මා කිරුළ ගැලෙවුවේ මට අයිතියක් ඇති නිසා…- කැරොලයින් ජූරි පොලිසියට කල ප්‍රකාශය මෙන්න..
April 7, 2021 at 9:20 am | lanka C news
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ දී කිරුළ දිනූ පුෂ්පිකා සිල්වා මහත්මයගෙන් කිරුළ ගලවා දෙවැනි ස්ථානයට පත් වූ ආශා බස්නායකට එය පැළඳ වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ඊයේ දිනයේ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදී තිබේ.
ඇය එහිදී සඳහන් කර ඇත්තේ තමනට එසේ කිරීමට අයිතියක් ඇති බවයි.
තමන් පුෂ්පිකා ද සිල්වා ගේ හිසෙන් කිරුළ ගලවා දෙවැන්නාට පැලදවූයේ තරග නීතිරීති අනුව බව ද ඇය කල ප්‍රකාශයේ සඳහන් වේ.
පුෂ්පිකා ද සිල්වා තරගයට සහභාගි වීමට හැකියාව ඇතත් ඇය දික්කසාද වූ අයෙක් නිසා විවාහක රූ රැජිණ කිරුළ දැරීමට අවස්ථාවක් නැතැයි ද ජූරි සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.
තරඟයේ සංවිධායකයා වන චන්දිමාල් ජයසිංහ අවස්ථා ගණනාවක දී තරගය වෙනස්කම් කළ බවත් එයට ද තමා විරෝධය දක්වා වූ බවත් ඇය සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී යලි වතාවක් විවාහක රූ රැජිණ කිරුළ පුෂ්පිකා සිල්වා මහත්මිය පළඳවීමට සංවිධායකයන් කටයුතු කරනු ලැබීය.
දෙවන හා පලමු ස්ථාන පොහොට්ටුවේ තාරනාත් බස්නායකගේ බිරිඳට හිමිවීම සහ පොහොට්ටු ලොක්කන්ගේ සෝබනියකට හිමිවීම අප ලැබූ ජයග්රහනකි.
මාරම මාරයි සුපිරි තිරරචනය සුපිරි නර්තනය මහජනයා ගොනාට ඇඳවීමේ තිරපිටපත කාගේද. අපිට මොකොද මොකාගේ රෙද්ද ගැලඋනත් රටට කෙරෙන්නට අවෂය වැඩ කොරානම් හොඳයී මෝඩචූන් පැත්තකින් තියලා ?????
Karolyn Jury is a nutter.
Thus this what we call in Sinhala ” Rathu hunduwa”
අවුරුද්දට කන්න දෙයක් නැති ලාංකිකයන්ට ආණ්ඩුව හා ජනමාධ්‍ය බඩ කට පිරෙන හොඳ විකල්පයක් ලබා දී තියෙනවා..ඒ පුෂ්පිකාගේ හා කැරොලින්ගේ මුහුණු ලෙවකෑමයි..
රූපයෙන් රාජිණියන් වුනාට, වැඩ වලින් සහ හිත් ඇතුලෙන් විරූපි රාජිණියන් .
අපිට ඔය එක්කෙනෙක්වත් ලස්සන නෑ ආග්රාමාත්ය ආර්යයාව හා ජනාධිපති ආර්යයාව තරම්.
ඇයි ජලනි ආර්යාව සහ පුංචි අම්මා… එයාල තමයි ලස්සනම.
දෙවන හා පලමු ස්ථාන පොහොට්ටුවට හිමිවීම අප ලැබූ ජයග්රහනකි.
මේ රටේ දැවෙන දැවෙන ප්‍රශ්න කෝටියක් තිබෙන අතර මේ පහත් මුදලට තම සිරුර විකුණන ගොන්නු සෙට් එකකගේ මාධ්‍ය මඟින් පළ නොකර මෙයට වඩා වැදගත් දෙයක් පල කරනවා නම් අප කාටත් හොඳයි කියලා මට හිතෙනවා. හෙට අනිද්දා මුන් දෙන්නත් ලගින්නේ කාගේ හරි දේශපාලන පක්ෂයක නැත්තං නාමල් බේබි වගේ අවලන් දේශපාලන යෙකුගේ තුරුලේ.
අඩුව තියෙද්දි අත පුච්ච ගත්ත එක මොඩ කමක්
මොනවද බං උඹලා වේස ගෑනු වගේ මේ වැඩකට නැති මගුළක් ගැන මෙච්චරටම දාන්නේ. දාන්නම දෙයක් නැත්නම් මේක නවත්තලා දාපල්ලා. උඹලත් එක්කම අප්පිරියයි මේ ගැන නම් දැන් කීපාරක් දැම්මාද?
රූපං ජීරතී මඡ්ඡානං
නාමගොත්ථං නජීරතී.
ලස්සන සැමදේ මොහොතක සුවදේ
එහි කෙළවර දුකදේ
දෙනෙත පෙනේ නම්
සුවඳ දැනේ නම්
සවන බිහිරි නැති නම්
සැපට වශීවී විපතට ලංවී
කිමද සැපෙක පස්කම්
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
සියල්ල ලෝකේ වැනසී යයි
දිරා ජරාවට යයි
බුදු දහමින් තොර සැපක් නැතේ
පරම සුවය ඒකයි.