මා කිවු පිලිවෙතට පැණිය බිවුවේ නම් කොරෝනා වැලදෙන්නේ නෑ..- ධම්මික බණ්ඩාර
January 20, 2021 at 1:20 pm | lanka C news
තමන් විසින් දැන්වූ පරිදි නිසි පිළිවෙතට ඖෂධය පානය කළේ නම් කිසිවකුටත් කොරෝනා වැලඳීම සිදු නොවන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඔහුගෙන් ලබාගත් ඖෂධ බීමෙන් පසුව ද කිහිප දෙනෙකු කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
මෙම ඖෂධය භාවිත කරන්නන් අදාළ කාලසීමාව දී මස් මාළු භාවිතයෙන් වැළකී සිටිය යුතු බවත් ආසාදිතයෙක් නම් දින තුනකුත් ආසාදිතයෙක් නම් දින දෙකකුත් උදේ සවස තේ හැඳි 2 බැගින් එම පැනිය පානය කළ යුතු බවද වෙද මහතා සඳහන් කළේය.
මේ වන විට ධම්මික බණ්ඩාර මහතා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත්තේ වෛද්‍යවරයෙකුට පහර දුන්නේ යයි පොලිසියට ලද පැමිණිල්ලක් මතයි.
මේවා ඕනෑම කපටි කට්ටඩියකු තමන්ගේ ගැලවිල්ලට කිරීමට නියමිත ප්‍රකාශ. මොවුන් කිසිදිනක තම වරදක් නොපිලිගන්නා අතර යමක් නිර්මාණයකිරීමම අසත්‍යයෙන් පටන් ගනී.
අවාසනාවනම් මොහුගේ මුසාබස් වලට මහාචාර්යවරයෙකු ඇතුලු ඉහලපෙලේ දේදේශපාලනඥයින් ඇතුලු සියලු සාඩිං බයි ජනතාව රැවටීමයි.
මෙයින් සාඩිං බයි වහලුන් මිනිස් වෙසින් ජීවත්වන මීහරකුන් හෙයින් ඔවුන්ගේ මෝඩකම ගැන කමාකල හැක.
මෙි පැණිය ගැන කිවිවා දැන් ඇති.කරණාකර මෙය මිනිසුන්ට ගන්න පිළිවෙලක් යොදන්න
මිනිස්සුන්ට නම් ඕන නැහැ. ඒත් උඹ වගේ හරකුන්ට නම් ලබා දිය යුතුයි.
පුන්නක්කු කවලම් කරල බීපන් හරි යනව තක්කෙටම
ධම්මික පැනිය good to wash ass.
No. Please don’t do, It will be very danger because Sadhikkaa very hot and effective. So your two balls can be fell down because they placed close to asshole.
මේකා නම් රටේ වෙදෙක් …පරෙස්සම් වෙන්ඩ හරිය ………
අවම වශයෙන් දිනකට කොත්තමල්ලි , වැනිවැල් ගැට වීදුරුවක් වත් පානය කිරිමට පුරුදු වීම ඉතා අග්නේය. සැබැවින්ම අප මෙම පුරුදු පිළිපදින්නේනම්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකීක අප සියලුම දෙනාට , එකට එක්ව COVID 19 , රට පුරා පැතිරී යාම වලක්වා ගත හැකි අතර මෙම බරපතල උවදුරෙන් රට ආරක්ෂා කර ගත හැකිවීමද තවදුරටත් සිහිනයක් නොවනු ඇත.
ධම්මික බන්ඩාර මහතා මේ මොහොතේ රටේ ඉන්න වැදගත්ම කෙනෙක් බවට පත් වෙලා වගේ.
ආචාර්ය මහාචාර්ය උගතුන් දදේශපාලකයන් සාමාන්‍ය මිනිසුන් ඇයි මේතරම් එතුමා ගැන කතා කතා කරන්නේ .
බටහිර විද්‍යාත්මක ක්‍රමය වන්නේ විමර්ශනය විෂ්ලේෂණය සහ නිගමනය .
මෙතුමාට බනින්න ගතකරන කාලයෙන් කොටසක් එතුමාගේ ඖෂධය විෂ්ලේෂණයට වැයකලානම්…
ජාතියම වසාසිටින අඳුරු මූසල සිතිවිලි වල තරම…….
පිස්සෙක්ගේ අහවල් ලබ්බක් විමර්ශනය කරන්නද බොල උස්සගෙන ගිහින් පිස්සන් කොටුවට දාලා එනවා මිසක්.
