මා ජනාධිපතිව නහවා නෑ.. දේශපාලන හෝ හමුදා ප‍්‍රතිලාභ කිසිවක් ලබා නෑ…-ඥාණක්කා මාධ්‍ය අමතයි….

May 22, 2022 at 2:10 pm | lanka C news
මා ජනාධිපතිව නහවා නෑ.. දේශපාලන හෝ හමුදා ප‍්‍රතිලාභ කිසිවක් ලබා නෑ…-ඥාණක්කා මාධ්‍ය අමතයි….

දේශපාලන කාරණා සඳහා මෙන්ම රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දෙන බවට පළවන වාර්තා අසත්‍ය බව අනුරාධපුර ඉසුරුපු ප්‍රදේශයේ පදිංචි ඥාණවතී ජයසුරිය හෙවත් ‘ඥානක්කා’ ලෙස ප්‍රසිද්ධ කාන්තාව සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඇය පෙන්වා දී ඇත්තේ තමනට දේශපාලන හෝ හමුදා අනුග්‍රහය මත ප්‍රතිලාභ ලැබී ඇති බවට එල්ල වන චෝදනා අසත්‍ය බවයි.

තමන් ගොඩනගා ගත් ඕනෑම දෙයක් තමන්ගේ ම දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයක් බවත් දැන් අද වන විට එය කොල්ලකෑමට ලක්ව ගිනිබත් කර ඇතැයිද ඇය කියා සිටී.

ජනාධිපතිවරයා ගේ පවුලේ උදවිය ඇයගේ දේවාල භූමිය අතුගාන බවටත් ඇය අතින් ජනාධිපතිවරයා නාවන බවටත් පලවන ප්‍රකාශයන් ඇය ප්‍රතික්ෂේප කරයි.

කිසි දිනෙක ජනාධිපතිතුමන් තමන් නාවා නැති බවත් තමන්ගේ පුදබිමේ එවන් ස්ථානයක් නැති බවත් ඇය කියා සිටියි.

තමන් වෙන කෙනෙක් බවත් මෑණියන් වෙන කෙනෙක් බවත් මානසික බලය එන්නේ මෑණියන්ට මිස තමන්ට නොවන බවද පවසන ඇය මෑණියන්ගේ කුටියේ දී ලබාදෙන උපදෙස් තමන්ට පසුව මතක නැතැයි ද පවසා ඇත.

213,200 views

46 Comments to “මා ජනාධිපතිව නහවා නෑ.. දේශපාලන හෝ හමුදා ප‍්‍රතිලාභ කිසිවක් ලබා නෑ…-ඥාණක්කා මාධ්‍ය අමතයි….”

  1. මෝ says:

    ගුටි කන්නම ඕනැ පියවි සිහිය එන්න.මේ මානසික ව්‍යාධියකින් පෙලෙන්නියක්.හමුදාව මේ ගෑනිගෙ දේවාල නිවාස සහ හෝටල් හදන්න යොදාගත් හැටි මුලු රටම දැක්කා.මිත්‍යාව මිස රටේජනතාවගේ ශක්තිය ජවය විශ්වාස නොකල රටේ නායකයින් ලෙස පත්වූ පිස්සන් රට කෑවා.

    • මහදැනමුත්තා says:

