මා ජනාධිපති උනාම රට පාලනය කරන්නේ ගෙදර සිටයි..- සජිත්
October 5, 2019 at 12:00 pm | lanka C news
නොවැම්බර් 16 වැනිදා තමන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු රට පාලනය කරන්නේ තම පුද්ගලික නිවසේ සිට බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මන්දිර දේශපාලනය තමන් ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.
මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් අඩුවෙන්ම භාවිතා කල ජනාධිපතිවරයා බවට පත්වීම තම බලාපොරොත්තු යැයිද ඒ මහතා සඳහන් කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
VERY GOOD..
තව ඔය වගේම ගොන් කතා කිය කයා අපිව චූන් කර කර ඉන්න ඔයාට තව දවස් 41 ක් තියෙනව.
ඇයි සර් ආර්යාව පිට ඔට්ටු අල්ලනවද ඔබතුමා ගෙදර නැති වෙලාවේ?
එතකොට ආර්යාව්ගේ සිහිනය මම දකින්නද උඳෝ????