මා ගැන පුවත් එංගලන්තයේ පත්තරවලත් යනවා.. මා ලෝක ප්රසිද්ධයි.. – බස්නාහිර මහ ඇමති
February 23, 2017 at 11:28 pm | lanka C news
තමන් ගැන පුවත් අද එංගලන්තයේ පුවත්පත්වල පවා පලවන බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්රිය මහතා මහරගමදී පැවති උත්සව සභාවක් අමතමින් පැවසීය.
‘කොට කලිසමක් ඇදගෙන 1990දී මුල්වරට දේශපාලනයට ආ මා අද මහ ඇමති වූ පසු එංගලන්තයේ පුවත්පත්වල මාගේ කාටූන් අදිනවා. මා මෙරට කරන ප්රකාශ එහි නිතර පළවෙනවා. කාටූන්ද බොහෝ සේ ඇද තිබෙනු මා දුටුවා’