මා කි ලෙස රට පාලනය කලා නම් මහින්ද අදත් ජනාධිපතියි..- රාජිත

October 22, 2018 at 3:00 pm | lanka C news
මා කි ලෙස රට පාලනය කලා නම් මහින්ද අදත් ජනාධිපතියි..- රාජිත

මහින්ද රාජපක්ෂ මහතා යුද ජයග‍්‍රහණයෙන් පසු තමන් කියු දේ ක්‍රියාත්මක කළේ අදද ජනාධිපතිවරයා ඔහු බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එදා තමන් කියු දේවල් අද මහින්ද රාජපක්‍ෂ මහතාට සිහු වනු ඇතැයිද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

අද රටේ ජනාධිපති හ අගමැති වී සිටින්නේ හොද නායකයින් දෙදෙනෙකු යයිද කී ඇමතිවරයා නායකයින් දෙදෙනාගේ ඔළු කන පිරිස්ද සිටින බවද පැවසීය.

තම ජීවිතය පරදුවට තබා සිදු කල ජනවාරි 08 විප්ලවය විනාශ කිරීමට බලන පිරිසක් සිටින බවත් එම ද්‍රෝහීන් ඉදරියේදී හෙලි කරන බවත් කියා සිටියේය.

24 views

19 Comments to “මා කි ලෙස රට පාලනය කලා නම් මහින්ද අදත් ජනාධිපතියි..- රාජිත”

  1. gaps says:

    Pala….pala. Kunu data.
    Thota hira bath kanna
    Venne phottuven.
    Hora vesige puta

  2. රාජිත says:

    අරලිය මැදුරේ මගේ පුතාගේ මංගල සාදය කරන්නේ එදාය

    • Analyst says:

      The people in this can recall the fact that you were in the UNP, during the 2005 presidential election. You joined the M.R. side ,only after he won the 2005′ presidential election. You again deserted M . R. ,at the 2015 election .What the Nation feel is that it was fortune of the Nation that you did not join M.R.,at the 2005 election.Had a person like you,who was justifying the LTTE’s brutal activities at that time ,joined the M.R.,he would not have won the election.Further if M.R. listened to your advices,he would not have got 58 million votes
      at the 2015 election,as the patriotic people would
      have then deviated away from M.R.The nation is not prepared to listen to your BAILA .

    • Falil Rizwan says:

      One of the few politicians is hated by a huge majority of the majority Nation.

  3. බෝතලේ හෝදලා අලවමු අලුත් ලේබල් පරණ පුරුදු ක්‍රමේටම. says:

    බෝතලේ හෝදලා අලවමු අලුත් ලේබල් පරණ පුරුදු ක්‍රමේටම. අර කල්ප පැනපු පරණ බෙහෙත් වලට වගේ.

    • Gxh says:

      ඔය ඉතිං උබල ගෙනාපු අලුත් බෙහෙත බීලා රටටම බඩ යනවා නේද ඕයි ????

Main News