මා ගැන ඔත්තු බලනවාද..- කැනඩා තානාපතිගෙන් රජයට චෝදනාවක්..

March 8, 2021 at 11:20 am | lanka C news

ශ්‍රී ලංකා රජය තමන් සම්බන්ධයෙන් ඔත්තු බලන්නේදැයි කොළඹ සිටින කැනඩා මහ කොමසාරිස්වරයා ප්‍රශ්න කරයි.

තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබන මහ කොමසාරිස් ඩේවඩ් මැකිනන් ප‍්‍රශ්න කරන්නේ තමන් නිල නිවසට මාධ්‍ය කැඳවා නොමැති අවස්ථාවක පැවති පෞද්ගලික රැස්වීම මාධ්‍යවල පළ වන්නේ කෙසේද යන්නයි.

සිති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාවක් පදනම් කරගනිමින් ඔහු මෙම විමසීම කර ඇත.

බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා කැනඩා තානාපති නිල නිවසේදී හමුවීම ගැන එම පුවත්පත් වාර්තා කර තිබිණි.

40,815 views

15 Comments to “මා ගැන ඔත්තු බලනවාද..- කැනඩා තානාපතිගෙන් රජයට චෝදනාවක්..”

  1. Nuwan says:

    The fucking bastard should ask this from the media outlet that published this story not from the government. It’s evident that these bastards helping Muslim extremists to carry out attacks in this land. That’s why this bastard so pissed off with this afticle. Besides it’s common practice for countries to keep their eye on foreign diplomats.

  2. Sun says:

    They do. Somehow they want to create problems in these countries coming as friends. We cannot trust these fellow. They want to ruin the beauty of the human minds by creating problems within and intervene. They are not happy within and internally suffering internally due to mental unrest.

    • චූන් පාන් says:

      අනේ බොරැ පොයිය..තවම පාස්කු ප්‍රහාරය කරපු එක‌ෙක් නෑ අවුරැදු ද‌ෙකක් ව‌ෙලත්.කැනඩාවේ ඔත්තු බලනවලු.
      ඕවා දලා බයියන්ට මෝඩ චූන් ද‌ෙන්න එපා.

  3. ඔත්තුවා says:

    කියන්න දේ නන් එමටයි . කියල වැඩක් නෑ .

  4. Chandi Kolla says:

    Not only you but all the ambassadors and high commissioners who try to interfere with Sri Lanka’s internal affairs shoud be investigated and send home.

  5. Gamini says:

    We know you are against us. Bangladesh is neutral and we know that you want to have them against us at UNHRC Council.

  6. Rohan Bandara says:

    මුන් මොනවද මේ කියන්නෙ.

  7. Nandasena says:

    Me sattabi kamalaya goo nala maget ganawa bolan.

  8. sana says:

    thamange diplomatic balaya yodagena koti niyojithayan hamu wena ewa hoyanna wenawa.

  9. Pradeep says:

    If not start now. We have to.

  10. Samarapala says:

    Then Swiss Comedy, Now Canadian Sitcom. So pathetic, and shame yourself.

Main News