මා ජනාධිපති උනාම රට පාලනය කරන්නේ ගෙදර සිටයි..- සජිත්

October 5, 2019 at 12:00 pm | lanka C news
මා ජනාධිපති උනාම රට පාලනය කරන්නේ ගෙදර සිටයි..- සජිත්

නොවැම්බර් 16 වැනිදා තමන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු රට පාලනය කරන්නේ තම පුද්ගලික නිවසේ සිට බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මන්දිර දේශපාලනය තමන් ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.

මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් අඩුවෙන්ම භාවිතා  කල ජනාධිපතිවරයා බවට පත්වීම තම බලාපොරොත්තු යැයිද ඒ මහතා සඳහන් කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

47 views

41 Comments to “මා ජනාධිපති උනාම රට පාලනය කරන්නේ ගෙදර සිටයි..- සජිත්”

  1. Loku Ayya says:

    VERY GOOD..

    තව ඔය වගේම ගොන් කතා කිය කයා අපිව චූන් කර කර ඉන්න ඔයාට තව දවස් 41 ක් තියෙනව.

  2. ඇයි සර් ආර්යාව පිට ඔට්ටු අල්ලනවද ඔබතුමා ගෙදර නැති වෙලාවේ? says:

    ඇයි සර් ආර්යාව පිට ඔට්ටු අල්ලනවද ඔබතුමා ගෙදර නැති වෙලාවේ?

  3. UNP GAL IBBA says:

    එතකොට ආර්‍යාව්ගේ සිහිනය මම දකින්නද උඳෝ????

Main News