      කාලි අම්මාගේ රතු නුල් බැදගත් සැමටම තමන් ගේ සැම දේම නැතිවී ඥානවතී වගේම අඩන්න සිදු වන කාලය වැඩි ඈතක නොවේ ..මිත්‍යා පසුපස යන මෝඩ දේශපාලුවෝ අපේ රට බංකොලොත් කළා ..තවමත් මේ කාලකන්නින්ට අපේ රට පාලනය කිරීමට ඉඩ දී බලා සිටීම නිවට කමක් ..හෙළයිනි ,මේ පාලකයින් එළවා දැමීමට පාරට බසිව් ..බටලන්දේ වධකයා ,ගෝඨාබය හෝ පොහොටුවේ හෝ කිසිම පක්ෂයක දේශපාලුවන් විශ්වාස නොකරනු ..මාරුවෙන් මාරුවට හොරු රැලක් ට රටේ පාලනය බාරදී සිටීමට තරම් අපේ රටේ ජනතාව දුර්වලද ? සමගි වී එක්වී අපේ මව් බිම බේරාගනිව් පොහොටුවේ සියලු දෙනාම ඉල්ලා අස්වී ගෙදර පලයව් ..ඥානවතී දැන්වත් බොරු මිත්‍ය විශ්වාස වලින් රටේ ජනතාව රවටා මුදල් උපයා ගැනීම නතර කරපන්
      රනිල් මහා බැංකුවේ මුදල් ආපසු ලබාදී ගෙදර පලයන් ..

  2. Kapila says:

    ප්‍රේමදාස ජනාධිපති තුමා කතරගම ගිහින් කන්‍යාවන් 7 දෙනෙකු ලවා කිරිකල 7 ක් නෑව අපල දුරුවෙන්න කියල. එත් එතුමා දැනසිටියේ නෑ 7 දෙනාගෙන් කෙනෙක් කන්‍යාවක් නොවේ කියල. අන්තිමට අපලේ එතුමාට පලදුන්න. ඕව ඔහොම තමයි.

    • Bandara says:

      මිත්‍යාවල් පසුපස ගිහින් දිට්ට ධම්ම වේදනීය කර්මය වලක්වන්න බෑ. අවිගත්තෝ නැසෙන්නේ අවියෙන් මයි. තමන්ට අභියෝගයක් වූ කී දෙනෙක් මරෙව්වද? තමන්ගේ අවසානයත් එසේම විය.

  3. Sirimal says:

    නාකි මයිනන් සහ නාකි පොන්සියො නහවා කම්සැප උපරිමයේන් සපයනවා . වේලාව වෙන් කරන්න අමතන්න . සේවා සපයා උපරිම ව්න්දනය ලබා ගැනීමෙන් පසු ගාස්තු ගෙවිය හැක. වැඩි විස්තර නන්දසේන ගෙන් ලබාගත හැක.

  4. මිචී ජෙට්යානා says:

    මා ඔහුව නාවා නොමැති නමුත් ඔහු විසින් මාව නහවා ඇත…

  5. sunimal says:

    ‘සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි’

  6. gamaya says:

    යකෝ දැන් කාලි අම්මත් සම්බාසනය කරනවනේ.

  7. Shaa Naas says:

    එක කාලෙක එයාර් ලංකා ට්‍රේනින් එකේ මෙහෙම ගෑනියෙක් හිටියා. බොරුවට ප්‍රසිද්ධයි. අරාබිවරුන්ට වැලි විකුණන්න පුළුවන්. ඥානා අක්කාට දෙවෙනි නෑ. වාසනාවකට ඇය දැන් ලංකාවේ නැත.

  8. Felix says:

    Munwa Interview Karana Jada Maadyata, Palamuwa Assochi Gasiya Uthuya.

  9. හොර හැත්ත ඝාථනය කරනු! says:

    රජපකයන්ගේ වනචර කම් වළට අහින්සක මිනිසුන්ට දඩුවම් නොකරනු!

    රජපකයන් ගේ මානසික අසහනයට සුදුසූ ගනිකාවක් සොයාගැනීමට නොහැකිනම් චීන රබර් නිෂ්පාදනයක් වහාම ජනතා බදු මුදළින් සපයා ගනු!
    රුසියානු තෙළ් සහනාධාරය ලබා වහාම ජනතාවට ළබාදීමට කටයුතු කරනු!

  10. Lokuge says:

    ඥාණ අක්කව ජනාධිපති නාවන්න ඇති එහෙනම්.
    ඇදගෙන නෑවාද නොදනී

Main News