මා කිසිසේත්ම එජාපයට යන්නේ නෑ.. ආන්ඩුව බේගල් පතුරනවා..

December 25, 2017 at 12:40 pm | lanka C news
මා කිසිසේත්ම එජාපයට යන්නේ නෑ.. ආන්ඩුව බේගල් පතුරනවා..

තමන් එක්සත් ජාතික පක්‍ෂයට යන්නේ යයි පැතිර යන ආරංචි මාර්ග සම්පුර්ණයෙන් අසත්‍ය බව ඒකාබද්දවිපක්‍ෂය නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ ආකාරයේ අසත්‍ය ප‍්‍රචාරයන් මැතිවරණයක් ආසන්න වෙද්දී ගෙනයන බව මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

මේ ආකාරයේ අසත්‍ය ප්‍රචාර සිදු කරන්නෙ ලැබෙන්න ඇති ඡන්ද වැලැක්වීමට බවත් තමන් කිසි විටක එජාපය හා එක් නොවන බවද කී ඔහු රජය විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඔහු සදහන් කරයි.

මහින්ද රාජපක්ෂ යනු දුටුගැමුණු පරම්පරාවෙ රන් අකුරෙන් ඉතිහාස ගත වූ නායකයෙක් බවත් වත්මන් ආන්ඩුව උත්සාහ කරන්නේ එම ඉතිහාසය මකා දමන්න යයිද ඒ මහතා කියා සිටියේය.

88 views

7 Comments to “මා කිසිසේත්ම එජාපයට යන්නේ නෑ.. ආන්ඩුව බේගල් පතුරනවා..”

  1. ajita de costageneral strike says:

    i salute you sir – keep it up

  2. Gayantha says:

    Unp eke idala apu kenek nisa muwa sure nai. Uba giyath ape podujana peramuna wishista lesa dinanawa. Dakuna, uthru maida, sabaragamuwa api dinanne 59~71 wage chanda walin haima kottasayama. Gemak nai. Anith paiti wala 52~56 wada gannawa bahutharayak kottasa wala. Unp, tna, slmc karayonta waidima wunoth saba 15~30 yawi. Ithuru okkoma api dinanawa !

  3. සෙංකඩගල නිළමෙි. says:

    හොරෙන් හොරෙන් මලික් සමරවික්‍රම එක්ක UNP යට යන්න ඩීල් කළාට අපි ඔවිව කාටවත් කි⁣යන්නෙ නැහැ.අන්තිම මොහොත වෙනකමි සද්ද නොකර ඉදල මහින්දට කොකා පෙන්නමු.

    • Chandra Kulupana says:

      Kavuru giyath nogiyath venasak ne Minissu MRta thiyena aadare venas venne ne.. Den MR Podu jana peramunata ekathu vunaane .. Ithin minissu ekata chande deyi.. OYa prachaara valin kisi vedak ne.. Nikan hulange yana evaa

  4. kamalasirikuruwita says:

    ඔබතුමා රට ජාතිය ගැන හිතන කොන්දක් ඇති පාරම්පරිකව ම නුවර ප්‍රදේශයෙන්ම පැවත එන වැදගත් පවුලක පුරුකක් බව නුවර අපි හොඳින්ම දන්නවා. පිටින් ඇවිත් නම් වෙනස් කර ගත්තු අය ගැනත් ජනතාව දන්නවා.

  5. Trumph says:

    ඒ පාර මොකක්ද වෙච්චි අවුල. සෙරම ටික ලෑස්ති කරලා තියෙද්දී.

  6. Open mind says:

    මර්වින් ගේ ගවේෂණාත්මක සොයා ගැනීම නැගල යනවා වගේ….කොහොමටත් ඒ තීරණය එජාපයට හොඳයි

Main News