මා කීවේ මැතිවරණ ක‍්‍රියාවලිය ඉදිරියට යා හැකි බවයි.. සති තුනකින් කොරෝනා ආවොත් මැතිවරණ නොවෙයි කිසිවක් කරන්න බෑ..

May 24, 2020 at 10:33 pm | lanka C news
මා කීවේ මැතිවරණ ක‍්‍රියාවලිය ඉදිරියට යා හැකි බවයි.. සති තුනකින් කොරෝනා ආවොත් මැතිවරණ නොවෙයි කිසිවක් කරන්න බෑ..

තමන් පවසා ඇත්තේ මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට යාහැකි බව යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

නමුත් යම් ලෙසකින් කොරෝනා වෛරසය තවත් සති තුනකින් නැවත පැමිණියහොත් මැතිවරණ නොව කිසිවක් කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.

තමන් සිදුකරන කාර්යය දේශපාලනය කෝණයෙන් නොබලව ලෙසත් දේශපාලඥයන් දමන කූඩයකට තමන් නොදමන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

තිස් වසරක් රාජ්‍ය සේවයේ නිරත වූ තමන් කිසිදිනෙක දේශපාලනඥයකුට කඩේ ගොස් නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

ජාතික රූපවාහිනියේ පැවති ලෙස ඔහු මෙම අදහස් පල කරන ලදී.

395 views

15 Comments to “මා කීවේ මැතිවරණ ක‍්‍රියාවලිය ඉදිරියට යා හැකි බවයි.. සති තුනකින් කොරෝනා ආවොත් මැතිවරණ නොවෙයි කිසිවක් කරන්න බෑ..”

  1. NIL says:

    දිනයේ වාර්තා වූ රෝගීන් ගණන 49ක් – එකතුව 1138

    • Puncha says:

      News balanne nethi pissek. 49 n wedi hariyak kuwait walin pamini ata. Samajayen dina 23 kin 01 pudgalayek wath ne.

      Amanayanta kade yana eke jana wala prasnayak.

  2. ජනක says:

    ඔබතුමා රටට අවන්කවම ආදරය කරන දේශප්‍රේමියෙක් අන්න එකයි ඔබතුමාට මේ මඩ ප්‍රහාර
    බැරිවෙලාවත් ඔන්න සවුක්ය අද්යක්ෂක ජනරාල් එන්ජිඕ කාරයෙක් වෙලා ඔය බටහිර සහ කොටි පදයට නටන කෙනෙක් උනානම් එහෙනම් ඔය කිසිම මඩක් නෑ.මේක තමා UNP/සජිත් ජලනි පෙරමුණේ දේශපාලනය .මුන් මේ රෝගය පවා පාවිච්චි කරලා මුන්ගේ බලය ලබාගන්න හදනවා

  3. පිංපියා says:

    කොරෝනා හොදවෙනකම් චන්දෙ තියන්න එපා.චන්දෙ තියන්න හදිසි වෙන්න ඕනෙ නැහැ තමා.
    එහෙනම් පරන පාර්ලිමේන්තුව කැදවන්න.අපොයි එපා එහෙනම් ඉක්මනින් චන්දෙ තියමු.උන් ටික පර්ලිමේන්තු ගිහින් කියන කරන ඒව බලනවට වඩා කොරෝනා හැදිල මැරෙන එක සැපයි.

  4. Kolitha says:

    Did you mention about your homosex former minister…?

  5. රෝහල් අධ්‍යක්ෂ තුමා says:

    දුටුවෙමි සිහිනයක් මම මහා බියකරු
    සිටියා රාවගෙන මා දෙස මහා රණවිරු
    ගැහුවා අත්සන දුන් ලියුමට නොමසුරු
    කළේ මහා ගොංකමකි ආපසු හරවනු බැරි

  6. දුටුගැමුණු says:

    මතිවරණ එපා ඔහොම යං .. පාර්ලිමේන්තු ක්‍රියාවලිය අහෝසි කරමු . අතීත සිව්හෙල රජ පෙලපත යලිත් ස්තාපනය කරමු ගෝථාභය රාජපක්ෂ රජතුමා ගෙන් මේ රාජ යුගය යලි අරබමු. (මේ comment එකනම් කීයටවත් පල කරයි ද ? බලමු ?)

  7. Nandasoma says:

    මැතිවරන ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න කියල උසාවිය කියලත් මැතිවරණ ෙකාමිසම මනාප අංක ලබා දීම නතර කලේ ෙමාන අදහසින්ද……?

    ෙකාෙරා්නා නැවතත් වරක් හිස ඒසවුෙවාත් ඡන්ද තියන්න බැහැ…….! ඒ්ත් මැතිවරණය තියන්න නම් අව්‍යශ ක්‍රියාමාර්ග ගන්නම ෙවනව…….!!

  8. දියරකුස් says:

    මේ වසන්ගතයේදී ජයසින්හ මහතාගේ සේවය විශිශ්ටයි.චන්දය පැවැත්විය යුතුමයි.කාට හෝ බියක් දැනේනම් චන්ද පොලට නොගියාට කම් නැත.

  9. kawinda says:

    This all happened after PB’s letter addressed to EC president.

  10. සරා says:

    අනුර කුමාර සජිත් හා බෙදුම්වාදින් බලන්නේ මෙම මැතිවරනය පුළුවන් තරම් පස්සට දාගන්නයි.මොකද ඔවුන් බලා ඉන්නේ කොයි මොහොතක හෝ කොරෝනා වසංගතය රට පුරා පැතිරේවි කියලා.ඔවුන් මුලින් බලා සිටියා මාර්තු අග ඒ දෙයි වෙයි කියලා.ඊට පස්සේ බලා හිටියා අප්‍රියෙල් තුන්වන සතියේ වේවි කියලා.නමුත් වුනේ නැහැ.දැන් බලන්නේ ඉදිරි මාසය තුල හෝ මේක සිදුවේවි කියලා.මේ කුමන්ත්‍රනයට හුල් ඇතුලු මැකෝ කෙලින්ම සම්බන්ධයි.බලන්න ඔවුන් මැතිවරන කොමිසම ඡන්දයක් සඳහා කල යුතු මුලික රාජකාරි ටිකවත් තව කරලා නැහැ.ඒකයි මේ කල් ගන්නේ.ඔවුන් බලන්නේ ඒ කල් ගන්නා කාලය තුල හෝ මේ වසංගතය රට පුරා පැතිරේවි කියලා.අපිට දුක ප්‍රජාතන්ත්‍රවාදි රටක ඡන්ද අයිතිය ඉල්ලන්න අධිකරනයට යන්න විමයි.අපිට මේ අධිකරනයත් විශ්වාස නැහැ.මතකනේ සිරිකොතින් දුන්න රෙඩි මේඩ් තින්දු ප්‍රකාශ කරපු ආකාරය.

Main News