මා කැමති විදේශ ඇමතිකමටයි.. නමුත් අගමැතිගේ දැඩි ඉල්ලීම නිසා මුදල් ඇමති ධුරය ගන්න එකග වුණා..

March 25, 2017 at 1:20 pm | lanka C news
මා කැමති විදේශ ඇමතිකමටයි.. නමුත් අගමැතිගේ දැඩි ඉල්ලීම නිසා මුදල් ඇමති ධුරය ගන්න එකග වුණා..

තමන් මුදල් ඇමති ධුරයට වඩා විදේශ ඇමති ධුරයට කැමැත්තක් දක්වන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසා ඇත.

ඔහුගේ දෙමවුපියන් වෙනුවෙන් නිවසේ පැවති පුන්‍ය කටයුත්තකට සහභාගී වීමට පැමිණ සිටි මැති ඇමතිවරුන් පිරිසක් සමගින් ඇමතිවරයා මේ අදහස් පල කර තිබේ.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ දැඩි ඉල්ලීම පිට තමන් මුදල් ඇමති ධුරය බාර ගැනීමට කැමති වූ බවද ඔහු එහිදී සදහන් කර ඇත.

එරාන් වික‍්‍රමරත්න මහතා මුදල් රාජ්‍ය ඇමති ධුරයට පත් කරන්නේ නම් තමන් මුදල් ඇමති ධුරය බාර ගැනීමට සූදානම් යයිද සමරවීර මහතා අගමැතිවරයාට දන්වා ඇති අතර ඊටද එකගතාවය මේ වන විට පලව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

142 views

17 Comments to “මා කැමති විදේශ ඇමතිකමටයි.. නමුත් අගමැතිගේ දැඩි ඉල්ලීම නිසා මුදල් ඇමති ධුරය ගන්න එකග වුණා..”

  1. Critic says:

    If so,it’s ridiculous!

  2. හොඳම මුදල් ඇමතිටත් කැපිල්ලක්... says:

    එතකොට අරයා අර කියපු විදියේ හොඳම මුදල් ඇමති නෙමේ ද​? හොඳම මුදල් ඇමතිටත් කැපිල්ලක්…

    • asaranaya says:

      හොඳම මුදල් ඇමැතිට දෙන උපහාරය ( පෙරේත තටු උපහාරය ))කාටද දන්නේ නැහැ ලැබෙන්නෙ

  3. ආප්පකෑ සිරළ සරා says:

    As requested by PM I don’t care either mouth or ………….

  4. GodFarther says:

    This person blindly agrees to UN Human Rights Commission’s charges on war crimes and other things as the Foreign Minister.
    Definitely he will blindly agree IMF conditions.
    He is not a successful Foreign Minister and will not be a successful Finance Minister either.
    Changing pillows for headache.
    He is One of a betrayer , liar in todays politics.

  5. Kelum says:

    Ane ei Asiawe hondama mudal emathiwa ain karanne? Ethakota ara engalanthen dena sammanaya ?

    • asaranaya says:

      මගේ අදහස නම් මොන්ටිචොරු චතුරයා හොඳයි මුදල් ඇමති දූරයට.
      මරු නේද සරළ පඹරාළ ,දීලා බලන්නකෝ, ඒකට මොන්ටිචොරියේ උගැන්වුයේ මමනෙ,මම දන්නවා ඌ සල්ලිවලට හරිම ආදරෙයි බව

Main News