මා කිසි අවස්තාවක බීමතින් ගිහින් නෑ.. බන්දනාගාරයට ගිනි අවි ගෙන ගියේ නෑ.. මට මඩ ගහනවා..- ලොහාන් මාධ්‍ය අමතයි..

September 18, 2021 at 12:02 am | lanka C news
මා කිසි අවස්තාවක බීමතින් ගිහින් නෑ.. බන්දනාගාරයට ගිනි අවි ගෙන ගියේ නෑ.. මට මඩ ගහනවා..- ලොහාන් මාධ්‍ය අමතයි..

රටපුරා බන්ධනාගාර විසිනවයක් හා පුනරුත්තාපන මද්‍යස්ථාන 02ක් ඇති බවත් ඒ කිසිදු බන්ධනාගාරයකට තමන් ගිනි අවියක් තබා තම දුරකථනය වත් රැගෙන නොගිය බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

එමෙන්ම කිසිදු අවස්ථාවක තමන් බීමතින් කිසිම බන්ධනාගාරයක් තුළට නොගිය බව ද අමාත්‍යවරයා කියා සිටියි.

තමන් බන්ධනාගාරය තුළට යන දර්ශන තිබේ නම් හෙළිදරව් කරන ලෙසත් ඒවා කිසිවෙකුට මකා දැමිය නොහැකි බවත් ඔහු පවසයි.

තමන් සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය ඒවා බවත් කිසිවෙකු විසින් හෝ පසුපස සිට තමන්ට විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් ඒ මහතා කියා සිටියි.

සිරස රූපවාහින සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

31,548 views

26 Comments to “මා කිසි අවස්තාවක බීමතින් ගිහින් නෑ.. බන්දනාගාරයට ගිනි අවි ගෙන ගියේ නෑ.. මට මඩ ගහනවා..- ලොහාන් මාධ්‍ය අමතයි..”

  1. Dengu Nona says:

    Wedi thiyalaa maruwaa kiyana Joel Peraawa kawama daawath dakketh naha neda?

  2. ගෞම් ඊයාරාජ් says:

    කතාවේ හැටියටනං මේකත් අර උඩතලවින්න වගේ සාක්ශී නොමැති හො අපහැදිලි බැවින් නිදොස් කොට නිදහස් වීමක් වගේ කතාන්දරයක් , ආරංචියේ හැටියට වැලිකඩ සහ පොලොන්නරුවේ සී.සී.ටී.වී ඒකක එකක අකර්මණ්‍යයි . ලොහාන් තග දැම්මේ නිරායුද සිරකාරයො දෙන්නෙක්ට , දකුනට සියුම් ජාතිවාදී ත්‍රිල් එකක් දෙන්න , ලොහාන් පොරක්නං තෝරගන්න තිබ්බේ තමන් නියොජනය කරන පක්ශෙම එකගෙයි කන සිංහල , ද්‍රවිඩ මුස්ලිම් හා කතොලීක බේදයකින් තොරව ලාංකිකයො ඝාතනය කල කරුණා , පිල්ලෙයාන්ලට තග දාන්න , එහෙම බැරිවුන ලොහාන් ඇත්තටම මානසික රොගියෙක් නැත්තං පට්ට බයගුල්ලෙක් . මේ කාරනාව රටේ සබුද්ධික ජනතාව තෙරුම් ගන්න ඔනේ , මේ රටේ ජාති හෝ ආගම් වාදයක් ඇතිනොවෙන්න , තමන් වග බලාගන්න ඔනේ. එක රටක් එක නිතීයක් කියන්නේ නිකං බලේට එන්න ගහපු එක තුරුම්පුවක් විතරයි.

    • Senaka says:

      එහෙම කරන්න බැහැ. ලොහාන් කරුණ අම්මාන්ගේ හොඳ යාලුවෙක්. පහුගිය කාලේ දෙන්නා එකට කාලා බීලා හිටියේ. ලොහාන්ගේ බුදු ෆිට් එක කරුණා කියන්නේ. තවමත් සර් කියලා කතාකරන්නේ

    • SAMAN says:

      I too agreed to your view,
      seems as a PJP drama and no justice is visible to date

  3. juan says:

    උබ බබා.

  4. Abilik Sigho says:

    Amuthuwen Mada Gahanna deyak naha mister. Thamuse mada naagaththu kenek. Dan thiyenne goo naana witharayi!Jaya wewa!!

  5. Silva says:

    සීසීටීවී නෑ කියල දැනගත්තට පස්සෙ මූ වීරයා වෙලා.

  6. rata perata says:

    this guy is a timid useless fellow.
    he does not have any confident to accept or reject as per his actions. I think he was sacked by higher authority not his own decision to give up the ministerial position. you have to suffer for the consequences. admit it or keep your mouth shut.

  7. senaka says:

    දැන් තේරෙනවා නේද ස මේ ම්නිනිහට මුලින්ම මානාලියන්ට අන්දන අමාත්‍යාංශයක් දුන්නේ ඇයි කියලා ?

    • cobra says:

      මේවා TNA DRAMA ,PROPAGANDA ..දැන් ජිනීවා වලට අපේ රට අවමානයට පත් කිරීමට තවත් කේස් එකක් ,වැරැද්දක් TNA එකක් තියනවා ..මේ අවස්ථාවේ හැම දෙයක්ම ” කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් ” ඇසිය යුතුයි …දෙමළුන් රෝහල් වලට බෝම්බ සවිකිරීම ගැන දෙමල සංවිධානය කතා නොකළේ මන්ද ?
      සිංහලයාට අවමන් කිරීම ,ආණ්ඩුවට විරුද්ධව නොයකුත් චෝදනා කිරීම මේ අවස්ථාවේ ඉතා බහුලව සිදු කරයි ,,gossip වලට නොරැවටෙනු

  8. Senaka says:

    රජයට මේ අවමානයෙන් ගැලවෙන්න හොඳම අවස්තාව ඔය අවස්ථාවේ CCTV දර්ශන පෙන්නන එක. ඒවා පෙන්නුවේ නැහැ කියන්නේ මාධ්‍යවල යන කතාව සම්පුර්ණ ඇත්ත සහ ලොහාන් බොරුකාරයෙක් බව. එදා රෑම ජනාධිපති නියමයෙන් CCTV දර්ශන copy කරලා ජනාධිපතිකාර්යලයට ගෙනහින් තියෙනවා. එතන තියෙන ඒවා මකලා.

  9. NuwanJ says:

    ඔතන කව්රැමහරි නිලධාරින් ඉන්න ඇතිනෙ කෝ ඒ අයගෙ සාක්ෂි
    ඇයි එහෙනම් ජනාධිපති ඉල්ලා අස්වෙන්න කිව්වෙ.

  10. Senaka says:

    එහෙනම් ලබ්බකටද වරද පිළිගත්තා කියලා ලියුමක් දීලා ඉල්ලා අස්වුනේ මොකක්ද ඒ කල වරද ? පුෂ්පිකාට උල තිඋයන තැන පෙන්නන්න ගිය එකද මෝල් ගහ පෙන්නන්න ගිය එකද ?

Main News