මා ගැන මාධ්‍ය බොරු කිවු නිසා අද ආවා..- 2011 පාවාදීම ගැන පරීක්‍ෂණයට ඇවිත් මහේල කියයි..

July 3, 2020 at 1:20 pm | lanka C news
මා ගැන මාධ්‍ය බොරු කිවු නිසා අද ආවා..- 2011 පාවාදීම ගැන පරීක්‍ෂණයට ඇවිත් මහේල කියයි..

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පාවාදුන්නේ යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණ සදහා ප‍්‍රකාශයක් ලබා ගැනීමට අද දිනයේ සහභාගී වන ලෙස මුලින් දැන්වුවද ඊයේ රාත්‍රියේ අද අවශ්‍ය නොවන බව දැනුම් දුන් බවත් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරයි.

පුද්ගලික හේතුවක් මත තමන් අද නොපැමිණෙන බව ඇතැම් මාධ්‍ය වාර්තා කළ නිසා තමත් අද පෙරවරුවේ එහි පැමිණි බව ‍ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පරීක්‍ෂණ ඒකකයට පැමිණ මහේල ජයවර්ධන කියා සිටියේය.

තමන් විසින්ම නොකරන ලද ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙස කාරුණිකව මාධ්‍යවලින් ඉල්ලා සිටින බවද පැවසූ ඔහු මෙම පරීක්ෂණය සඳහා අවශ්‍ය තොරතුරු තමන්ගෙන් ලබාගත යුතු නම් ඒ සඳහා තමන් උපරිම සහාය දෙන බවද කියා සිටියේය.

මෙම පරීක්ෂණ සඳහා තමන් උපරිම සහයෝගය ලබාදෙන බවත් ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ අනාගතයට රැගෙන යාම තම තමන්ගේ පූර්ණ සහයෝගය ලැබෙන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

මම ක්‍රිකට්වලට ආදරේ කරන කෙනෙක් – මහේල ජයවර්ධන

මම ක්‍රිකට්වලට ආදරේ කරන කෙනෙක් – මහේල ජයවර්ධන

Gepostet von Ada Derana 24×7 am Donnerstag, 2. Juli 2020

324 views

16 Comments to “මා ගැන මාධ්‍ය බොරු කිවු නිසා අද ආවා..- 2011 පාවාදීම ගැන පරීක්‍ෂණයට ඇවිත් මහේල කියයි..”

  1. Saman says:

    Media eka boru kiyanne neda? oya boru kiyannema nahane? ehenam kamak naha!!! oya kawadawath salli walata mala perethaya wage game pawala deelatha nahane? ehenam kamak naha!!!!. oyala jathika weerayone neda???? ehenam kamak naha game pawala dunnath.

  2. Pork says:

    රෙනෝ කුඩු ගහලා…..දිලිත් ගන්ජා ගහලා…..මේ මාධ්‍ය හැසිරීම නින්දිත යි…..දෙරන දැන් ඒ news එක delete කරන්නේ……ජොටා ජනාධිපතිතුමා කරන්න මේ අය ලොකු දෙයක් කලා…….නමුත් මේ සැරේ මේ කරන පහත් වැඩ නිසා පොහොට්ටුවට ස්වාධීනව චන්දේ දීපු අය හැලෙනවා………නූතන ගොබේල්ස් න්‍යාය දියත් කරන්නේ මේ ආයතන දෙක…..නමුත් අද සමාජ මාධ්‍ය වැඩි ගොබෙල්ස් න්‍යාය කරගෙන යන්න අමාරුයි ….

  3. Chinthana says:

    Mahela’s tension is around Batting & Balling only. Nothing about Pathfinder. He should have complained against Social media rather than going to the Ministry of Sports.

    • PS says:

      What is Balling? Please go and play chess if you do not know cricket.

      • Chinthana says:

        International cricket has become one of the sports for gamblers. We cannot see anything. You may be happy by watching the cricket match.

