මා ජනාධිපතිව නහවා නෑ.. දේශපාලන හෝ හමුදා ප්රතිලාභ කිසිවක් ලබා නෑ…-ඥාණක්කා මාධ්‍ය අමතයි….
May 22, 2022 at 2:10 pm | lanka C news
දේශපාලන කාරණා සඳහා මෙන්ම රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දෙන බවට පළවන වාර්තා අසත්‍ය බව අනුරාධපුර ඉසුරුපු ප්‍රදේශයේ පදිංචි ඥාණවතී ජයසුරිය හෙවත් ‘ඥානක්කා’ ලෙස ප්‍රසිද්ධ කාන්තාව සඳහන් කරයි.
සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඇය පෙන්වා දී ඇත්තේ තමනට දේශපාලන හෝ හමුදා අනුග්‍රහය මත ප්රතිලාභ ලැබී ඇති බවට එල්ල වන චෝදනා අසත්‍ය බවයි.
තමන් ගොඩනගා ගත් ඕනෑම දෙයක් තමන්ගේ ම දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයක් බවත් දැන් අද වන විට එය කොල්ලකෑමට ලක්ව ගිනිබත් කර ඇතැයිද ඇය කියා සිටී.
ජනාධිපතිවරයා ගේ පවුලේ උදවිය ඇයගේ දේවාල භූමිය අතුගාන බවටත් ඇය අතින් ජනාධිපතිවරයා නාවන බවටත් පලවන ප්‍රකාශයන් ඇය ප්‍රතික්ෂේප කරයි.
කිසි දිනෙක ජනාධිපතිතුමන් තමන් නාවා නැති බවත් තමන්ගේ පුදබිමේ එවන් ස්ථානයක් නැති බවත් ඇය කියා සිටියි.
තමන් වෙන කෙනෙක් බවත් මෑණියන් වෙන කෙනෙක් බවත් මානසික බලය එන්නේ මෑණියන්ට මිස තමන්ට නොවන බවද පවසන ඇය මෑණියන්ගේ කුටියේ දී ලබාදෙන උපදෙස් තමන්ට පසුව මතක නැතැයි ද පවසා ඇත.
Keeyak gaththath kamak nehe None, Matath Chance ekak denawada “Meniyanta” puke arinna? Danne nethuwa wage shoke ekata innawa athi ne?
පසුගිය මාස කිහිපයකට කලින් දෙතැනක ලග ලග දින අතරතුර සජබ නිරුනිකා ප්‍රේමචන්ද්‍ර අනුරාධපුර ඥානක්කාගේ නිවස ඉදිරිපිට ගේමක් ඉල්ලිය ඒ සමගාමිව යාපනයේ ටවුන් එකේද සැර ටෝක් දැම්මේය. යාපනයෙදි නම් ආරුල් ටැමිල් සහොදරයා වචන හරබයක පැටලුනි. ඥානක්කාට සාමය සමාදානය පතුරන දෙවියන් වහන්සේලා තියා සාන්තුවරයන්ද පිහිටක් නොවිය ඒ උතුමන්ලා ගෝල්ෆේස් නිර්ආගමික සමුලුවට පන්දම් සකස් කිරීමේ කටයුතුවලට ලහි ලහි වි සිටිනාහ.. අනුරධපුරේ චන්න ජයසුමනගේ ගිනි යාතිකාවට එක ලෝගුවක් පමනි. රටපුරා කන්‍යාවන් හා ලෝගු ගෝල්ෆේස් තරුණ තරුණි සරුන්ගල් සැනකිලි බිමේ උඩ අරින්නේම නූල කඩන්නමයි හරින් හො හරිනිලා රට බේරා ගනි. මගේ අම්මෝ…
නාවලා නැතිවට ලෙවකාල ඇති.. නොදකින්… පට්ට වේසියේ දැන්වත් හොරුත් එක්ක එකතුවෙලා රටට වින නොකර , අපාගත වෙන වැඩ නොකර හිටපන්… කරපු පව් හොදටම ඇති…