මාද්දියට හොයාගන්ඩ පුලුවං වෙලා අදහසුත් ඇරං. හැබැයි පොලොස්සිය තාම හොයනවලු . මූ බඩෞඩිං ගෙ නෑයෙද්ද
විශේෂයෙන් මත් පැන් වලින් වැලකි සිටිය යුතුය.
මත් උවදුර අද අප රටේ දරුණු ව්‍යසනයක් ලෙස පැතිර යමින් පවති. විශේෂයෙන් මේ උවදුරට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ තරුණ පරපුරය. මෙය ඉතාමත් දරුණු ඛේදවාචයකි. .තරුණ පරපුරම උවදුරට ගොදුරු විම නිසා ශරීර ශක්තියෙන් හීන වු රොගීන්ගේ තත්ත්වයට පත් වේ. ඔවුන්ගෙන් බිහි වන අනාගත පරපුර ඒ අනුව කෙබදු ද යන්න අපට සිතාගත හැකිය. ශරීර ශක්තියෙන් , බුද්ධියෙන් හීන අනාගත පරපුරක්කොතරම් කල් අපේ රටේ පවතී ද යන්න ගැන සිතන විට සිතට හැගෙන්නේ කනස්සල්ලයකි. ශ්‍රී ලංකාවේ දැනට සිදුවන අපරාධවලට මූලික හේතුවක් වි ඇත්තේ මත් ද්‍රවය භාවිතය යැයි කාගේත් පිළිගැනිම වේ. බුදු දහම මත් පැන් විරෝධීය. මත් පැන් නිසා වන හානිය පංච ශීලයේ පටන් මංගල , පරාභව සූත්‍ර දක්වා විස්තර කොට ඇත.
වර්ථමාන සමාජය දෙස බලන විට මත් පැන් පානය කරන්නන්ගේ රැකියා ස්ථාන , පවුල් ජීවිතය ආදි සියල්ලක්ම අවුල් වී ගොස් ඇත. මත් පැන් පානය ශරිරයට හානිදායක වේ. ශිෂ්ට සම්පන්න සමාජය විශේෂයෙන් මත් පැන් පානය කරන අය පිළිකුල් කරයි. මත් පැන් පානය කරන්නා තුල ලැජ්ජා, බිය දෙක දැකීමට නොමැත. එම නිසා සමාජයද ඔහු විශ්වාස නොකරන තත්ත්වයට පත්ව ඇත. ඔහු සදාචාරාත්මක ගුණ ධර්ම වලින් විද්‍යාමාන නොවේ. මව්පිය සෙනෙහස , දූ දරු සෙනෙහස නොහදුනන විෂම සමාජයක් ඇති වීමට මත් පැනින් විශාල පිටිවහලක් ලැබේ.
මේ වෙද මහතාට තියෙන්නේ නියම විධියට පැනිය පාවිච්චි කර කොවිඩ් වාට්ටුවක දින කිහිපයක් ගතකර තමාට කොවිඩ් බෝවෙන්නේ නැතිබව සනාථ කිරීමයි!
දැනට සිදුවන නාඩගම් නිසා ජනතාව පවත්වන්නේ පීඩනයට පමණයි!
ඔබ හරි. මේ හදයට ඉස්සෙල්ලම කොරොන වයිරසය ආසාදනය කරගන්න කියල පැනිය බීල සනීප වෙන්න කීවනම් හරි.. අනෙක් දහසක මිනිසුන් අමාරුවෙ දාන්නෙ නැතිව. .ඒක එහෙන් මෙහෙන් බෙහෙත් අහුලගනෙ පැනි දාල හැදුවට ඒව කොපි කලාට ඒ ඒ බෙහෙත් වල රසායනික සoයුතිය ගැන අබමල් රේනුවක් නොදනී.. අමු ප්‍රෝඩා කාරයෙක්. මේකෙන් වුනේ විශිස්ත හෙල වෙද සාස්ත්‍රය විසාල.හානියක්. හෙල වෙද සාස්ත්රයට ඕනෑම රෝගයක් සුවකල හැකියි.. ඒක ප්රශිද්දිය හෝ මුදල් හෝ ප්‍රතිලාබ බලාගෙන කරන බෙහෙත් නෙමෙ… කුහක අයට පිහිටන්නෙත් නැහ..
මං කිල්ලට අහු වෙලාලු……..!
පැණියේ බල නැති වෙළාලු…..!!