මා ජනාධිපති අපේක්ෂක කලොත් කතානායක ධුරයෙන් ඉවත් වෙනවා..- කරූ
August 29, 2019 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම විසින් තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගතහොත් පමණක් කථානායක ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පවසා තිබෙන වාර්තාවේ.
පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රමවේදය අනුව එම තීරණ ගෙන තමන් ජනාධිපති අපේක්ෂක ලෙස නම් කළහොත් ඊට පසු දින සිට මැතිවරණ කටයුතුවල විය හැකි බව ද ඔහු සඳහන් කළේ අද පුවත්පත් වාර්තා කරයි.
තමන්ගේ නම යෝජනා නොවුවහොත් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වන තුරු රැඳී සිටිය හැකි වනු ඇති බවත් කතානායකවරයා සඳහන් කර තිබේ.
මේ අතර වාර්තා වන්නේ කරු ජයසූරිය මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි එජාපයෙන් මැති ඇමතිවරුන් ඔහු හමුවී ඉල්ලීම් ඉදිරිපත් කරන බවයි.
Gentlemen or gentle prostitute in the parliament who sell his body and sole to his western masters.
karu awath..ranil agamatta wei..
karu…agamatta ge pambayek wei…
ethakota , thawath pimpi rajek
දවල් හීන
අනේ ඔහොම හිටු මාම මහා චනේද්ට තව දවස් කියද අපි කතිරෙන්ම දෙන්නම්කෝ කෙලවෙන්නම.