මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ..- ජනපති යලිත් කියයි…
December 13, 2018 at 10:13 pm | lanka C news
කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස නැවත වතාවක් පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ යලි අවධාරණය කර ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමෙන් පසු පැවති සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් ජනාධිපති කාර්යාල ප්‍රකාශකයෙකු සදහන් කලේ ජනාධිපතිවරයා එවන් ප්‍රකාශයක් සිදු නොකල බවයි.
අධිකරණය තීන්දුවට ගරු කරමින් ඉදිරියේදී බහුතරය ඇති නව රජයක් පිහිටුවිමට තමත් කටයුතු කරන බවද ජනාදිපතිවරයා එහිදි සදහන් කර තිබේ.
තමන් ගඩාෆි මෙන් මහ පාරේ ඇදගෙන ගියද වංචාව දුෂණය වෙනුවෙන් ආරම්භ කල සටන ජනාධිපතිවරයා ලෙදස තව දුරටත් ඉදිරියට කරගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.
You are the most craziest president in Sri Lanka political history
Sirisena …. at last …obey to court decision and resign from you position
You and Mahinda …not doing these things on behalf of benifts of Srilankans
Mara and Sira doing things …only for personal benefits ( remain in power, win the court cases MR etc)
So …..don’t ruin our country’s economy and image anymore
මහින්ද මහත්තයට වනේ වන හතුරකුටවත් සිදු නොවිය යුතු වැඩක් වුණේ. අද නන්නත්තාර වෙලා. ඒ කාලේ මහ රජාණෝ කියල සින්දු කිව්වා. යුද්ධය ජයගත් වීරයා කිව්වා. මිනිස්සු අත්පුඩි ගහලා පිළිගත්ත. කොච්චර හොරා කෑවද කිව්වොත් මේ හාදය අගමැතිකමත් හොරා කෑවා.
Umba paw bang asoka… Thawakeeyakhari wedi karala illapang hirikothen!
We are very greatful to you Mr. President for within the next 1 yr UNP will sell off the country. Thank you for your greed for power 20 million ppl will suffer. Those who can soon leave this country there is no future here.
රට පුරා සුදු කොඩි දමා, ලක් මාතාව අවසන් සුසුම් හෙලන මේ දුක්බර වෙලාවේ, පිරිත් දේශනා කර, පිරිත් පැන් ඉස හෝ ඇගේ දිවි බේරාගැනීමට අපි එකා වන්ව නැගී සිටිමු..
ඔබතුමා රටට ආදරය කරන නායකයෙක්. වංචාකාරී, බටහිර ගැති අයට බලය නොදී අප රැක ගන්නට ඔබට ශක්තිය දිරිය ලැබේවා.!
ජයවරධන මාමාගේ අදුර්දර්ශි පාලනය නිසා වසර 30ක් අපි බැට කෑවා හොඳින් මතකයි. මේ බෑනාගේ පලනය නිසා අපෙ අනාගත පරපුර අපට සාප කරනු නියතයි.
He is already disqualified to hold the presidency as he violated the Sri Lankan Constitution
මූ බොරුවක් කලේ, අයෙමත් UNP ශක්තිමත් කරලා දුන්න, අපේ රටේ තව විනාස වෙන්න දෙයක් තියෙනවද? කොටියි හම්බයෝයි කෑල්ල කෑල්ල කඩා ගන්න එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මී හරක් ට බලය ගිහින්, අනික මුන්ට රටක් වෙඩක් නැ, බලය විතරයි ඕන පරම්පරාවටම සැපෙන් ඉන්න, හම්බයෝ අල්ලනකල් විතරයි මේ ඔක්කොම.
මූ බොරුවක් කලේ, අයෙමත් UNP ශක්තිමත් කරලා දුන්න
Mu Kiwwa Wage MR Pawlata Yana ena Man Nathikala (Kumantranayak)
Siraaa Pannamu
අන්තවාදී ද්‍රවිඩ හා මුස්ලිම් දේශපාලන පක්ෂ වලට වටිනාකමක් නොලැබීමට නම් ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ජාතික වැඩපිලිවෙලකට අනුව රට ඉදිරියට ගෙනයායුතුව තිබුන. බයි කල්ලියෙත් ඔවුන්ට කඩේ යන සුලු පිරිසකගේ හා ජඩවාහිනී නාලිකා කිහිපයකත් අවශ්‍යතාවය මත ඒ මහඟු අවස්ථාව ගිලිහී ගියා. දැන් කෑගහපල්ල කොටි එනවෝ කියල. කාලකන්නි බයි හැත්ත.
junda oba hariyata hari