of political practices. In fact TNA and LTTE done same politics in past in Island Republic which that LTTE war mongering politics was back Tamil terrorism over 30 odd years until 2009 May 19 th….@

Main News