        • Malapuk ge friend kalakanni niroshan badaa says:

          I guess you still did not get the point🤣🤣🤣

  4. SP says:

    Well done Maiya. All know you even scored a Century in the finals.

  5. manjula kumari says:

    අනුර තෙන්නකෝන් විසින්ම ලබා දුන් 2010 සිම්බාබ්වේ සංචාරයේ වාර්තාවේ හා 2009 එංගලන්තයේ පැවැති T20 ලෝක කුසලාන තරඟාවලියේ දී එහි කළමනාකරු බ්‍රෙන්ඩන් කුරුප්පු ලබා දී තිබූ වාර්තාවේ අනුව එක්තරා ක්‍රීඩකයෙකු පිළිබඳ වාර්තා කර තිබුන ද ඒවා යට ගැසුවේ ඇයිද යන්නටත් මහින්දානන්ද පිළිතුරු දිය යුතු ය. ඒ අදාල ක්‍රීඩකයා දැනටමත් පොහොට්ටුවේ ආධාර කරුවෙකු හා අපේක්ෂකයෙකු ද වන බැවින් එය සිදුවේදැයි සැක සහිත ය.

  6. Alapaluwa says:

    කකුලුවො වෙලෙන්ද දැන් සුදන වෙන්න හදනවා. තොපිල සේරම හදන්නෙ ගෝටාභය මහත්තයව වට්ටන්න. වරත්තු හැත්ත.

    • Jehan says:

      තමන්ගෙ හැකියාවෙන් රටට හා පිටරට ක්ලබ් වලට සෙල්ලම් කරලා රටේ ව්‍යාපාරයකට ආයොජනය කරලා තව තොගයකට රස්සාවල් දීලා. ආසියාවේ top50 අවන්හලක් කරපු මහේල ට කකුලුවො වෙලෙන්දා කියන තොපි අහනවද සිංදුකියන PHD ගහන පවුලක්නඩත්තු කරන චිචී කරන රස්සාව මොකක්ද කියලා.
      එහෙම නැතිනම් ෆිනෑන්ස් කොම්පැනියක වැඩකරපු මහින්දානන්ද දික්කසාදෙදි මිලියන 500 ක වන්දි ගෙවුවෙ කෝමද කියලා

      • Alapaluwa says:

        අනෙ පලයන් ගොබ්බ ගුඑන්පි කාරයෝ යන්න. අපි වගෙ පොහොට්ටුවට චන්දෙ දුන්න අය නිසා තමා රට බෙරුනෙ. මහේල කියන්නෙ දේශ ද්‍රොහියෙක්. මුන්ට මරන දඬුවම දියයුතුයි.

      • Rata Wenuwen says:

        එලකිරි සමග කිරිමැටි කීවලු. ඈ බං බූරුවො ඔය හතරැස් ලෑලිකෑල්ලකින් රවුම් බෝලෙකට පතබාන්න බැරිඑකා මොකාද බං. උඹලට පව් පිං කියල දෙයක් තේරෙන්නෙ නැද්ද? චිචී කුමාරයෙක් වෙලා තියෙන්නෙ එතුමගෙ පෙර කුසලයකට. උඹලගෙ පව්කාරකමට පනුවො වගේ ඉන්න එකට එතුමල පලිද?
        නිකං කුහක වෙන්න එපා බං. එතුමල අනුකම්පා කලේ නැත්තං හොර මැච්කාරයො මෙලාට කූඩුවල.

  7. Jagath says:

    මහින්දානන්ද ප්‍රමුඛ හොර රැල ගෙදර යවමු .

    • Chinthana says:

      They are living at their home and not your home. They usually go home after the office.

  8. Senaka says:

    Those cricketers are not heroes to us but to those uneducated stupid idiots who don’t know how Military who dedicated almost everything to save this country.
    They played for money but nothing else and then ones they retired trying to get into politics to eat rest whatever they can.